මල්වාන පරදන කඩවත සුපිරි මන්දිරයක්.. දැනටමත් පොලිස් ආරක්‍ෂාව.. හිමිකරු ඇමතිවරයෙකුට වඩා බලවත් ඩබල් පොකට් ලොක්කෙක්...


 මල්වානේ ප්‍රකට මන්දිරයටත් වඩා විශාල සුපිරි මන්දිරයක් කඩවත ප්‍රදේශයේ පවතින බවත්, එවැනි ඇමතිවරුන්ට අයත් රහස් නිවාස තවත් 35ක් පමණ අනාවරණය කර ගැනීමට ඇති බවත් නව ජනතා පෙරමුණේ නායක සුගීෂ්වර බණ්ඩාර මහතා පවසයි.

මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් ඒ මහතා අවධාරණය කළේ, කඩවත ප්‍රදේශයේ පිහිටි මෙම මන්දිරය සඳහා මේ වන විටත් පොලිස් ආරක්ෂාව සපයා ඇති බවයි. 

මෙම නිවාස ඉදිකිරීම සඳහා මුදල් ලබා දුන් ව්‍යාපාරිකයන් කවුරුන්ද යන්න සහ ඒ වෙනුවෙන් ඔවුන් ලබාගත් වරප්‍රසාද පිළිබඳව සියලු තොරතුරු සාක්ෂි සහිතව ඉදිරියේදී රටට හෙළි කරන බව ද ඔහු පැවසීය.

මෙම මන්දිරයේ හිමිකාරිත්වය සම්බන්ධයෙන් ඉඟියක් ලබා දෙමින් සුගීෂ්වර බණ්ඩාර මහතා කියා සිටියේ, මෙහි හිමිකරු සාමාන්‍ය ඇමතිවරයකුට වඩා ඉහළ තනතුරක් දරන, රටේ ප්‍රධාන පුරවැසියෙකු ලෙස සැලකිය හැකි අයෙකු බවයි.

එමෙන්ම මොහු "ඩබල් පොකට්" සහිත කමිස අඳින රජයේ ප්‍රබලයෙකු බවත්, ඔහු ඇතැම් දිනවල පෑලියගොඩ ප්‍රදේශයේත් තවත් දිනවල කඩවත පිහිටි මෙම නිවසේත් රැඳී සිටින බවත් ඔහු අනාවරණය කළේය.

පසුගිය වසර එකහමාරක කාලය තුළ රටේ භාණ්ඩාගාරය මංකොල්ලකමින් සිදු කළ විවිධ අක්‍රමිකතා පිළිබඳව ද මෙහිදී චෝදනා එල්ල විය. 

විශේෂයෙන්ම බාල ගල් අඟුරු ගෙන්වීම, වැඩි මිලට තෙල් මිලදී ගැනීම සහ කන්ටේනර් මගින් සිදු කළ ජාවාරම් හරහා උපයා ගත් ධනය මෙවැනි මන්දිර තැනීමට යොදවා ඇති බවට ඔහු චෝදනා කළේය.

මෙම දූෂිත ගනුදෙනු හා සම්බන්ධ සියලු දෙනාට ඉදිරියේදී හැංගෙන්නට තැන් නැති වන බවත්, ඉතා ඉක්මනින් මෙම නිවාස පිහිටි ස්ථාන වෙත ගොස් ඒවා මහජනයාට නිරාවරණය කිරීමට කටයුතු කරන බවත් සුගීෂ්වර බණ්ඩාර මහතා වැඩිදුරටත් සඳහන් කළේය.

13 Comments

  1. පුංචි අම්මා තියාගෙන ඉන්න කොටලු කොටාගේ මන්දිරේ .... ඔය තක්කඩි පචයා කවදා හරි කුණු වෙලා මැරෙන්නේ .. ගෝත කරුමේ.. සෝමවංස ලොක්කා නිකන් නෙමෙයි කිව්වේ අනුර කියන්නේ පාදඩ තක්කඩියෙක් කියලා ...

    ReplyDelete
    Replies
    1. අනේ හුත්තියේ එහෙම කිව්වනං පක්ෂ නායකකම දීලා යනවද. උඹලත් මහ එවුන් වගේ බොරු විදිනවා. හැබැයි කියවන්න නම් බුද්ධාගම ආරක්ෂා කරගන්න හැටි. පන්සලට වෙලා බඩුවක් ගහගෙන ඉඳපන් බං

      Delete
    2. ඔය ඩෝබියට කියන්නෙ. පුලුවන්නම් කන්ටේනර් වල තිබ්බ ඒව අහල කියහන්කො? ඒ ගමන් නිකමට අහපන් නහර තුනක් එක පාර කපාගන්න විදියත්?

      Delete
    3. පුන්චි අම්මගේ නෙමේ අම්මගේ උනත් බඩ උඩ යන සක්කිලි තිරිසන් ජෙප්පෝ .......... ප්‍රාදේශීය ජෙප්පෝ කියන්නේ හොරු මිනීමරුවෝ කොල්ලකාරයෝ.....ජාතික ජෙප්පෝ කියන්නේ කෝටි ගනනින් මගඩි කරන උන් කන්ටේනර් පිටින් උස්සන උන්......ඩෝබිලාට පෑලවත්තෙන් දෙන දෙයක් විතරයි ...

      Delete
  2. ආ ගූ කන බණ්ඩාර. ආවද තව පොයියක් උස්සගෙන

    ReplyDelete
  3. සුගීෂ්වර මහතාණනි සුපරීක්ෂාකාරීව සිටින්න. උඩින් ගොම ගසන ඩොබීන්ට වඩා ඇතුළෙ සිටින බිල්ලන් භයානකයි.දැන් මුන් කියයි ජයශාන්ත හදලා දුන්නා කියලා. රට කාපූ මුන්ට මිනිස්සු මෙහෙම දෙනවා නම් රට බෙරා ගත්ත මහින්ද ජනාධිපති තුමාට මිනිස්සු කොපමණ දෙන්න ඕනද.

    ReplyDelete
    Replies
    1. ඔය ඉන්නෙ බං බොරැල්ලේ රෑට පුක දෙන හුත්තියෝ උන් දෙන්නෙක් ගිහින් දීපන් මහින්දට ඔච්චරම පුක දැවිල්ල නම්

      Delete
    2. 😄😃😂 එක කුණුහරුප ඩෝබියෙක්ට රිදිලා. 🤣😃😃🤣 ඇත්ත එලිවෙනකොට වෙන කියන්න දේකුත් නැහැනේ ඉතින්. ඌ හිතාගෙන ඉන්නේ උගේ කුණුහරුප වලට අපි බය වෙයි කියලා. 😅😅

      Delete
  4. ඩොබීන්ට ගෙවන ගාස්තුව වැඩිකර ඇති නිසා වැඩිපුර කුණුහරුප බලාපොරොත්තු වන්න.

    ReplyDelete
  5. ඩොබීන්ට ගෙවන ගාස්තුව වැඩිකර ඇති නිසා වැඩිපුර කුණුහරුප බලාපොරොත්තු වන්න.

    ReplyDelete
  6. උඹ කොච්චර බිරුවත් රාජපක්ෂලා හිරේ යවන එක නවත්වන්න නොහැක.

    ReplyDelete
  7. .ප්‍රාදේශීය ජෙප්පෝ කියන්නේ හොරු මිනීමරුවෝ කොල්ලකාරයෝ.....ජාතික ජෙප්පෝ කියන්නේ කෝටි ගනනින් මගඩි කරන උන් කන්ටේනර් පිටින් උස්සන උන්......ඩෝබිලාට පෑලවත්තෙන් දෙන දෙයක් විතරයි ...

    ReplyDelete
  8. ,ජෙප්පො කියන්නෙ ලංකාවේ කරුමයක්.මුං රට ඉතුරු කරයි ද? මෝඩ වැඩ බැරි ගෝත කරුම ට්කක්. මොකුන් දමේ. බොරුකාර මරුවො.

    ReplyDelete
Previous Post Next Post