තනතුරක් දුන්නොත් රාජපක්‍ෂලාගෙන් රට බේරාගන්නවා..- ෆොන්සේකා


 හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ කෝප්‍රල්වරයෙකු ලෙස හෝ යුද පිටියෙහි කටයුතු කළ අයකු නොවන බව ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා පවසයි.

"මහින්ද රාජපක්ෂ යුද පිටියේ ඉන්නවා දැක්කේ නෑ, ඒ කාලේ. කෝප්‍රල් කෙනෙක් විදිහටවත් හිටියේ නෑ අපි දන්න තරමින්. රට භාරගෙන්න නම් ඒ වෙලාවේ නිල ඇඳුමක් ඇඳගෙන් ඉදිරියට යන්න ඕන. 

නැතිව කොළඹ ඉඳලා කෑ ගැහුවම කොහොමද රට බේරගත්තා කියන්නේ. ජීවිත පූජාවෙන් සතුරාට මුහුණ දෙන්න ඕන. 

තනතුරක් ලැබුණොත් දූෂිතයන්ගෙන් රට බේරාගැනීම මට ඉතාම පහසුවෙන් කරන්න පුළුවන්. අපි දැක්කා ලෝකයේ දූෂණය නතර කළ නායකයෝ ශක්තිමත්ව වැඩ කළ හැටි. අවශ්‍ය තැන තදබල තීන්දු අරන් නිර්භීතව වැඩ කළොත් ඉවර කරන්න පුළුවන්. 

හරි තැන්වලට පාරවල් දෙක තුනක් වදින කොට නිකන්ම නවතිනවා. රාජපක්ෂලා කියන්නේ පුම්බාගත් දූෂිත චරිත. අල්ලස් දූෂණ වංචාවලින් පෝෂණය වුණ පිරිසක්. ඒගොල්ලෝ මර්දනය කරන එක ඉතා සුළු වැඩක්. මං තනතුරක් භාරගත් දවසට රාජපක්ෂලා මේ රටේ ඉන්නෙත් නෑ.

19 Comments

  1. NO...Thanks...:D

    ReplyDelete
    Replies
    1. කලවැද්දා දැං තනතුරු හිඟා කන්න පටන් ඇරං. ඕකා කිසිම කෙලෙහි තුණයක් නැති අධමයෙක්. තනතුරක් දුන්නොත් කටුස්සාගේ කරේ රන් දෙවීඇටක් බැන්දා වගේ වේවි.

      Delete
  2. පාදඩ කුහක පාහරයා

    ReplyDelete
  3. මේ මිනිහා මහින්දට, දේවදත්ත වගේනෙ. පුදුම වයිරයක්නෙ තියෙන්නෙ. පිස්සෙක් වගේ. මූ නින්දෙනුත් රාජපක්ශ ගගා ඇත්තෙ.

    ReplyDelete
  4. පඩි නොගෙන ඕන එකක්. කලවැද්දෙක්ටත් V8 දෙන්න බදු ගෙවන්න බෑ.

    ReplyDelete
  5. මුගෙ චන්ද රැස්වීමට කීයක් හිටියද බං.😂😂😂

    ReplyDelete
  6. තිරිසනාගේ රාජපක්ශ භීතිය…

    ReplyDelete
  7. Kalawadda ,,,,,,,,,,,,, amu kushakaya ................ kalakanniya

    ReplyDelete
  8. Me wesige putha arrears cover karanna kiyala Lanka milityer karai.. pudumai mu wage ekek ekka Gota wada kala.. depath naya... kalawada..

    ReplyDelete
  9. Rajapaksala muge Bellen pagala Prabhakan kotiyagen beragaththa Aye me rate mona Rajapaksalagen beragannada?
    Kalavadanta Abayadanaya deeme mahanubavayen rajapaksala nobo kalakin balayata Avahama Mu.

    ReplyDelete
  10. කලවැද්දෙක් ඔබ අමතයි. ජෙප්පන් සමඟ අනාත වූ පජාත මාෂල්..

    ReplyDelete
  11. කාපිය ගූ

    ReplyDelete
  12. සිරාවටම දෑන් මූ ගත්තා නම් එල් බොඅඩ් ජෙප්පොන්ගෙ යන්තමට හරි ඉතුරුවෙලා තියෙන ටික මූ ඉක්කන්ට එකලාසයක් කරලා දායි , පට්ට.

    ReplyDelete
  13. JVP එකට අඩු මේ kuhakaya විතරයි.

    ReplyDelete
  14. කල වැද්දාගේ රාජපක්ශ බීතිකාව.

    ReplyDelete
  15. යුද්දෙ කාලෙ මූ ජනාධිපති වෙලා හිටියනම්, සල්ලි වලට රට පාවල දෙනව. මුළු හමුදාවම වගේ එපා කියද්දිත්, ගෝඨා මූව හමුදාපති කරපු එකට ඔය කියනව මදි...

    ReplyDelete
  16. තනතුර ගන්න එක හරි සරලයි..මාලිමා පාපිසි.කෑල්ලක් ඉල්ලා අස්වෙනවා....ඒ වෙනුවට කලවැද්දා පාර්ලිමේන්තු එනවා.ඊට පස්සේ අනුර කුමාර දිසානායක ජනාධිපති ඉල්ලා අස්වෙනවා.ඒ පුරප්පාඩුව ට මෙයා පාපිසි 158 ක ඡන්දයෙන් පත් කර ගන්නවා.රටේ තියන ඉහළම තනතුර ගන්නේ එහෙමයි.....

    ReplyDelete
Previous Post Next Post