අධිකරණයේ ස්වාධීනත්වය ප්රජාතන්ත්රවාදයේ පදනම වන අතර, එය ආරක්ෂා කිරීම නීතියේ ආධිපත්‍යය තහවුරු කිරීමට අත්‍යවශ්‍ය සාධකයක් බව ශ්‍රී ලංකා නීතිඥ සංගමය (BASL) අවධාරණය කරයි.
නිකුත් කරන ලද විශේෂ නිවේදනයක් මගින් එම සංගමය මේ බව සඳහන් කර ඇත.
මැයි දින රැලියදී ජනාධිපතිවරයා විසින් සිදු කරන ලද ප්‍රකාශයක් සම්බන්ධයෙන් නීතිඥ සංගමය මෙහිදී සිය දැඩි කනස්සල්ල පළ කර සිටියි.
ලබන මැයි 25 වනදා ලබාදීමට නියමිත අධිකරණ තීන්දුවක් පිළිබඳව ජනාධිපතිවරයා එහිදී අදහස් දක්වා ඇති අතර, එම තීන්දුව ලැබුණු පසු ජනතාවට ඊට අත්පොළසන් දිය හැකි වනු ඇති බව ඔහු පවසා ඇත.
මෙම ප්‍රකාශයේ ස්වභාවය අනුව, අධිකරණ ක්‍රියාවලියට කිසියම් මැදිහත්වීමක් සිදුවන බවට ඉඟි පළවන බවත්, එමගින් අධිකරණය කෙරෙහි පවතින මහජන විශ්වාසය පළුදු විය හැකි බවත් නීතිඥ සංගමය පෙන්වා දෙයි.
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 111 C (1) වගන්තිය ප්‍රකාරව, අධිකරණ බලය ක්‍රියාත්මක කරන කිසිදු නිලධාරියෙකු වෙනත් පුද්ගලයෙකුගේ නියෝග හෝ මැදිහත්වීම්වලට යටත් නොවිය යුතු බව නීතිඥ සංගමය සිහිපත් කරයි. එවැනි මැදිහත්වීම් සිදුකිරීම ව්‍යවස්ථාවේ 111 C (2) වගන්තිය අනුව වරදක් බව ද එම ප්‍රකාශයේ දැක්වේ.
විධායකය හෝ වෙනත් ඕනෑම පාර්ශවයකින් අධිකරණයේ ස්වාධීනත්වයට තර්ජනයක් එල්ල වන සෑම අවස්ථාවකදීම ඊට එරෙහිව දැඩිව පෙනී සිටින බව නීතිඥ සංගමය පවසයි.
අධිකරණයේ අඛණ්ඩතාව සහ ස්වාධීනත්වය ආරක්ෂා කිරීම වෙනුවෙන් අවශ්‍ය සියලු පියවර ගන්නා බව එම සංගමයේ සභාපති රජීව් අමරසූරිය සහ ලේකම් නලින් ද සිල්වා යන මහත්වරුන්ගේ අත්සනින් යුත් මෙම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වේ.


NPP people's mandate is arresting thieves
ReplyDeleteSo anura is correct 💯
He has responsible for doing it
balala mallen panala kiyalawath dobita
Deletetherennadda
Okay. so arrest container thieves, coal thieves, treasury scam thieves first.
DeleteThen arrest Anura.
DeleteYes, he is the mastermind of all robberies in the recent past.
DeleteOh Really... Will he arrest himself...??? and he is wrong to give an opinion on a court case. You can wash as much as you like. but this filth will not wash away.
Deleteආණ්ඩුවේ උද්දච්ච තක්කඩින්ට මේවා කියල වැඩක් තියෙනවද
ReplyDeleteමුලින්ම හැකර් කොටා ලපයව ඇරෙස් කරපන්.
ReplyDeleteමිනී මරපු තිරිසන් මිනීමරුවන්ට ඕවා මොනවාද….
ReplyDeletekotata nomile peni siti sangame neda me ... api harak umbala ugaththu.... thuk nodakin. kalakanni yakku du puthun........
ReplyDeleteමුන්ගේ යුක්තිය, සාධාරණය රෙද්ද pallen berenawa.
ReplyDeleteමුන්ගේ යුක්තිය, සාධාරණය රෙද්ද pallen berenawa.
ReplyDeleterata kana kalakanniya, gedara pala
ReplyDeletepuka nodi paka AKD wesa balla, tho hire yanna niyamthai ikkmanatama
ReplyDeletepuka nodi pala AKD wesa balla, tho hire yanna niyamthai ikkmanatama
Deletea kale aga winisuruth elawala danakota ballo wage hitiya uddika puthala dan udu buranawa...meke haminene ballige puthalath horungema goo kanna upan sakkili....horu ahu weddi puka kahanawa...
ReplyDeleteOba JVP eke boka kana sakkili wesa ballek bawa oba wisinma oppu karana ladi
Delete