ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 12 (1) වගන්තිය යටතේ නීතිය සැමට එක සමානයි ලෙස දක්වා ඇති වගන්තිය උල්ලංඝණය වී ඇති බව පවසමින් නව ජනතා පෙරමුණ විසින් අද දින තලංගම පොලිසියේ පොලිස් ස්ථානාධිපතිතුමන් ඇතුළු ඉහල පෙලිස් නිළධාරින් කිහිපදෙනකු සම්බන්ධව පැමිණිල්ලක් බාර දෙන ලදී.
එහිදි මාධ්‍යට අදහස් දක්වමින් නව ජනතා පෙරමුණ පක්ෂ නායක සුගීෂ්වර බණ්ඩාර මහතා ප්‍රකාශ කලේ, සාමකාමි උද්ඝෝෂණයට ගොම ,බිත්තර,ගල්, මුල් වලින් පහර දෙමින් අවි ආයුධ පෙන්වමින් තර්ජනය කල පුද්ගයින්ගේ ඡායාරූප හා වාහන අංක සහිතව පැමිණිලි ඉදිරිපත් කර තිබියදී තලංගම පොලිසීය විසින් ඒ සඳහා තවම නීතිය ක්‍රියාත්මක කර නොමැති බවයි.
අද පොලිසීය ක්‍රියාත්මක වන්නේ පොලිස් ආඥා පනත අනුව හෝ අපරාධ නඩු විධාන පනත අනුව හෝ නොව පැලවත්තේ උපදෙස් අනුව බව එතුමා ප්‍රකාශ කර සිටියේය. එසේම මෙම මැර පිරිස පැලවත්තේ ටිල්වින් සිල්වා මහතා විසින් මෙහෙය වු බවත් ඔවුන් නිදැල්ලේ සිටීම සුගීෂ්වර බණ්ඩාර මහතා ඇතුළු පිරිසගේ ජීවිත දැඩි අවධානමක පවතින බව ඔහු ප්‍රකාශ කර සිටියේය.
තවද වැඩිදුරටත් අදහස් දක්වමින් ඒ මහතා ප්‍රකාශ කර සිටියේ ජ.වි.පෙරමුණ ප්‍රමුඛ මාලිමා ආණ්ඩුව විසින් ජනතාවට බලයට පැමිණිමට පෙර දුන් කිසිදු පොරොන්දුවක් ඉටු කර ගත නොහැකිව ආතතියෙන් පෙලෙමින් රටේ නැවත ඝාතන සංස්කෘතියක් ආරම්භ කරමින් සිටින බවයි.
එය ඩ්‍රැන් ප්‍රියසාද්, හිටපු අමාත්‍ය නන්දන ගුණතිලක,වැලිගමුව සභාපති ලසන්ත,රංග රාජපක්ෂ යන අයගේ මරණයන් තුලින් මනාව පැහැදිලි වන බවයි.
ඒ නිසා මෙම ප්‍රහාරකයින් වහාම අත්අඩංගුවට ගෙන නීතිය ක්‍රියාත්මක කරන ලෙස ඉල්ලමින් නව ජනතා පෙරමුණ විසින් මානව හිමිකම් කොමිෂන් සභාව වෙත අද දින පැමිණිල්ලක් බාර දෙන ලදී.

ගූ කාපු බණ්ඩාර.
ReplyDeleteමූට ගහපු ගූ බෙට්ටත් මුට වඩා වටිනවා හැබැයි
සෑම දේකම සීමාවක් තියෙනවා, ඕන එකටයි නැති එකටයි බෝඩ් උස්සගන ආතල් ගන්න ගියාම ඔහොම වෙන්න පුළුවන්. කවුරු මොනවා කිව්වත් මහජන චන්දයෙන් දිනපු ආණ්ඩුවක් තියෙන්නේ. ඒ මතය තියනවද කියලා බලන්න නැවත චන්දයක් තියන්නම ඕන. එහෙම නැතුව කාගෙවත් හදිසියට ආණ්ඩු වෙනස් කරන ක්‍රමයක් අපේ ව්‍යවස්ථාවේ නැහැ.
ReplyDeleteJVP eke wasagena inna minimaru gathiya dan eli wenawa
ReplyDeleteKari JVP wesa ballonta unge attata karapu hora kamak gana kiyaddi ohomanam, Mahindalata kiwwa boru walata un okkoma JVP eunwa maranna onene. Chichige Ballage paum 95 Rattaran malaya,Chichige Rocket eka, Rattaran Assayo, Lambogini 18 banawa dakka,Ugandawe dollers, Port city ekata Sigiriya kadanawa, eki meki noki boru godai....
ReplyDeleteBalan hitapan gothaya. Ballek wage para dige adagena awith thope oya mahaloku baiya nayaka wa kooduwe danne
Deleteane nikan pala kari wesa ballo yanna.Tho AKD ge pukai uge pune bokai lewa kaka idapan JVP Dobi wesa bakaya.
ReplyDelete