අපට තෙල් නෑ.. ගෑස් නෑ.. රත්තරන් නිධි නෑ.. තුත්තනාගම් නිධි නෑ..- ජනපති


 ශ්‍රී ලංකාවට තෙල්, ගෑස් හෝ රත්තරන් වැනි වාණිජමය වශයෙන් වටිනා ස්වභාවික සම්පත් හිඟ වුවද, රට සතු ප්‍රධානම සම්පත වන 'මානව සම්පත' දියුණු කිරීම හරහා ලෝකයේ දියුණුම ශ්‍රම වෙළඳපොළ ජයග්‍රහණය කිරීමට රජය සැලසුම් කර ඇති බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසයි. 

ගලගෙදර මහජන ක්‍රීඩාංගණයේදී පැවති ජන හමුවක් අමතමින් ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කළේය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපතිවරයා පෙන්වා දුන්නේ ලෝකයේ භාණ්ඩ වෙළඳපොළ මෙන්ම ශ්‍රම වෙළඳපොළක්ද පවතින බවත්, ශ්‍රී ලංකාව මේ වන විට එම ශ්‍රම වෙළඳපොළේ හිමිකරගෙන සිටින්නේ ඉතා පහත් මට්ටමක පංගුවක් බවත්ය. 

වර්තමානයේ විදේශගත වන ශ්‍රමිකයන්ගෙන් වෘත්තීය මට්ටමේ රැකියාවන් සඳහා පිටත්ව යන්නේ 3.5% ක් වැනි සුළු පිරිසක් පමණක් බවත්, ඉතිරි 96% කට ආසන්න පිරිස පුහුණු, නුපුහුණු, අර්ධ පුහුණු හෝ ගෘහ සේවිකාවන් ලෙස පිටත්ව යන බවත් ඔහු අනාවරණය කළේය.

මෙම තත්ත්වය වෙනස් කරමින් ලෝකයේ දියුණු තාක්ෂණයෙන් හෙබි ශ්‍රම වෙළඳපොළ අත්පත් කර ගැනීම සඳහා මෙරට අධ්‍යාපන පද්ධතිය මුළුමනින්ම පරිවර්තනයකට ලක් කිරීමට රජය සැලසුම් කර ඇත. 

ඒ අනුව, 2032 වසර වන විට මෙරට වෘත්තීය විශ්වවිද්‍යාල 50ක් ආරම්භ කිරීමට අපේක්ෂිතය.

අනාගත දරුවන් වෙනුවෙන් අධ්‍යාපන ඥානය හා සම්බන්ධ පවතින රාජ්‍ය විශ්වවිද්‍යාල පද්ධතිය, වෘත්තීය රැකියාවන් හා සම්බන්ධ අලුතින් ස්ථාපනය කරන වෘත්තීය විශ්වවිද්‍යාල 50 ප්‍රධාන මාවත් දෙකක් විවෘත වන බව ජනාධිපතිවරයා මෙහිදී පැහැදිලි කළේය:

"අපිට තාම තෙල් නෑ, ගෑස් නෑ, රත්තරන් නිධි නෑ, තුත්තනාගම් නිධි නෑ. අපේ ප්‍රධානම සම්පත මේ මානව සම්පතයි. ඒ නිසා අපි අධ්‍යාපනයේ විශාල පරිවර්තනයක් ඇති කරමින් මෙම මානව සම්පත දියුණු කර ලෝකයේ දියුණුම ශ්‍රම වෙළඳපොළෙන් පංගුවක් අත්පත් කර ගන්නවා" යැයිද ජනාධිපතිවරයා වැඩිදුරටත් අවධාරණය කළේය

18 Comments

  1. Said by Hundukabaya

    ReplyDelete
    Replies
    1. Ape gedarath ehemay

      Nathi magul withray kiyanne

      Delete
    2. කෝ උඹලාගේ මන්නාරම් තෙල් ටෝක්? උඹලාගේ මානව සම්පත කතිර ගහන්නයි, වර්ජන හා කඩාකප්පල් කරන්නයි විතරයි දන්නේ. තෙල් ගෑස් නැති නිසා ජෙප්පො දාලා ඉන්දියාවේ වගේ රික්ෂො අද්දවපං. අපි ජෙපි කරේ සතුටින් යන අතර කැට එකතු නොකර පැලවත්තට මුදල් හොයා ගන්නත් පුලුවන්. පරිසරයත් ක්ලීන් වෙනවා.

      Delete
  2. අයියෝ එ කාලේ තිබුනෙත් නෑ නේ.
    නින්දෙන් aharunada.

    ReplyDelete
    Replies
    1. ත්‍රිකුණාමලෙන් විතරක් රට ගොඩ දාන්න පුළුවන් කිව්වා.

      Delete
    2. HANS ta kiyala digitol hub eka hadapan, nehi magul KIYAWA KIYWA inne nathuwa

      Delete
  3. ගොන් කුමාර පකයා මැදපෙරදිගට කාන්තාවන් අපනයනය කොරන්නයි හදන්නෙ. ලක්ශ 69ක තැරි දාර පොන්නයො ටිකක් මුන්ව බලයට ගෙනාවනෙ.

    ReplyDelete
  4. හප්පට සිරි 2024 සැප්තැම්බර් වලින් පස්සෙද ඕවා නෑ කියලා දැනගත්තේ. ඔය කියන මානව සම්පත තමයි ජෙප්පෝ සිරිමාවෝ මැතිණියගේ කාළේ ඉඳලම කුරුවල් කරලා රටම කඩාකප්පල් කරේ වෘත්තීය සමිතියි, විශ්ව විද්‍යාල වල ජෙප්පන්ගේ ශිෂ්‍ය සංගම් හරහා. දැන් කෙඳිරි ගානවා.... දැන් වරෙන් අර පතිරණ ගලප්පත්ති කියන මෝඩ මූසල පනික්කියා රෙදි හෝදන්න.

    ReplyDelete
    Replies
    1. Th Uni system was not only disrupted but ruined from time to time and this Fu....r is now trying to save the Human Resources .... what a 3rd great bast....

      Delete
  5. විපක්ෂයේ ඉන්නකොට කිව්වෙ ඩොලර් බිලියන 41 විදේශ ණය සොච්චමක් කියලා. අපිට ඒක මාස 6 න් ගෙවලා දාන්න පුලුවන් කියලත් කිව්වා. පච මෝලා පච විදිනවා.

    ReplyDelete
  6. මේකා කෝමා ත්ත්වයෙන්ද ඉන්නේ. අපිට කවදාවත් ඔව්ව තිබුනෙ නෑනෙ. ඒත් මහින්ද මහත්තයා නම පෝට් සිටි අදිවේගී මාර්ග වරාය ගුවන්තොප්ටුපොල්වල් එකී මෙකී නොකී බොහෝ සංවර්දනය කරා තෝ වගේ කෙදිරි ගාන්නෙ නැතුව.

    ReplyDelete
  7. මේකා කෝමා ත්ත්වයෙන්ද ඉන්නේ. අපිට කවදාවත් ඔව්ව තිබුනෙ නෑනෙ. ඒත් මහින්ද මහත්තයා නම පෝට් සිටි අදිවේගී මාර්ග වරාය ගුවන්තොප්ටුපොල්වල් එකී මෙකී නොකී බොහෝ සංවර්දනය කරා තෝ වගේ කෙදිරි ගාන්නෙ නැතුව.

    ReplyDelete
    Replies
    1. See mahaweli project how many hydro and irrigation Projects were initiated

      where are the plans other than getting UGANDA money, MARIOT hotel dubai????????????

      Delete
  8. Kalin horakama nisane ratata kela une. Dan ithin rata sukitha mukitha venna epai

    ReplyDelete
  9. වහලාගේ පරිමාව,.May 30, 2026 at 12:08 PM



    වහලෙක් රාජ්‍යක නායකයකු බවට පත් වූ පසු සමස්ත රාජ්‍යම වහලුන් බවට පත්වන අතර,. භූමිය වරායන් ගුවන්තොටුපලවල් සවාභවක සම්පත්, මිනිරන්,මුතු මැනික්, වැලි කලුගල් පස් පවා විදේශීය බලවේග සූකෂම ලෙසට ගිවිසුම් මගින්, දූශණ වංචා තුලින්, රාජත්‍රාන්ත්‍රීක කූඨ උපක්‍රම තුලින් වහලාගේ පාලනය සහිත රාජ්‍ය කොල්ලා කන අතර, පුරවැසියන්ගේ නිදහස, සමෘදධිය, ආරකෂාව අහිමි වී ක්‍රමාණුකූලව ඵවැනි රාජ්‍යයන් විදේශිකන්ගේ සහ කල්ලතෝනියන්ගේ කෙලි බිමක්,දඩ බිමක් බවට පත් වන බවට නිදසුන ශ්‍රී ලංකාව බවට, දශක අටකට ආසන්න බටහිර විසින් මොල සොදා පාලනය කරනා වහල් පාලනය තුලින් දත්ත වාර්ථා සහිතව නිරීකෂණයට,.!

    ඉතිහාසය අධ්‍යයනය තුලින් හෝ ලෝකය තුල තම දේශයේ සවදේශීය දැනුම් පද්ධතිය ශක්තිය අවභෝධ කර නොගෙන බටහිර රෑකඩ ලෙස රාජ්‍ය පාලන කරනා නූගත්කම නිසාවෙන් වංචාවට දූශණයට පැටලෙනා, පහසුවෙන් විදේශිකයන්ගේ සුරතලුන් බවට පත්වී න සමාජය පීඩාවට පත්කරනා, අනුර කුමාර දිසානායක,රනිල් වික්‍රම,මහින්ද, මයිත්‍රී වැනි නූගත්, පහත්ගනයේ රෑකඩ වැනි වහල් හොරිකඩ වසල වහල් පාලක සුණඛයන් ලද පලමු අවස්ථාවේම පලවා හැරිම මතු පරපුර සඳහා සිදුකරනා උත්තම පූජාවක් බවට සමස්ථ සබුද්ධිකයන්ගේ අවධානයට,.!

    ReplyDelete
  10. ඇයි බං ඒ උනාට මේ ඩිංගිත්තන් මාස දහ අටට අති සීග්‍රයෙන් උපයාගත්ත සමාජ ප්‍රාග්ධනය උඹලට පරම්පරා ගානකට ඇති නොවැ. බෝක්කු උඩ ටැක්‌ ගැහි ගැහි බීඩි උර උර හිටපු කාන්ඩේ නේ...

    ReplyDelete
  11. අඩුම ගානේ තොගේ හපුයියවත් ඉන්නවද කියල බලපන්

    ReplyDelete
Previous Post Next Post