හදිසි ප්‍රසම්පාදන ක්‍රියාවලිය යටතේ මෙරටට ගෙන්වන ලද තුන්වන ගල්අඟුරු නෞකාව ප්‍රතික්ෂේප කළහොත් අඛණ්ඩ විදුලි සැපයුම පවත්වාගෙන යාම බරපතල ගැටලුවක් වනු ඇති බව බලශක්ති අමාත්‍ය අනුර කරුණාතිලක මහතා පවසයි.
අදාළ නෞකාවේ අඩංගු ගල්අඟුරුවල අළු ප්‍රතිශතය නියමිත සීමාවට වඩා වැඩි වී ඇත්තේ ඉතා සුළු වශයෙන් බවද අමාත්‍යවරයා අවධාරණය කළේය.
මාධ්‍ය වෙත අදහස් දක්වමින් අමාත්‍යවරයා පවසා සිටියේ, බියුරෝ වෙරිටාස් (Bureau Veritas) ආයතනය මගින් සිදුකළ පරීක්ෂණ වාර්තාවලට අනුව මෙම ගල්අඟුරුවල අළු ප්‍රතිශතය නියමිත සීමාවට වඩා වැඩි වී ඇත්තේ දශම හයකින් (0.6%) පමණක් බවයි.
එසේම එම ගල්අඟුරුවල තාප ධාරිතාව 5995 සිට 6008 දක්වා පරාසයක පවතින බැවින්, තාප ජනනය සම්බන්ධයෙන් කිසිදු ගැටලුවක් නොමැති බවද ඔහු පෙන්වා දුන්නේය.
මෙම නෞකාව ප්‍රතික්ෂේප කිරීමේ ඇති ප්‍රායෝගික අපහසුතා පැහැදිලි කළ අමාත්‍යවරයා, මැයි මාසයේ මැද භාගයේ සිට වාරකම් කාලය ආරම්භ වන බැවින් ලබන සැප්තැම්බර් මාසය වන තෙක් යළිත් ගල්අඟුරු ගොඩබෑමේ හැකියාවක් නොපවතින බව ප්‍රකාශ කළේය.
යම් හෙයකින් මෙම නෞකාව ප්‍රතික්ෂේප කළහොත්, එමගින් අහිමි වන විදුලිය ලබා ගැනීම සඳහා වෙනත් තාප විදුලි ප්‍රභවයන් වෙත යොමු වීමට සිදුවන බවත්, අලුතින් ගල්අඟුරු මිලදී ගැනීමට ප්‍රමාණවත් කාලයක් නොමැති බවත් ඔහු සඳහන් කළේය.
ගල් අගුරු තොගය පුමිතියෙන් බාල වුවද එම තොගය නොරොචෝලේ ගල් අගුරු විදුලි බලාගාරයේ විදුලිය ජනනය සඳහා භාවිතා කළ හැකි බවත් පැවසූ කරුණාතිලක මහතා ප්‍රමිතිය සම්බන්ධයෙන් පවතින ගැටලු වලට අදාළව නීතිමය ක්‍රියා මාර්ග ගැනීමට පියවර ගෙන ඇතැයි ද සඳහන් කළේය.
මේ වන විට අදාළ නිලධාරීන් මේ පිළිබඳව නීතිමය කරුණු අධ්‍යයනය කරමින් සිටින අතර, අළු ප්‍රතිශතය වැඩි වීම හේතුවෙන් සැපයුම්කරුට දඩයක් පැනවීමට හෝ ගෙවිය යුතු මුළු මුදලින් යම් ප්‍රමාණයක් රඳවා ගැනීමට ඇති හැකියාව පිළිබඳව සාකච්ඡා වෙමින් පවතී.
අඛණ්ඩ විදුලි සැපයුම සහතික කිරීම වෙනුවෙන් පවතින අවස්ථා පිළිබඳව අවධානය යොමු කරමින් අවසන් තීරණයක් ගන්නා බවද අමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටියේය

දැන් මෙයාලට කවදාවත්ම හරිම ප්‍රමිතියට ගල් අගුරු ගෙන්න බැරි ඇයි. ? නැත්නම් හැමදාම මෙවගෙ බාල ගල් අගුරු ගෙනල්ල ව0චාවක් කරගෙන ගියාද ? ( වැඩි මුදලකට බාල ප්‍රමිතිය )
ReplyDeleteචූච්චම චූච්චයි අනේ 🫠
DeleteTell us how you cover up the Lost Energy that cannot generate electricity
Deletewithin hour due to low specific heat capacity
TOTALLY IT IS BY DIESEL POWER. WHO PAY FOR DIESEL???????????????????????
අත යටින් ගානක් ආවහම උඹලට අලුත් ගල් අඟුරු වෙනවා බං.එහෙම උනාට උඹට හොරකම් කරන්න වෙන්නේ සොච්චමයි බං වැඩිම ටික අඟුරු කුමාරයි හුණ්ඩුකුමාරයි දෙන්නම ඇරගෙන
ReplyDeleteඅලුත් නම : අඟුරුකුමාර කය්යනායක
Deleteවිදුලංකා එකෙන් කරන්න ගිය සෝලා ප්‍රොජෙක්ට් ගොඩකට මහින්දය උදැල්ල දැම්මේ චීනා එක්ක එකතු වෙලා ඔය මළ ඉලවු නොරොච්චෝලේ අට මගලේ අටවල හොඳට ගාන කපන්න. ඒකටම හරි යන ඒ කාලේ හිටපු CEB ඉංජෝ. කිව්වේ සෝලා එක්ක ඩිමාන්ඩ් එක බැලන්ස් කරන්න අමාරුයි කියල.
ReplyDeleteඋං අද ඕස්ට්‍රේලියා පැත්තෙ ඇවිත් ලස්සනට සෝලා ෆීඩ් ලෝඩ් බැලන්ස් කරලා කුලිය හොයා ගන්නව මීක් නොකිය. උන් සෝලා විතරක් නෙමේ, ඉන්ට-ස්ටේට් එනජි ප්‍රොවයිඩර්ල ගෙ සප්ලයි එහෙමත් බෑ නොකිය අරං බැලන්ස් කරනව ලස්සනට. ලංකාවේ ඔක්කොටම කලින් ඕනෙම දේකට බෑක් ගාන එක නවත්තන්න ඕන. ඊට පස්සෙ ඔය රට කාපු උන් වන්දනාව නවත්තල වැඩක් කරන්න ඉගෙන ගන්න ඕන, කැත්තේ උදැල්ලේ හරි.
තෝ වගේ වහු පැටියෙක්. තොට හරකා කියන්න බෑ. පැටියෙක් වෙන්න ඕන. ගොනෝ... නොරොච්චෝලේ හැදුවේ 2010 වගේ කාලේ. ඒ කාලේ සූර්ය ශක්ති තාක්ෂනය අද තරම් දියුණු නෑ. BES තාක්ෂණයක් තිබුනේ නෑ. සූර්ය බලයෙන් විදුලය දෙන්න පුළුවන් දවල් විතරයි.
Deleteමෙතන කොටන්න පුළුවන් උන පලියට හරකෙක් ඇවිදිනවා වගේ කොටන්න එපා. තොගේ මහ උන් වගේ පච කෙලින්න විතරයි දන්නේ. ගිහින් චූ කරලා අම්මා දුන්න දෙයක් කාල බුදියගනින්.
නොදන්න රෙද්දවල් ගැන comment දාන්න එපා බං. නොරොච්චෝලේ අටමගල නැත්තං උඹට ලාම්පු අල්ලන්න එකෙක් හොයාගන්න වෙනවා.
Deleteගොනා කියන්නේ නිකන්ද පුතා සූර්ය තාක්ෂණය දියුණු නැහැල්ලු ඒ කාලේ. අනේ ඕව ගිහිල්ලා කියපන් අර මැද මුලනේ ගොබ්බයාට.
Deleteමේ කියලා තියෙන මහත්මයා කියලා තියෙන දේ හරියටම හරි. මම ඉන්නේ ඕස්ට්‍රේලියාවේ කැන්බරා, මෙහි කිසිම ගෙයක් නෑ සෝල පැනල් හයි නොකරපු ගොඩක් අය දැන් අවුරුදු විස්සකටත් වැඩියෙන් සෝලා පාවිච්චි කරනවා. අපේ උන්ට වැඩ බැරි උනාට කයියනං ගහන්න පුළුවන් නියමෙට පණ පිහිටවලා. නමුත් වැඩක් කරන්න ඕන මිනිහට පොළොව ඇදයි කියලා වැඩේ නවත්තලා දාලා යන්නේ නෑ. ඕකයි වෙනස
මට ලාම්පු අල්ලන්න දෙයක් නෑ සහෝ. 2018 ඉඳලා මගේ ගෙදර ඕෆ් ග්‍රිඩ්. ඔයාගේ දැනුමේ හැටියට තේරෙනවා ඔයා නොරොච්චෝලේ ගැන දන්නේ නෑ. කැඩුණොත් හදන්න සතියක් නිවෙනකම් බලාගෙන ඉන්න ඕන විදුලි බලාගාර හදපු උන්ට කඩේ යන ඔයාලට තමයි ලාම්පුව අල්ලන්න එකෙක් හොයාගන්න වෙන්නේ මල්ලි
Deleteමේකේ මහින්දයාට මොනවා හරි කිව්වොත් උගේ වල් බයියෝ දෙතුන් දෙනෙක් එනවා නැටි කෙලින් කරගෙන
Deleteමාත් ඉන්නේ ඔස්ට්‍රේලියාවේ පර්ත් වල. (ඕන එකෙක්ට එහෙම කියන්න පුලුවන් නේ 😁) ඔය කියන අටමගල නොරොච්චෝලෙ මේ ආණ්ඩුව ආවට පස්සේ කැඩුනේ නෑ නේ bro ? ඒක ඉස්සර නිතරම කැඩුනේ ඇයි කියලා තේරුං ගන්න පුලුවන්ද bro ? දැන් කැඩුනොත් කැඩෙන්නේ බාල ගල් අඟුරු නිසා. හොර රාජපක්ෂ පවුලට එදා ඉඳලම විරුද්ධයි.
Deleteකැන්බෙරා ඉන්න ගොබ්බය්ට කියන්නේ. මට උගන්නන්න එපා බං. මමත් ඉන්නේ පර්ත්. ඔය සෝලා හයි කරලා තියන ගෙවල් වලට මේන් සප්ලයි නැද්ද? හවස 6 පස්සේ කරන්ට් එන්නේ උඹ ඔය සෝලා පැනල් වලට උඹේ ලයිට් එකද අල්ලන්නේ?
Deleteඅර ඇඩලේඩ් බැටරි හයි කරෙත් 2017. උඹ ලංකාවට ඊට කලින් බැටරි හයි කරයි...
නොදන්නා රෙද්දවල් කතා නොකර හිටපන් බං.
කෙබර කොටා ඒ පාර කොමෙන්ට් දාන්නත් පටන් අරං ..ලම්බොගිනි, චිචියගේ බල්ලාගේ මාලේ, හයිවේ හැදුවේ මහින්දට කෑම ගෙන්න, මහින්දට දීපු චෙක් වල අංක අපිට මතකයි මේවා දැන් දකිනකොටම අපි දන්නවා කව්ද කියලා ඔයා ..
Deleteඒ පාර මු ජනාධිපති කම පැත්තකට තියලා කෙබර කොමෙන්ට් දාන්න පටන් අරන්..
කොමෙන්ට් එක දැක්කම තේරුනා ඔයා ලප කුමාර කියල..
CEB එකේ ඉංජිනේරුවෝ ඔය ගැන ඔයාට දන්වලා එවපු ෆයිලුත් ඕන නම් පෙන්නන්න පුළුවන් නේද?
හොරා ...
නොදකින් halparuwa.
ReplyDeleteනොදකින් halparuwa.
ReplyDeleteනොරොච්චෝලේ කියන්නේ බාල ගල්අඟුරු වලින් දුවන්න පුළුවන් බලාගාරයක් නෙමෙයි
ReplyDeleteඔය බාල ගල්අඟුරු (දැන් මේ පාර ගෙනත් තියෙන්නේ අළු ලු.) දැම්මා ම වෙන්නේ බලාගාරේ කැඩෙන එක
එතකොට කොහොමත් විදුලිය දෙන්න බැරි වෙනවා
නමුත් මේ ගොල්ලෝ හිතන්නේ ඒ ගැන නෙමෙයි - කොමිස් ගැහිල්ල ගැන
රැසියානු බොරතෙල් ගෑස් පොහොර මගහැර අතිශයින් දූශිතලෙස බොරතෙල් ගෑස් කදුලක් නොමැති රටවලින් සහ ඔවුන්ගේ දූශිත සමාගම් වලින් වංචනීකලෙසට දැවැන්ත කොමිස් කුට්ටි වලට, පහත්ම ගනයේ වංචනීක ගනුදෙනු මූලිකම සාධකය කරගනිමින්, (වෙනත් රටවල් භාවිතයට ගන්නාලද ගල්අගුරැ අළු වැනිදෑ කූඨ ලෙස මිශ්රකරනාලද කාර්මික අපද්‍රව්‍ය)
ReplyDeleteජාතික බලශක්තිය අවශ්‍යතාවයන් සඳහා, ණය මුදලින් සහ බදු මුදලින් සහ විදේශ ශ්‍රමිකයන්ගේ ප්‍රේශණ තුලින් මිලදී ගැනීම, අනුරකුමාර දිසානායක ඇතුළු '' වංචනීක කෙෙරාටික වසල මාලිමා පාදඩයන් '' චේතනාන්විකව,සැලසුම් සහගතව සිදුකරනා ''ගනුදෙනු'' නියත වශයෙන් අතිශයින් දූශිත බව සබුද්ධික සැමගේ දැඩි අවධානය,.!
දැන් මේකෙ කොටන ඔස්ට්‍රෙලියාවෙ බුවා කියන ඒවා කරන්න තිබ්බ අපේ රටේ යුද්දයක්එහෙම නැතුව පට්ට දියුනු රටක් නම් තිබ්බෙ. ඒ කාලෙ හැටියට ඔහොම එකක් හරි අටවල දුන්නෙ නැත්තම් ලංකාව තියෙන තැන හිතා ගන්නවත් බෑ. තව දෙකක් හදන්න හදද්දි ජෙප්පො විරුද්ද වෙලා නැවැත්තුව. පොඩ්ක් කල්පනා කරල බලන්න. නොරොච්චෝලෙට පොඩි පලබපෑමක් උනාම ලයිට් බිල මෙච්චර වැඩි වෙනවනම් ඕක නොත්බුනානම් කොහොම තියෙයිද?
ReplyDeleteබත් නොකන උන්ට ඕවා කියන්න එපා 😁😀😄
Delete