හෝමූස් සමුද්‍ර සන්ධිය ආසන්නයේ පිහිටි ඉරාන හමුදා මධ්‍යස්ථානයකට ඇමරිකානු හමුදාව විසින් ප්‍රහාර එල්ල කිරීමත් සමඟ කලාපීය නොසන්සුන්තාව තවදුරටත් උග්‍ර වී තිබේ.
ඇමරිකානු හමුදාවන්ට සහ ජාත්‍යන්තර මුහුදු ගමනාගමනයට තර්ජනයක් වන පරිදි ක්‍රියාත්මක වූ බව පැවසෙන මෙම මධ්‍යස්ථානය ඉලක්ක කර ප්‍රහාර එල්ල කළ බව ඇමරිකානු වාර්තා පවසයි.
ඇමරිකානු හමුදා විසින් ඉරාන ප්‍රහාරක ඩ්‍රෝන යානා හතරක් වෙඩි තබා බිම හෙළා ඇති අතර, බන්ඩර් අබ්බාස් (Bandar Abbas) වරාය නගරයේ පිහිටි ගොඩබිම් පාලන මධ්‍යස්ථානයකට ද ප්‍රහාර එල්ල කර ඇත. කෙසේ වෙතත්, ඉරාන මාධ්‍ය වාර්තා කරන්නේ බන්ඩර් අබ්බාස් වරාය ආසන්නයට එල්ල වූ මෙම ප්‍රහාරවලින් කිසිදු ජීවිත හානියක් හෝ දේපළ හානියක් සිදු නොවූ බවයි.
ඉරාන විප්ලවීය හමුදාව පවසන්නේ තම රේඩාර් පද්ධතිය ක්‍රියා විරහිත කර හෝමූස් සමුද්‍ර සන්ධිය හරහා ගමන් කිරීමට උත්සාහ කළ ඇමරිකානු තෙල් නැවකට ඔවුන් වෙඩි ප්‍රහාර එල්ල කළ බවයි.
මීට අමතරව, පූර්ව සම්බන්ධීකරණයකින් තොරව සමුද්‍ර සන්ධිය හරහා යාමට උත්සාහ කළ තවත් නෞකා හතරකට අනතුරු ඇඟවීමේ වෙඩි ප්‍රහාර එල්ල කර හරවා යැවීමට ඉරාන නාවික හමුදාව කටයුතු කර ඇත.
මෙම යුදමය වාතාවරණය හේතුවෙන් ලෝක වෙළඳපොළේ බොරතෙල් මිල සියයට 2කින් පමණ ඉහළ ගොස් තිබේ. බ්‍රෙන්ට් වර්ගයේ බොරතෙල් බැරලයක මිල ඇමරිකානු ඩොලර් 96 ඉක්මවා ගොස් ඇති බව වාර්තා වේ.
පවතින තත්ත්වය මත ඇමරිකානු භාණ්ඩාගාර දෙපාර්තමේන්තුව විසින් ඉරානයේ 'පර්සියානු ගල්ෆ් සමුද්‍ර සන්ධි අධිකාරිය' වෙත අලුතින් සම්බාධක පනවා ඇත. මේ අතර, ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අවධාරණය කර ඇත්තේ හෝමූස් සමුද්‍ර සන්ධිය ජාත්‍යන්තර මුහුදු තීරයක් බවත්, එහි පාලනය කිසිවෙකුට නතු කර ගැනීමට ඉඩ නොදෙන බවත්ය.
මෙම ගැටුම්කාරී තත්ත්වය වාර්තා වන්නේ ඉරානය සහ ඇමරිකාව අතර සාම සාකච්ඡා සම්බන්ධයෙන් යම් අවධානයක් යොමුව ඇති වතාවක වීම විශේෂත්වයකි. මේ අතර, මීට සමගාමීව ඊශ්‍රායල හමුදා විසින් ලෙබනනයේ ටයර් නගරයට ද දැඩි ගුවන් ප්‍රහාර එල්ල කරමින් සිටින බව වාර්තා වේ

India offers robust solar incentives through central and state subsidies, tax benefits, and net metering, significantly reducing installation costs. The flagship PM Surya Ghar: Muft Bijli Yojana provides direct financial assistance of up to ₹78,000 for residential systems. [1, 2, 3]
ReplyDelete1. PM Surya Ghar: Muft Bijli Yojana
This central government initiative helps households install on-grid rooftop solar systems by directly depositing subsidies into their bank accounts. [1, 2, 3]
Up to 2 kW System: Subsidy covers 60% of the unit cost.
2 to 3 kW System: Subsidy covers 40% of the additional cost (capping out at a 3kW maximum).
Financial Value: Eligible households can claim up to ₹30,000 for 1 kW, ₹60,000 for 2 kW, and ₹78,000 for 3 kW or higher.
Our terrorists will never understand this type of brilliant works
Deleteලංකාවේ මෝඩ හැත්තට ඕව කියල වැඩක් නැහැ. ගොන් ජෙප්පො ඉන්නේ ලංකාව පල්ලියෙන් පාලනේ කරනකොට උන්ට ඇමරිකාවෙ වගේ සැප සම්පත් පහල වෙයි කියලා.
Deleteඅන්තිමට උන්ට ඉතුරු වෙන්නේ කොංගෝව වගේ එකක්.
ලෝකේ කොයි රටෙත් මෝඩයො ඉන්නව. ඒත් ප්‍රතිශතයක් විදියට වැඩි වුනාම හැමෝටම දුක් විඳින්න වෙනව.
India offers robust solar incentives through central and state subsidies, tax benefits, and net metering, significantly reducing installation costs. The flagship PM Surya Ghar: Muft Bijli Yojana provides direct financial assistance of up to ₹78,000 for residential systems. [1, 2, 3]
ReplyDelete1. PM Surya Ghar: Muft Bijli Yojana
This central government initiative helps households install on-grid rooftop solar systems by directly depositing subsidies into their bank accounts. [1, 2, 3]
Up to 2 kW System: Subsidy covers 60% of the unit cost.
2 to 3 kW System: Subsidy covers 40% of the additional cost (capping out at a 3kW maximum).
Financial Value: Eligible households can claim up to ₹30,000 for 1 kW, ₹60,000 for 2 kW, and ₹78,000 for 3 kW or higher.
Eva Modi sahodarayage wada. Modi Bhai ge dhura darshan wada.
Delete