දශක තුනකට අධික කාලයක් ශ්‍රී ලංකාවේ පැවති කුරිරු එල්.ටී.ටී.ඊ ත්‍රස්තවාදය යුදමය වශයෙන් පරාජය කර අද දිනට (මැයි 18) වසර 17ක් සපිරෙයි.
ඒ වෙනුවෙන් මෙරට ස්වෛරීත්වය සහ නිදහස උදෙසා ජීවිත පරිත්‍යාග කළ වීරෝදාර රණවිරුවන්ට ජාතියේ ප්‍රණාමය පුද කෙරෙන වාර්ෂික "ජාතික රණවිරු දින සැමරුම් උත්සවය" හෙට (19) පස්වරු 3.00 ට බත්තරමුල්ල රණවිරු ස්මාරකය අභියසදී උත්කර්ෂවත් අන්දමින් පැවැත්වීමට සියලු කටයුතු ලැහැස්ති කර තිබේ.
මෙම රාජ්‍ය උත්සවය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වීමට නියමිතය.
පසුගිය 14 වැනිදා රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවැති මාධ්‍ය සාකච්ඡාවකට එක්වෙමින් රණවිරු සේවා අධිකාරියේ සභාපති බ්‍රිගේඩියර් එස්.බී. කොහොන මහතා සඳහන් කළේ මෙවර සැමරුම සාම්ප්‍රදායික ආකෘතියට අනුව සංවිධානය කර තිබුණද, එහි විශේෂ වෙනස්කම් කිහිපයක් සිදු කර ඇති බවයි.
ඒ අනුව, මියගිය රණවිරුවන්ගේ පවුල්වල සාමාජිකයන්ට මෙන්ම ආබාධිත හා සේවයේ නියුතු රණවිරුවන්ට මෙවර උත්සවය සඳහා වැඩි දායකත්වයක් ලබාදීමට පියවර ගෙන ඇත.
එමෙන්ම උතුරු සහ නැගෙනහිර පළාත් නියෝජනය කරමින් ද්‍රවිඩ හා මුස්ලිම් ජාතික රණවිරුවන් මෙන්ම ඔවුන්ගේ සමීපතම ඥාතීන් පිරිසක්ද මෙම සැමරුමට විශේෂ ආරාධිතයන් ලෙස එක්වීමට නියමිතය.
රණවිරු සේවා අධිකාරියේ අධ්යක්ෂ එල්.එම්.සී.බී. නිශ්ශංක මහතා උත්සවයේ සැලසුම් පිළිබඳව කරුණු දක්වමින් ප්‍රකාශ කළේ මෙවර සැමරුම සඳහා රණවිරු දෙමාපියන්, විශේෂ ආරාධිතයන් මෙන්ම යුද, නාවික, ගුවන් හමුදා, පොලිසිය, විශේෂ කාර්ය බලකාය, සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුව සහ ජාතික ශිෂ්‍ය භට බලකාය නියෝජනය කරමින් 2,769 දෙනෙකුගෙන් යුත් පිරිසක් සහභාගී වන බවයි.

මස්තබාල්දුව පෙරලන්නද? ගෙදර හිටියනම් ඊට වඩා හොඳයි.
ReplyDeleteකොටෙක්ගෙන් මොන ගැම්මක්ද ? ආසයි අහන්න කොට කතාව, රනවිරුවා කියයිද, සොල්දාදුවා කියයිද කියලා ?
ReplyDeletethoge bijja kota nisada marenna hadanne...
Deleteනෑ, මහ එකයි, උගෙ බිජ්ජයි දෙකම කොට හින්ද.
Deleteලංකාවේ කොටාබිමානය. රන විරුවන්ට සෙබලු කියන අමනයො.
ReplyDeleteAy bn ubala wage ewun hamadama wachanayak allan dagalanne. parak ainawa wela dawasa thissema oka kiyawa kiyawa idapan
Deleteහා.
Deleteනාකිමයිනා පොලිස් නිලධාරීන්ට පාර්ලිමේන්තුවේදී කතාකරේ පොලිස්කාරයා එක්කෝ කොස්සා කියලා. හමුදා සෙබළුන්ට කතාකරේ සෙබලා කියලා මිසක් රණවිරුවා කියලා නෙමෙයි. ආමි සම්පත් කමාන්ඩෝ සලිඳු කියන්නේ රණවිරුවන් නෙමෙයි. සෙබලා කියන්නේ නැතිව ලෙෆ්ටිනන් කියන්නේ නැහැ. ඒක සම්ප්‍රධාය බව මයිනගේ යුධ හමුදාපතිම ඒ දවස්වල කිව්වා. මුන්ට දැන් ඩෝන් ගිහින් තියෙන්නේ අනුර සහෝදරයා කොට නිසා එක්කෝ කලිසමේ ගොල්පිය ලොකු නිසා ඔය වගේ ප්‍රශ්න නිසා. අනේ දෙයිය්යනේ අනුරත් මේ බයිය්යන්ට කල දෙයක්
ReplyDeleteපච කොටාගේ ඩෝබියෙක්ට දුක හිතිලා. යකෝ ඩෝබියා පච කොටාට මහින්ද වගේ සිංහයෙක් වෙන්න බැහැ. ඌ බයයි. කොටයි.කලුයි.කැතයි.
Deleteකොටි දැක්කොත් දුවනවා.
අඩුවෙන් ගෙවන හරියට හෝදන්න බැරි ඩෝබියෙක් ..හිකිස්!!
Deleteඉල් මහ විරුවෝ!
මොනවා කරන්නද, මෙවා නොකරත් බැහැ. හරියට කළොත් diasporawa තරහ වෙනවා. නොකර හිටියොත් ඡන්ද පදනම දෙදරා යනවා. අනේ අපොයි.!
ReplyDeleteහුණ්ඩුවා ඔතන ඇත්තේ දැන් අතේ පිරිත් නූලක් බැන්දා වගේ ආවේශ වෙලා.කොයි වෙලේ ද මෙතනින් පැනල දුවන්නෙ කියලා බලාගෙන ඇත්තේ.ඩයස්පෝරාව තරහ උනොත් හම්බවෙන සම්තින් එකත් නැති වෙනවනේ.
ReplyDeleteගෙදරට වෙලා පුංචි අම්මත් එක්ක සෙල්ලමක් දාපන් .. මුස්පේන්තු කමට එන්නේ නැතුව. නිවට පකයා
ReplyDelete