රජය විසින් කළ යුතුව ඇත්තේ , දේශපාලන නාට්‍ය සහ මාධ්‍ය සිරස්තල කෙරෙහි අවධානය යොමු කරනු වෙනුවට, අප රටේ ජනතාව වෙනුවෙන් අර්ථවත් ප්‍රතිඵල අත්කර දීම සඳහා සිය අවධානය යොමු කිරීම බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා සටහනක් තබමින් ප්‍රකාශ කර සිටියි.
ඔහු මේ සටහන තබා ඇත්තේ පිල්ලෙයාන් මහතාව බැලීමට ගියා යැයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට දැනුම් දුන් බවට මාධ්‍ය මගින් දැනගත් පසු එයට පිළිතුරු දෙමිනි.
ඔහුගේ X පණිවිඩය පහත පරිදි වේ.
2018/19 කාලසීමාවේදී ටී. එම්.වී.පී. (TMVP) පක්ෂයේ නායක සිවනේසතුරෙයි චන්ද්‍රකාන්තන් හෙවත් පිල්ලෙයාන් බන්ධනාගාරගතව සිටි සමයේ මා ඔහුව බැලීමට ගිය බව රහසක් නොවේ. ඇත්ත වශයෙන්ම, මාගේ එම පැමිණීම් පිළිබඳ බන්ධනාගාර වාර්තා අවශ්‍ය ඕනෑම අවස්ථාවක ලබාගත හැකිව පවතී. එම වකවානුව වන විට, ඔහු 2015 ජනාධිපතිවරණයට මෙන්ම 2018 පළාත් පාලන මැතිවරණයටද තරඟ කරමින් අපගේ සන්ධානයේ පාර්ශවකරුවකුව සිටියේය.
දැනගන්නට ලැබී ඇති පරිදි, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) පාස්කු ප්‍රහාරය පිළිබඳ විමර්ශනය කිරීම සඳහා ප්‍රංශය දක්වාම ගමන් කොට ඇත. පැහැදිලිවම මෙමඟින් රජයේ ප්රමුඛතාවයන් පිළිබඳව බරපතල ගැටළු මතු කරවයි. නිලධාරීන් මෙතරම් විශාල දුරක් ගමන් කළේ මා පිල්ලෙයාන් හමුවීමට ගිය බව තහවුරු කර ගැනීමට පමණක් නම්, එය පැහැදිලිවම මහජන මුදල් නාස්ති කිරීමකි.
මා දන්නා තරමින්, මේ වන විට පිල්ලෙයාන්ව රැඳවුම් භාරයේ තබාගෙන සිටින්නේ පාස්කු ප්‍රහාරයට සම්බන්ධයෙන් නොවේ. එසේ නම්, රජය මේ ආකාරයේ මාධ්‍ය සංදර්ශන පවත්වමින් සැබවින්ම ඒත්තු ගැන්වීමට උත්සාහ කරන්නේ කා හටද?
ජාතික ජන බලවේගය (NPP) විසින්ද විවිධ අවස්ථාවලදී පාස්කු ප්‍රහාරය පිළිබඳව විවිධ කතාන්දර සමාජගත කර ඇත. රජය දැන් මෙම ඛේදවාචකය දේශපාලන ප්‍රතිවාදීන් ඉලක්ක කර ගැනීම සඳහා යොදා ගැනීමට උත්සාහ කරන්නේ නම්, තවමත් සැබෑ පිළිතුරු සහ සාධාරණය අපේක්ෂාවෙන් සිටින වින්දිතයින්ට මෙන්ම ඔවුන්ගේ පවුල්වල සාමාජිකයින්ට කරනු ලබන දැඩි අසාධාරණයක් ලෙස එය සැලකිය හැක.
ඕනෑම සාධාරණ පරීක්ෂණයකට මුහුණ දීමට අප සැමවිටම සූදානම්ව සිටින අතර, පවතින ඕනෑම සැකයක් විවෘතව සහ විනිවිදභාවයකින් යුතුව නිරාකරණය කර ගැනීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට අපගේ උපරිම සහයෝගය ලබා දෙන්නෙමු. රජය විසින් කළ යුතුව ඇත්තේ , දේශපාලන නාට්‍ය සහ මාධ්‍ය සිරස්තල කෙරෙහි අවධානය යොමු කරනු වෙනුවට, අප රටේ ජනතාව වෙනුවෙන් අර්ථවත් ප්‍රතිඵල අත්කර දීම සඳහා සිය අවධානය යොමු කිරීමයි.

වරෙන්තු කාරයෙක් මුණගැහිච්ච පොලිස් ලොක්කො
ReplyDeleteවරෙන්තු කාරයන්ව අත් අඩංගුවට ගන්න ඕනෙ කියල දෙයක් පොලිස් පොතේ තියෙනවා
අනේද කියන්නේ
ඒකනේ අපේ මේ රටේ පිනට උපන් නෑ මොල කුමාරයා අපේ රටේ එතෙක් මෙතෙක් පහළ වුන උදාරම ජාතික වීරයා හම්බුවෙලා කකුල් දෙක අල්ලලා වැඳලා මම මේ රටේ ජනාධිපති උන දවසට උඹ මේ ලෝකෙම වීරයෙක් කරනවා කියලා පොරොන්දු වෙලා ඉන්න ගිහිල්ලා තියෙන්නේ මේ. අපිට වැරදිලා.
Deleteකෞද පැන්ෂන් DIG සාණි ලොක්කද පොරොන්දු වෙලා තියෙන්නෙ
Deleteපොර නං සුවර් නෑ තමා
පුක් රංජන් සර්ගේ ගෙදර වලං හෝදන්නං කිව්ව හාදයනේ
OK Kollo
Deleteවරෙන්තු කාරයෝ වරෙන්තුකාරයෝ ගාන්න එපා. අන්තිමට උඹලැයි අප්පච්චි රටටම ඇරියා අන්න ඒක ගැන කතා කරපන් හඳ පෙන්නුවාම ඇඟිල්ල දිහා බලන්නේ නැතුව
Deleteඑහෙනම් වේසියේ තොපේ ඔය මහ ලොකු නාමල් කුමාරයා තාජුඩින් මරපු එකට වරෙන්තු වෙලා ඉන්නේ
Deleteප්රභාකරන්ට පස්සේ ලන්කාවට කෙලපු “නාමල් සාපය.. “
ReplyDeleteයුද්දෙන් පස්සේනේ නාමල් පොල් බූරුවට හෙටක් හදන්න ගිහින් තමා මේ ඔක්කොම කරදර වුනේ රටෙ මිනිස්සුන්ට..
නිකමට හිතපන් මූ නොහිටින්න රාජපක්ශත් නම්බුකාර විදිහට ඉන්නවා
ඒ ඔක්කොම දේවල් වලින් කෙල උනේ නැති රට නැත්තටම නැති කරපු පච කුමාර සහ පැලවත්තේ සාපෙ..
Deleteකෙලින්ම භාණ්ඩාගාරෙන්ම හොරකම කරන්නේ දැන්..
මුන් බලයට ආවේ නැත් නම් තාම JVP එක රට හදයි කියල අපි හිතනවා..
පච කෙලලා කරපු විනාසේ
අනේද කියන්නේ...නාමල්ට රටක් හදන්ඩ කියල තමයි කුඩු කන්ටේනර් 323ක් රේගුවෙන් පැන්නුවෙ, NDB බැංකුවට කෙලියෙ, ගල්අඟුරු වලින් කෝටි ගනන් ගසාකෑවෙ, මහබැංකුවෙන් කෝටි අටසීයක් ඉස්සුවෙ.
Deleteඋඹලගේ එවුන් හිටියනම් මෙලහට මැරිච්ච තැන්වල ගසුත් පැළ වෙලා යකෝ යන්තම් සල්ලි ටිකක් ඉතුරු කරපු එකෙන් මෙහෙම හරි කාලා ඉන්න එක ගැන සතුටු වෙයන්
Deleteසිත නිවන කතා....!
Deleteඅවසානයේ අප්පච්චි තෝමෝ ලංකාවට දෙකට නවා පුක් පාරක් අරින ලදී
Deleteඩොලර් නගින කොට බඩු මිල නගින කොට එලියට එන පාස්කු ප්‍රහාරයේ අමුතු කතා.
ReplyDeleteකතාව
පාස්කු ප්‍රහාරයෙන් පස්සේ හිරේ උන්න පිල්ලෙයාන්ව හම්බු වෙන්න මහින්ද,බැසිල්,නාමල්,ගෝඨාභය ගිහිල්ලු.
කවුද සාක්ෂිය දෙනවා කියන්නෙ ?
අසාද් මවුලානා.
කවුද එයා ?
පිල්ලෙයාන් ගේ ලේකම් ලු.
කාවද හම්බ උනා කියන්නෙ ?
නාමල්, මහින්ද, බැසිල් ,ගෝඨාභය.
😁😁😁😁
පුදුමයි චමල් මිස් වෙලා.
ඊලඟ හම්බුවෙලා මොකද්ද කියලා තියනවා කියන්නෙ ?
ගොඨා ජනාධිපතිතුමා උනාම පිල්ලෙයාන්ට ඇප දෙනවා කියලා.
කවුද අසාද් ගෙ කට උත්තරේ ගන්න තකහනියක් ප්‍රංශේ යන්නෙ ?
ශානි.
😁😁😁😁
කොහෙදිද ගන්නෙ ?
ප්‍රංශ තනාපති කාර්යාලයේ දී.
දැන් පාස්කු ගහන කොට ශානි කොහෙද හිටියේ ?
CID අධ්‍යයක්ෂක කෙනෙක්.
එතකොට 2015 ඉඳලා සහාරන් ගැන ආව බුද්ධි අංශ වාර්තා 340ක කොහෙවත් තිබ්බද මේකට පිල්ලෙයාන් සම්බන්ධයි කියලා ?
නෑ.
කොහොමද මේකට පිල්ලෙයාන් ගෑ වෙන්නෙ ?
2023 වසරේදී බ්‍රිතාන්‍යයේ Channel 4 නාලිකාව විසින් විකාශය කළ වාර්තා චිත්‍රපටයකින් පිල්ලෙයාන්ගේ හිටපු මාධ්‍ය ප්‍රකාශකයෙකු වූ අසාද් මවුලානා පළමු වරට චෝදනා කළා පිල්ලෙයාන්ගේ මැදිහත් වීමෙන් සහාරාන් හෂීම් ඇතුළු බෝම්බකරුවන් සහ එවකට හමුදා බුද්ධි අංශ නිලධාරීන් අතර හමුවීම් සම්බන්ධීකරණය වූ බවට.
ඒ ඇරෙන්න වෙන චෝදනා තියනවද ?
නෑ,
2026 වසර වන තෙක් ඒ සම්බන්ධයෙන් ඔහුට එරෙහිව අධිකරණය හමුවේ කිසිදු නිල නීතිමය චෝදනාවක් ගොනු කරලා නෑ.
2015 ඉඳලා මුස්ලිම් අන්තවාදය සහ සහරාන්ලා ගැන බුද්ධි තොරතුරු ආවත් ඒ කිසිම තැනක පිල්ලෙයාන් ගැන නෑ.
පිල්ලෙයාන් මේකට සම්බන්ධ කියලා නිකමට හරි හිතුවොත් රටක් විදියට බය වෙන්න ඕන කුලියට මරාගෙන මැරෙන්න තරම් ඉස්ලාම් අන්තවාදය උඩුදුවලා කියන එක ගැන.
ඒවා ගැන හෙවිල්ලක් නෑ.
අන්තිමට අහන්න තියෙන්නෙ පාස්කු ප්‍රහාරය ගහනවා කියලා ඔය අසාද් මවුලාන දන්නව නම් ඇයි කට උත්තරේ ගන්නෙ නැතුව ඌව කුදලන් ආවේ නැත්තෙ ?
ඕවා කියහං දැන් වැලේ වැල් නැති ජෙප්පෝන්ට.😁😁😁😁
උපුටාගැනීමකි
Very well said.
Deleteපිනට කොටන කාක්කෝ ෆයර් වෙලා ඉන්නේ
Deleteඇයි කොමෙන්ට් ලියන්න නං 5000 ගන්නම ඕනෙද
Deleteනෑ පතිරණ සාලයාට ගු කෑල්ලක් කෑවත් ඇති මයිනපච්චිගේ.
Deleteමෙදා පාර මයින ජාතියට ඇරියා නේද දෙකට නවල ගුදේ. තව ලියපන් මලේ උඹලා ඔක්කොම කුණු කූඩෙ තමයි කොච්චර ලිව්වත්
එතකොට පිල්ලෙයාන් බලන්න රජයේ වාහන වලින් ගිය එක ,ආරක්ෂාව සහිතව
ReplyDeleteදිලීප පිරිස් .........කාදිනල් කුක්කා ......මුට සිංහල බවුද්ද භීතිකාව ......පුලුවන්නම් නම් නැ කියපන් ......... මු කතෝලික
Deleteයකෝ මිනී මරන්න ආගමක් වැඩක් නෑ. මිනි මරලා තියෙනවා නම් මොකා උනත් එල්ලන්න ඕනි
Deleteඑල්ලයි සහරාන් හෂීම්ව?
Deleteඌ දැන් කන්යාවියො හැත්තෑ දෙන්නෙක් එක්ක අපායෙ ඇටබෝල ගහනව.
හරි දැන් මහින්ද බෝම්බ ගහන්නම සෙට් කරා කියමුකෝ. ශානිට මෙහෙම එකක් වෙනවා කියලා කලින් ලැබුන තොරතුර ගනන් නොගෙන හිටපු එක ගැන මොකද කියන්නේ. ඌ දන්නවා තමන්ට කෙළවෙන බව.
Deleteඅනේ යකෝ දන්න දෙයක් කතා කරපන් ශානි training එකකට ගිය වෙලාවෙ අන්තිම මොහොත ලියුම එවලා උගේ මේසේ උඩ ලියුම පල් වෙන්න ඇරිය මොකාද කියන එක ගැන හොයලා කතා කරපන්
Deleteමහජන බදු මුදල් වලින් වැටුප් ලබන හමුදාවෙ නිලධාරින් යොදවා රාජපක්ෂලාට විරුද්ධත්වයක් දක්වන පිරිස් එළොව යවපු එක අවභාවිතය නෙවෙයිද ?රණවිරුවෙන් මීනිමරුවන් කලේ රාජපක්ෂලා ඇතුලු බොරු දේශප්‍රේමීන්
ReplyDeleteරාජපක්ෂලා ලොකුද? අනේ අපිට නම් සතපහක වැඩක් නැති එවුන් තමයි
Deleteඅංරළට යටත්විජිතලට වසංගත සමරසින්හලට හලාල්කාන්තලට වැඩිය නං ලොකුයි බං
Deleteඒ දවස්වල මීඩියා වලත් ගියා ඔය බලන්න ගියපු එක. රටේ ඩොලර් හිග උන වෙලේ, මෙවුන් පිට රට ගිහින් බෝම්බ ගහපු එකාගෙන් විස්තර අහන්න ගිහින්. අනික පිල්ලෙයාන් එක්ක කතා කරපු ඔක්කොම මවුලානත් ඉන්න තැනම කියලා. මේවා පට්ට joles..
Deleteරාජපක්ෂව ලොකු එවුන් ළිඳේ තමයි. 🤣 තව ටික දවසකින් බැරියැ වැලිකඩට බත් අදින්න කට්ටියටම
Deleteඩොලර් නෙමෙයි හිඟා කෑවත් ඔය බෝම්බෙ ගහපු එකා හොයාගෙන මිසක් පස්සේ බලන්න හොඳ නෑ යකෝ මේක උන්ට ගිය රටද උන්ට බෝම්බ ගහලා මිනිස්සු මරලා බලය ගන්න. අම්මට හමන්නවල යවන්න ඕන කැරියංව
Deleteමෙදා පාර ක් රාජපක්ෂලට ජංගිය නෙවෙයි උන්හිටි තැනුත් අමතක වෙනවා එළියට නං එන්න එපා පුතේ හමන්නවල යවන්නේ වරෙන්කෝ චන්ද ඉල්ලගෙන
Deleteමෙවන් ප්‍රබන්ධ වලට rawatunane ඇත්තටම dobiyo.
ReplyDeleteකමක් නෑ. ඔහේ ගුදේ ඇඟිල්ල ගහගෙන නිදාගන්නකෝ අපි අපේ ඩෝබිකම තියාගෙන ඉන්නම් මේක අපිට සැපයි
Delete