නාවලපිටිය කැටබුලාවේ සිට නාවලපිටිය හරංගල දක්වා පාසල් ළමුන් ප්‍රවාහනය කළ වෑන් රථයක් නාවලපිටිය තිස්පණේ හන්දිය ප්‍රදේශයේදී( 05) මාර්ගයෙන් ඉවතට පැන අනතුරක් සිදුවී තිබෙනවා
අනතුරෙන් පාසල් සිසුම් දහතුන් දෙනෙකු නාවල පිටේ දිස්ත්‍රික් මහ රෝහලට ඇතුලත් කර තිබෙනවා
ඒ අතර අවුරුදු 7ත් 10ත් අතර සිසුවියන් එකොළොස් දෙනකු සහ සිසුන් දෙදෙනෙකු ඇති බවයි නාවලපිටිය පොලිසිය ප්‍රකාශ කර සිටින්නේ.
වෑන් රථයේ රියදුරු රෝහල්ගත කර ඇති අතර වැඩිදු විමර්ශ නාවලපිටිය පොලිසිය මගින් සිදු කරනබව ස්ථානාධිපති කේම් කුලතුංග මහතා ප්‍රකාශ කරයි .
- රංජිත් රාජපක්ෂ
