ශ්‍රී බුද්ධ වර්ෂ 2570 රාජ්‍ය වෙසක් උත්සවය (2026) ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් අද (27) දින මාතර - තිහගොඩ මිදෙල්ලවල පුරාණ මහා විහාරස්ථානයේ දී පැවැත්වේ.
මෙවර ජාතික වෙසක් උත්සවයට සමගාමීව 2026 මැයි මස 27 දින සිට වෙසක් සතියක් ක්‍රියාත්මක කෙරෙන අතර එම කාලය තුළ "සෞඛ්‍ය සම්පන්න ජීවිතයක්" තේමාව යටතේ සෞඛ්‍ය වැඩසටහන්, සාරධර්ම ප්‍රවර්ධන වැඩසටහන්, පොහෝ දින වැඩසටහන්, භික්ෂු හා සිල්මාතා පුහුණු වැඩසටහන්, ආධ්‍යාත්මික සංවර්ධන වැඩසටහන්, Clean Sri Lanka වැඩසටහනට සමගාමීව පරිසර සංරක්ෂණ වැඩසටහන් ඇතුළු වැඩසටහන් රැසක් ක්‍රියාවට නැංවීමට නියමිත ය.
එමෙන් ම භෞතික සංවර්ධන වැඩසටහන් අතර දුෂ්කර විහාරස්ථාන සංවර්ධනය, පුණ්‍ය ග්‍රාම වැඩසටහන, විහාරස්ථානවල සනීපාරක්ෂක පහසුකම් වැඩිදියුණු කිරීම, දහම් පාසල් පහසුකම් සංවර්ධනය කිරීම සිදු කෙරේ.

ඊයා අඟුරු කුමාර දිශානයක බදු කොටා. මූ කොටින්ට කඩේයන කම්බ හොරෙක් නේ.
ReplyDeleteදෛවයේ සරදමක්...
ReplyDeleteඅර බෝ ගස් කිසිම වැඩක් නෑ..
ReplyDeleteපිළිම වන්දනාව ගෝත්‍රිකයි...
හාමුදුරුවන් වනචාරී අය...
අපි niragamikai කියාපු බැතිමතුන් මෙකට සහභාගි වෙනවා ද?
සිවුරු ඇරපු හීරළුවෙක්නේ බණ ටිකක් එහෙම දන්නවා ඇති.ඔතෙන්ට එකටම මහණ වෙලා ඉඳලා සිවුරු ඇරපු බුරන්පයා නාමල් කරුණාරත්නවත් ගෙන්න ගත්තනං හරි.
ReplyDeleteබෞද්ධ කොඩි පාවිච්චි කරන්ට පුළුවන්ද?
ReplyDeleteදැන් මේ රඟපෑම කරලා සිංහලු රවට්ටන්න අමාරුයි.
ReplyDeleteසිංහලයට කෙලවල බිම දාල පාගද්දී ගොරවපුවම ඔලුව අත ගාන්න හදන්නේ.
කල්ලතෝනියා.
කොහෙද දන්නේ නැහැ මුගේ ගල් කොල්ල ජගත් මනු....
ReplyDeleteමාතර කියන්නෙ ජවිපාවුන්ගෙන් හොදටම බැටකාපු ගමක්. ඒත් උන්ගෙ ලැජ්ජ නැති කම ඉහවහා ගිහින් මුන්ටම චන්දෙ දුන්නා.ඔය මාතර හම්බන්තොට තමයි මුන් වැඩියම මිනී මැරුවෙ. ට්‍රාන්ස්ෆෝමර් ගිනි තිබ්බෙ. මේ හුන්ඩුවා තනිකර ජෙරොම් ගෙ එකෙක්. අහෝ මාතර!
ReplyDelete