බාල ගල් අගුරු නැව ගොඩ බාන්න සියල්ල සූදානම්..


 ප්‍රමිතියෙන් තොර බවට හඳුනාගෙන ඇති ගල්අඟුරු රැගත් නෞකාවක ඇති ගල්අඟුරු තොගය මෙරටට ගොඩබෑම සඳහා සියලු කටයුතු මේ වන විටත් සූදානම් කරමින් පවතින බව ෆ්‍රී ලෝයර්ස් සංවිධානයේ සම කැඳවුම්කරු නීතිඥ අතුල ද සිල්වා මහතා අනාවරණය කරයි.

ඔහු පවසන්නේ, අදාළ ගල්අඟුරු තොගයේ ප්‍රමිතිය පිළිබඳ වාර්තාවක් ගල්අඟුරු සමාගමේ අධ්‍යක්ෂ සුසන්ත රත්නායක මහතා වෙත ලැබී ඇති බවයි.

එම වාර්තාව ලැබීමෙන් අනතුරුව ඒ මහතා විසින් විෂය භාර අමාත්‍යාංශ ලේකම්වරයා ඇතුළු ඉහළ නිලධාරීන් සියලු දෙනා මේ පිළිබඳව දැනුවත් කර ඇති බව ද නීතිඥවරයා සඳහන් කරයි.

එවැනි දැනුවත් කිරීමක් කර තිබියදීත්, අදාළ නෞකාවේ ඇති ගල්අඟුරු තොගය ගොඩබෑමට අවශ්‍ය කටයුතු මේ වන විටත් ක්‍රියාත්මක වෙමින් පවතින බවට තොරතුරු ලැබී ඇති බව ඔහු අවධාරණය කළේය. ගොඩබෑමට පවා සුදුසු නොවන බවට සැක කෙරෙන මෙම ගල්අඟුරු තොගය මෙරටට ලබාගැනීමට දරන උත්සාහය පිළිබඳව ඔහු විරෝධය පළ කර සිටියි.

20 Comments


  1. බොන්න වතුර නැතිවෙනකම් ඉදල ගු වල ඇරලා පෙරලා බොන සෙට් ekak


    ReplyDelete
  2. පතිරණ ගලප්පත්තිMay 28, 2026 at 6:08 PM

    "බාල" කියන්ඩ ඕන් නෑ, "ගල් අඟුරු නැව" කියලා මාතෘකාව දැම්ම නම් හරි. මොකද ගෝඨාගෙ කාලෙ ගෙන්නපු අසූචි නැව ට "පෝර නැව" කියලනෙ මේ කැලෑ පත්තරේ වාර්ථා කෙරුවෙ.

    ReplyDelete
    Replies
    1. යකෝ උඹලගේ නිලධාරීන්ම කියනවා මේ බාල ගල් අඟුරු කියලා. උඹ මගුලක් කතා කරනවා. උඹ පොර වෙන්න හැදුවට ගොම ගඳේනුයි, උම්බෑ කියනකොටයි තේරෙනවා හරකෙක් කියලා.

      Delete
    2. පතිරණ ගලප්පත්ති (Real)May 28, 2026 at 7:10 PM

      ගෝඨගෙ කාලෙ අශූචි නැව ගෙන්නල තියෙන්නෙ මාලිමාවෙ වත්තල සංවිධායකය.

      Delete
    3. පතිරණ ගලප්පත්තිMay 28, 2026 at 7:32 PM

      ගල් අඟුරු වල අලු ප්‍රමාණය වැඩි නම් "බාල" කියලා කියන්ඩ පුළුවන්. නමුත් මේ නැවේ ගල් අඟුරු වල අලු ප්‍රමාණය තවම පරීක්ෂා කලේ නෑ. පරීක්ෂා කරලා ඉවර වෙලා සම්මත අනුමත මට්ටමට පවතී නම් තමයි ගොඩ බාන්නේ. ඊට කලින් "බාල" කියන්ඩ බෑ. සම්මත ප්‍රමාණය ඉක්මවා ගිහින් නම් ගොඩ බාන්ඩ බෑ. සම්මත ප්‍රමාණය තුළ වෙනදා ගෙන්වීමේදී තිබෙන අලු ප්‍රමාණයට වඩා මෙවර ගෙන්වීමේදී තිබෙන අලු ප්‍රමාණය 5%කින් වැඩි වීම, "බාල" වීමක් ලෙස හුවා දැක්වීම අථාර්කිකයි.

      Delete
    4. තාම කාල බලලා නැද්ද මල්ලි

      Delete
    5. පතිරණ ගලප්පත්තිMay 28, 2026 at 9:30 PM

      Anonymous අයියා අහල බලන්ඩ කො පත්තරේ විස්තරේ දාපු එකා ගෙන්, ඌ නැව වරායට එන්ඩත් කලින් නේ කාලා මේකේ ලියලා තියෙන්නේ. මාලුවෙක් ද කොහෙද රිපෝටර්.

      Delete
  3. පොහොසත් රටක් ලස්සන ජිවිතයක්May 28, 2026 at 6:09 PM

    අනුමත කල නොහැකි තරම් (අධික) අළු අන්තර්ගතයක් සහිත ගල් අඟුරු භාවිතා කිරීම විදුලි ජනකයේ බොයිලේරු වල කාර්යක්ෂමතාව සැලකිය යුතු ලෙස අඩු කරයි. එම නිසා යන්ත්‍රෝපකරණවල ගෙවී යාම වැඩි වන අතර උපකරණ අබලන් වීම වේගවත් කරයි.

    අධික අළු සහිත ගල් අඟුරු ඉහළ උෂ්ණත්වවලදී උණු අළු (ස්ලැග්) උදුන් බිත්ති සහ නල ආවරණය කරයි. මෙය නල වල තාප සන්නායකතාවය අඩු කරමින්, තාප හුවමාරුව දැඩි ලෙස සිමා කරන අතර බොයිලර් නල කැඩීමට හේතු විය හැක.

    අධික ඛනිජ අන්තර්ගත ගල් අඟුරු ඛාදන කාරකයක් ලෙස ක්‍රියා කරයි. එය pulverizer, දහන කුටිරය සහ විදුලි පංකා වල ඛාදනය වේගවත් කරයි. එම නිසා ඉතා කෙටි කාලයක් තුල යන්ත්‍ර නඩත්තු සේවා (සේර්විචේ) කිරීමට සිදුවන අතර අසාමාන්‍ය ලෙස යන්ත්‍ර අබලන් විය හැකිය..

    අළු ධාරිතාව සම්මත ප්‍රමිතිය ඉක්මවා යාම බලාගාරයේ අළු හැසිරවීමේ පද්ධති අධික ලෙස හානි කරන අතර, අධික අළු ප්‍රමාණයන් නිතර නිතර ඉවත් කිරීම අවශ්‍ය වේ.එම අප ද්‍රව්‍ය අළු ආරක්ෂිතව ගබඩා කිරීම හෝ බැහැර කිරීම කළ යුතු අතර භයානක අතුරු නිෂ්පාදනද බිහිවිය හැකිය.

    අධික අළු පරිසර දූෂණ පාලනය කරන උපකරණ වලට හානි කළ හැකි අතර එමඟින් පරිසරයට හානිකර අප ද්‍රව්‍ය විමෝචනය වීම සිදුවිය හැකිය.

    එම නිසා මෙම තත්වයෙන් බාල ගල් අඟුරු භාවිතා කිරීමට ගන්නා තීරණය ඉදිරියේදී මහත් බැරෑරුම් තත්වයක් ඇතිකිරීමට පෙරමග සැදීමක් විය හැකිය. යම් හෙයකින් විදුලි ජනක යන්ත්‍ර අබලන් වුවහොත් වගකීම කෙසේ වෙතත් එහි අලාභය ගෙවන්නට වෙන්නේ රටේ මහා ජනතාවට බව සිහි තබා ගත යුතුය.

    ReplyDelete
    Replies
    1. මුන්ගාව එච්චර හිතන උන් නැහැ. එදාවේල hamba කරන් කන සෙට් එකක්

      උන්ගේ පුක ලෙව කන වියපරිකයෝ සෙට් එකකුය් එකතුවෙලා වැඩේ කරන්නේ

      Delete
    2. පතිරණ ගලප්පත්තිMay 28, 2026 at 6:28 PM

      අනුමත කල නොහැකි තරම් අධික අලු අන්තර්ගතයක් සහිත ගල් අඟුරු භාවිතා කරල නෑ ගොනෝ, චැට් ජීපීටී එකෙන් අහද්දි හරියට අහපන්, උත්තර දෙන ඒවා එහෙම් පිටින් කොපි පේස්ට් කරන්ඩ එපා, පොඩ්ඩක් අධ්‍යයනයක් කරපන් දන් නැත්නම් සබ්ජෙක්ට් එක.

      අලු ප්‍රමාණය 5%ත් 15%ත් අතර තිබුණට ඕනෑම බොයිලේරුවක උපරිම කාර්යක්ෂමතාවය ලබා දෙනවා, නමුත් මේ වර්ගයේ බොයිලේරු 30%ක් දක්වා අලු ප්‍රමාණයක් හසුරුවා ගත හැකි ආකාරයට නිෂ්පාදනය කරලා තියෙන්නේ, වෙන විදියකට කිව්වොත් 30%ක් දක්වා අලු සඳහා ඔරොත්තු දෙනවා. (ලෝකයේ විෂේශ බොයිලේරු තියෙනවා අලු ප්‍රමාණය 30%ත් 50%ත් අතර තියෙද්දිත් ක්‍රියා කල හැකියි, නමුත් ලංකාවේ බොයිලේරු වලට 30%කට වඩා ඔරොත්තු දෙන්ඩ බෑ).

      මේ ගෙන්වන ගල් අඟුරු වල අලු ප්‍රමාණය 21% යි. මේක යන්ත්‍ර වල උපරිම කාර්යක්ෂමතාවයට යාමට බාධාවක් වුණත්, යන්ත්‍ර වල maintenance වලට බාධාවක් වෙන් නෑ මොකද යන්ත්‍ර 30%ක් දක්වා අලු හසුරුවා ගත හැකි ආකාරයට නිපදවා තිබෙන නිසා.

      නමුත් නෛතික වශයෙන් ලංකාවේ අනුමත අලු ප්‍රමාණය 16%ක් පමණයි. බොයිලේරු වලට 30%ක් handle කල හැකි වුණත්, නෛතිකව අනුමත ප්‍රමාණය 16% නිසාත්, ගෙන්වපු ගල් අඟුරු වල 21%ක් අලු තියෙන නිසාත්, විපක්ෂයට පොඩි සුදියක් දාන්ඩ පුළුවන්. නමුත් නිපදවෙන අලු ප්‍රමාණය අනුමත ප්‍රමාණයට වඩා 5% කින් වැඩිවීම හැර වෙනත් පාරිසරික ගැටලු ඇති වෙන් නෑ.

      ඒ වගේම තමයි ගල් අඟුරු දහනයෙන් ලැබෙන දේවල් භාවිතා කරලා වෙනත් නිෂ්පාදන කරණවා, ඒ නිසා ඒවා පරිසරයට මුදා හරින් නෑ. ඒ නිෂ්පාදන 5%කින් වැඩි වෙනවා, එච්චරයි.

      Delete
    3. සියේට 30ක් දක්වා පුළුවන් එකේ වැඩි ගානක් දීල සියේට 15 ඒවා ගෙන්නන්නෙ මොකද මල්ලි.
      පුකේ අමාරුවටද?

      Delete
    4. පතිරණ ගලප්පත්ති නැට්ටේ ඉඳන් ගොම ගෑවුන ගවයෙකි.

      Delete
    5. පතිරණ ගලප්පත්තිMay 28, 2026 at 7:25 PM

      30%ක් දක්වා අලු සහිත ගල් අඟුරු භාවිතා කලාට යන්ත්‍ර වලට හානියක් වෙන් නෑ. 15%ක් හෝ 21%ක් අලු සහිත ගල් අඟුරු භාවිතා කිරීම යන්ත්‍ර වලට පූර්ණ ආරක්ෂිත බවක් තහවුරුයි. 30%ක් කියන්නේ උපරිමය, ඊට වඩා අඩු අලු ප්‍රමාණයක් තමයි භාවිතා කල යුතු වෙන්නේ. හරියටම ප්‍රතිශතය කියන්ඩ බෑ, ගල් අඟුරු වල අලු ප්‍රතිශතය Normal Distribution එකක්, සමාන්‍යය (mean) 21%ක් වෙනකොට ඒකේ සම්මත අපගමණය (standard deviation) 1%ක් වෙනවා, ඒ කියන්නේ සමස්ථ ගල් අඟුරු වල අලු මට්ටම 18% සිට 24% දක්වා පැවතිය හැකියි, ඒ පරාසය යන්ත්‍ර වලට ආරක්ෂිතයි.

      30%ක් අලු සහිත ගල් අඟුරු වල සැබෑ අලු ප්‍රමාණය 27% සිට 33% දක්වා වෙනවා. 30% වැඩි අලු සහිත ගල් අඟුරු feed කල විට යන්ත්‍ර කැඩෙන්ඩ පුළුවන්.

      තාක්ෂණික කරුණු ගැන කිසිම අවබෝධයක් නැති පිස්සොන්ගෙ ප්‍රශ්ණ වලට උත්තර දෙන්ඩ ගියාම අපිට පිස්සු ඇදෙනවා.

      Delete
    6. තොපිට යන්තරේට හෙන ගැහැව්වත් කමක් නැහැ.
      එකේ මෙන්ටනස් කෝස්ට් එක උබලට අදාල නැහැනේ

      දැන් එතින් ලොස් එක කවර් කරන්න ඩිසල් power ප්ලාන්ට් දුවපල්ලා.
      තොපිට වැඩියෙන් කොමිස් හම්බවෙන්නේ ඩිසල් දිව්වොත්නේ

      Delete
    7. හරියටම ප්‍රතිශතය කියන්ඩ බැරිනං අහවල් පකකටද මල්ලි සියේට 15ට අඩු වෙන්ඩ ඕනේ කියල පිරිවිතරේ ලිව්වේ.
      මල්ලිට පිස්සුද? අඟුරු කුමාරටයි තනිසික්නල්කනුවේ අංරටයි පිස්සුද
      උඹල හැමෝටම පිස්සුද
      අමුඩේ රීලා ඇඳගෙන ඉන්නගමං හෝදන්න ගිහින් ගූ ඇඟපුරා ගාගන

      Delete
    8. පතිරණ ගලප්පත්තිMay 28, 2026 at 9:26 PM

      යන්තරේට හෙන ගහන් නෑ බං, යන්තරේ ස්පෙසිෆික්ස් වල තියෙනවා 30%ක් දක්වා අලු සහිත ගල් අඟුරු ප්‍රෝසෙස් කරන්ඩ පුළුවන් කියලා. ඊට අඩු අලු ප්‍රමාණ සහිත ගල් අඟුරු යොදාගෙන යන්තරේ ක්‍රියාත්මක කරද්දි යන්තරේ කැඩුනොත් වොරන්ටි (warranty) තියෙනවා, අදාල කොම්පැණිය යන්තරේ රිප්ලේස් කරලා අලුත් එකක් දෙනවා එහෙම වුණොත්. වගකීමෙන් කොම්පැණිය මිදෙන්නේ 30%ට වඩා වැඩි අලු ප්‍රමාණයක් සහිත ගල් අඟුරු භාවිතා කරලා කැඩුනොත් විතරයි. මේ ගෙන්වන ගල් අඟුරු යන්ත්‍රයට හිතකර සීමාව තුළ තියෙන්නේ.

      අනික් පිස්සට කියන්ඩ තියෙන්නේ 15% අලු ප්‍රමාණය කියන්නේ නීතිය හදද්දී දාන්ඩ ඕන කමට ඔබපු රැන්ඩම් නම්බර් එකක්. 30%ට අඩු වෙන්ඩ ඕනෑ, ඒ හින්දා 15% දාලා, විද්‍යාත්මක විශ්ලේෂණයකින් ගල් අඟුරු ව්‍යාප්තිය (distribution එක) අධ්‍යයනය කරලා දාපු ඉලක්කමක් නෙවේ ඒක. Distribution එක, Normal Distribution එකක්, හැම විටම සම්මත අපගමණය 1%ක් පමණ වෙන්නේ, 2.5%ක් පමණ වුණත් 21% ක සාමාන්‍යය ආරක්ෂා සහිතයි, Normal Distribution පිළිඹඳ දැනුමක් තියෙන කෙනෙකුට තේරුම් ගන්ඩ පුළුවන්.

      Delete
  4. Wena ratawala athugapu duwili paththukarala boiler diruwama lankawa karuwale thiyei. ethakam bana kiyai.

    ReplyDelete
    Replies
    1. pako duwil wali thoge ammage boilere wenna athi duwanne.

      mewa ape badu salliwalin genne.

      Delete
    2. duwili ton ekak paththu karala galaguru set ekaka power ganna baha


      ethakota diesel puchchanna wenawa pvt power station walin poer ganna.

      wadiyen komis thiyenne diesal nam duwiliwalinma duwapalla



      Delete
  5. මේ රට කියන්නේ කාබනික පොහොරවල ප්‍රමිතිය බාලයි කියලා,තෙල් බාලයි කියලා ගෑස් වල සංයුතිය බාලයි කියලා,නඩු දාපු මේ ආණ්ඩුවේ එව්වෝ පාරේ විකාර නටපු රටක්.ඒ හින්දා මේ ආණ්ඩුවේ එව්වෝ මතක තියාගන්න ඕනේ මේවා ඉස්සරහට එන ලොකු ලොකු නඩු.ඩෝබිලා මෙතන සියයට තිහක් වෙනකම් අලූ පුලුවන් අනම්මනම් කියාගෙන හිටියට නීතියේ ඒ ගණන් නෑ කියල මතක තියාගන්න ඕනේ.අනිත් එක ඒ ඩෝබිලා මතක තියාගන්න බැරි වෙලාවත් ඉස්සරහට එන ආණ්ඩුවක ඔයවගේ අලු තියෙන ගල් අඟුරු ගෙනාවොත් ඔය කතා කියාගේන හෝදන්නෙ නෑ කියල.උන් එදාට කියන්නේ හාත්පසින්ම වෙනස් කතාවක් මෙන්න රට කනවෝ හොරා කනවෝ කියල.

    ReplyDelete
Previous Post Next Post