අද වන විට ශ්‍රී ලංකා රුපියල ආසියාවේ ශක්තිමත්ම මුදල් ඒකකය බවට පත් වී ඇති බව ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් රත්නසිරි මහතා ප්‍රකාශ කරයි.
එහිදී මන්ත්‍රීවරයා පෙන්වා දුන්නේ, රට තුළ තෙල්, ගෑස්, පොහොර සහ බෙහෙත් හිඟයක් ඇති වන බව පවසමින් ජනතාව බිය ගැන්වීම සඳහා මීට පෙර විශාල බිල්ලෙක් මවා තිබූ බවයි.
එවැනි අනියත බියක් සමාජය තුළ ව්‍යාප්ත කිරීමට ඇතැම් පාර්ශව උත්සාහ කළ ද, වර්තමානය වන විට එම තත්ත්වය වෙනස් වී ඇති බව මූලාශ්‍ර මගින් අනාවරණය වේ.
අත්‍යවශ්‍ය ද්‍රව්‍ය සැපයුම අඩාල වන බවට පැවති මතවාදයන් පදනම් විරහිත බවත්, ආර්ථිකය කළමනාකරණය කිරීම හරහා ශක්තිමත් මුදල් ඒකකයක් පවත්වා ගැනීමට හැකි වී ඇති බවත් ඔහු පැවසීය.

ශක්තිමත් එකත් එවගේද
ReplyDeleteආසියාව කියන්නේ ජපනෙත් එක්කමද ?
ReplyDeleteඔව්නේ
Deleteමුන් ගුලි කාලද?
ReplyDeleteඋඹේ ලොක්ක වගේ .. උමබත් හපල බැලුවද ? පින් ගොන්නු පාර්ලිමේන්තු ඇවිත් ...
ReplyDeleteඇත්ත වශයෙන්ම කිව්වොත් මීට දින 4කට පෙර ගැනුම් මිළ 345 සිට 335 ටත්, දින 3කට පෙර 335 සිට 325 ටත් අඩු වුණා. එම අඩු වීමේ අනුපාතය, ආසියාවේ ඉහළම අනුපාතය බවට පත් වුණා. ප්රථිඵලයක් විදියට ශ්‍රී ලංකා රුපියල එම දින 2 තුළ ආසියාවේ ශක්තිමත්ම මුදල් ඒකකය බවට පත් වුණා. එහෙත් ඊයේ සහ අද විනිමය අනුපාත අනුව යළිත් රුපියල අවප්‍රමාණය වී තිබෙනවා, අද දවස අවසානයේ ඩොලර් එකක ගැනුම් මිළ රුපියල් 332යි. කෙසේ නමුත් රජය සහ මහ බැංකුව ඉදිරිපත් කර තිබෙන මූල්‍ය ක්රමෝපායන් අනුව රටේ ආර්ථිකය කිසි සේත් කඩා වැටෙන්නේ නෑ. වහල්ලුන්ට පුළුවන් බලාගෙන ඉන්ඩ, උන්ගෙ මුළු ජීවිත කාලෙම.
ReplyDeleteයා යා අනිල් ජයන්ත බුද්ධිමතත් කිව්වා ඕකම
Deleteවහල්ලු ඒක බලාගනියි. ඒත් හොර පතිරණයා උඹ හරි නමකින් වරෙන්, හොර නම් වලින් එන්ඩ එපා, අනුන්ගෙන් කොපි කරපු නම් වලින් එන්ඩ එපා, නමක් හිතා ගන්ඩ බැයි නම් මෙන්න උඹට ගැලපෙන නම් කීපයක්: පුණ්ඩසිරි, පූපසේන, අමනරත්න, තෘණභක්ෂ, ලබ්බපුරන්, මොට්ටපාල, අඟුරු කුමාර, තනිසික්නල්කණුවේ අංර, වසංගත සමරසිංහ, හිල්මන් විජ්ජාරතන, බික්කුච්චං අයිය, ඕනෑම නමක් උඹට සුදුසුයි, ගැලපෙන එකක් තෝරගනින්.
Deleteඑම දින 2 තුළ ආසියාවේ ශක්තිමත්ම මුදල් ඒකකය බවට පත් වුණා
Deletepissuda hatida?
Jeppo kata ariyoth mada. Asoochi gandai. Kata nokara hitiyoth narakada.
ReplyDeleteමේකා ආර්ථික විශේෂඥයෙක් වුණේ කවදාද?. මහබැංකුවේ අධිපති කරල දාමුද?.
ReplyDeleteyes yes ve wil apoyint him to gavanar post. He gud man, man of mach. veri gud.
Deleteඅනේ කවුද බං මේ? ගුලි කාල කෝමා වෙලා ඉදල දැනුයි සිහිය ඇවිත් තියෙන්නේ, පව් බං මුන්, ලොක්ක ලියල දෙනවා මුන් කියවනවා, තනි ඇහැට ඇඩෙනවා ඔයි මේ කියන ඒවට
ReplyDeleteශක්තිමත් කිව්වේ නෝට්ටු ඉක්මනින් ඉරෙන්නේ පලුදු වෙන්නේ නෑ කියන එකද බං. සුටි මොළ හින්ද ඇහුවේ
ReplyDeleteශක්තිමත් කිව්වේ නෝට්ටු ඉක්මනින් ඉරෙන්නේ පලුදු වෙන්නේ නෑ කියන එකද බං. සුටි මොළ හින්ද ඇහුවේ
ReplyDelete