රට ඉන්න අය ඉක්මනට ඩොලර් එවන්න.. නැතොත් ඔබත් අමාරුවේ..- වසන්ත


 පවතින ආර්ථික තත්ත්වය හමුවේ විදේශගතව සිටින ශ්‍රී ලාංකිකයන් තමන් සතු ඩොලර් මෙරටට එවිය යුතු බවත්, එසේ නොවුණහොත් එහි අහිතකර ප්‍රතිඵලවලට අවසානයේ ඔවුන්ම ගොදුරු වනු ඇති බවත් අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා අවධාරණය කරයි.

ඩොලරයේ අගය හෙට හෝ අනිද්දා තවදුරටත් ඉහළ යනු ඇතැයි යන අපේක්ෂාවෙන් ඩොලර් රඳවා තබා ගැනීමෙන් වැළකී සිටින ලෙස අමාත්‍යවරයා විදෙස්ගත ශ්‍රී ලාංකිකයන්ගෙන් ඉල්ලා සිටියි. 

ඩොලර් මෙරටට එවීමට කටයුතු කිරීම රටේ ආර්ථික ස්ථාවරත්වයට අත්‍යවශ්‍ය බව ඔහුගේ අදහසයි.

විදේශගත ලාංකිකයන්ට අමතරව සංචාරක ව්‍යාපාරයේ නියැලෙන්නන්ට සහ අපනයනකරුවන්ට ද අමාත්‍යවරයා විශේෂ දැනුම්දීමක් කළේය. 

සංචාරක ව්‍යාපාරයෙන් ලැබෙන ඩොලර් මෙරටට ගෙන්වා ගැනීමටත්, අපනයනකරුවන් සතු විදේශ විනිමය රුපියල් බවට පත් කිරීමටත් කටයුතු කළ යුතු බව ඔහු පෙන්වා දෙයි. 

මෙම විදේශ විනිමය නිසි පරිදි රට තුළට ගලා නොඑන්නේ නම්, එමගින් නිර්මාණය වන ආර්ථික අර්බුදයේ ගොදුරක් බවට එම පාර්ශවයන්ම පත්වන බව අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.

වෙළඳපොළේ පවතින සුවිශේෂී තත්ත්වය ප්‍රයෝජනයට ගනිමින් පාරිභෝගිකයන් සූරාකෑමට කටයුතු කරන පුද්ගලයන්ට එරෙහිව රජය අනිවාර්යයෙන්ම දැඩි ක්‍රියාමාර්ග ගන්නා බවද මෙහිදී අවධාරණය කෙරිණි.

එමෙන්ම ඇතැම් පාර්ශවයන් පවතින ආර්ථික තත්ත්වය වැරදි ලෙස විග්‍රහ කරන බවත්, එවැනි විකෘති විග්‍රහයන් නිවැරදි කිරීමට කාලය වැය කිරීමට රජයට සූදානමක් නොමැති බවත් අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේය

30 Comments

  1. වසංගත සමරසිංහ මෙන්න මේක හොඳින් අහගන්න
    අපි වැඩ කරන්නෙ අපේ හඳුන්නෙත්ති සහෝදරයා කියූ ලෙසටයි
    මාසයක් සල්ලි එවන එක නවත්වන්න
    ගෙවල් වල අයට කොහොමහරි ජීවත් වෙන්න කියන්න
    මාස දෙකක් නවත්වන්න මාස තුනක් නවත්වන්න

    මේ ඩොලර් හිඟකමින් රට බේරාගන්න අන්න එහෙමයි අපේ හඳුන් සහෝදරයා අපිට කිව්වේ

    ReplyDelete
    Replies
    1. සල්ලි එවන්න ඕනද? අර හැකරුන් හරහා හොරකම් කරපු සල්ලි ටික ලංකාවට ගෙන්න ගන්න කියන්න. ඊට පස්සේ මිනිස්සු ලංකාවට සල්ලි ගෙනෙයි.

      Delete
    2. Ubalge


      DIASAPORAWAE UN NADDA



      Delete
    3. UBE BIT COIN IKMANATA LKR KARAPAN
      \

      Delete
  2. කෝ අර ටිල්වින් සහෝදරයාගේ පිටරටවල තිබෙන පක්ෂෙ ශාඛා සමිති
    මාසෙට ඩොලර් බිලියන් දෙකක් විතර ගෙන්නගන්න පුළුවන් කියල කිව්වෙ

    ReplyDelete
    Replies
    1. උ දැන් හැංගිලා ඉන්නේ

      Delete

    2. තොපේ නනදලලය කිව්වාන විදෙස් ශර්මිකයන්ට සහන ඕනේ නැහැ කියල

      තොපි නටපල්ලා දැන්

      උගේ EPF වැඩි කරගන්න ගමන්

      Delete
  3. කොහොමද මේ තුප්පහි සුනඛයන්ගෙ වැඩ. මුන් තමයි තනිකරම ගෝටාභය ආණ්ඩුව ගෙදර යවන්න අසූචි වැඩ කලේ. මුන්ට දදැන් දැනිල ඒකෙ විපාක. මේ ආත්මෙ වම බලනකොට දකුන පෙනෙන උන්ට ලබන ආත්මෙදි නම් ඒකත් නැතිවෙයි.

    ReplyDelete
    Replies
    1. Moo nan melova baluvama elova pena ekaaney.

      Delete
  4. එවන්න එපා කිවුව එව්වන්ට හිඟන්නො වගේ අතපාලා අයදින්න උනා ෂෝක් වැඩේ.

    ReplyDelete
  5. ජෙපි හැත්ත

    ReplyDelete
  6. ආයේ නම් තොපිට සත පහක් එවන්නේ නැහැ. තොපේ ඩබල් පොකට් කාරයා මේ රටවල ඇවිත් කයිවාරු ගැහුවේ ලංකාවට එන්න ඔබලාට ප්‍රතිලාබ දෙන්නම් ආයෝජනය කරන්න අරවා මේවා. එවපු ඩොලර් වලිනුත් උන්ගේ ගජමිතුරන්ට වාහන ගේන්න බදු අඩුකරලා දුන්නා. අපි ඩොලර් එව්වා කියලා අපිට තියෙන ප්‍රතිලාබය මොකක්ද ? අපේ ඩොලර් වලින් ගෙවලා වාහනයක් ලංකාවට දැම්මොත් 50%ක් වත් බද්ද නිදහස් කරලා ඒ බද්ද්දත් ඩොලර් වලින් ගෙවන්න කිව්වොත් අපේ දහස් ගණනක් අය වාහන ලංකාවට යවයි. නැතිව අපේ ඩොලර් ලංකාවට යැවුවම ඒවා උඹලා හොරුත් එක්ක බෙදාගෙන ආයෙත් රට බංකොලොත් කරන්නද හදන්නේ? හොරු අල්ලනවා කියපු එවුන් දැන් හොරුත් එක්ක එකතුවෙලා හොරකම් කරනවා. උඹලගේ කළු සල්ලිත් ටිරාන් අලස් ලවා සුදුකරගන්නවා කියලා ආරංචියි.

    ReplyDelete
    Replies
    1. dudlyla, rathnela


      sahenna mahansiwennaathi dolar hoyanna


      Delete
  7. ඔව් කොහොම හරි එවන්න, සේල් කාරයින්ට වාහන ගෙනල්ලා සේල් පුරවගන්න. ලංකාවේ මල් නැති නිසා පිටරටින් මල් කන්ටේනර් පනහක් විතර ගෙන්වා ගන්න. කිසිම වැඩක් කරන්නේ නැති එවුන්ට අස්වැසුම දෙන්න. කිසිම සේවිස් දෙන්නේ නැතිව ඩොලර් එකකට රුපියල් හතක් අටක් බැංකුවට නිකං දෙන්න.

    ReplyDelete
  8. ඔන්න පොට්ටය කියනවා ලංකාවට සල්ලි එවන්නලු.

    ReplyDelete
  9. කොහේ හරි රටකට ගිහිල්ල කැටේ හොල්ලපන් පකොයෝ

    ReplyDelete
  10. අර ජනාධිපතිගේ යාළුව ඉන්නේ හර්ෂන , මහා මණ්ඩාගාර ලේකම් ,අන්න උගේ ඕස්ට්‍රේලියාවේ ඉන්න සහෝදරයා ගාව තියෙනවා හැකර් විදියට ඇවිල්ලා හොරා කාපු ඩොලර්, ඉස්සෙල්ලම ඒ ටික ගෙන්න ගනින්.

    ReplyDelete
  11. රට හරකෙක් 😡🤮 පාහර ජෙප්පෙක් 😡 කාලකණ්නි කප්පං වපර වස්සා 😡🤮 වරෙව් ජනතාව අතරට, තොපිට ඩොලර් එවන්න නෙවෙයි, සාදරයෙන් පිලිගන්න සැදී පැදී ඉන්නේ තොපේ 3% නුත් බහුතරයක් පවුල් වල පිරිස් 😡

    ReplyDelete
  12. ඇයි සල්ලි එවන්නෙ උබලාට මාලිගා හදන්නද ගොබ්බයො පච කියලා අපිව රවටලා දැහ කියනවා සල්ලි එවන්න කියලාැ🤣ගොවියා රජ කරවනවාැ කියලා ඇරලා පිට රටින් හාල් ගෙන ගෙබ්බයා කෙලේපනා කොරලා බලන්න බ්ග්කුචචන් 🤣🤣

    ReplyDelete
  13. දෙපිට kattu බලු හැත්ත.

    ReplyDelete
  14. මොලේ තියනවානම් එක ඩොලරයක් ලංකාවට එවන්න එපා, මුං හිටු කියලා ඩොලර් හොරකම් කරනවා. එවන්න එපා.

    ReplyDelete
  15. Dollar ewanta mehe apita atha digaherala wiyadan karanna.

    ReplyDelete
  16. Adda thopita kuhaka wal hatta ,

    ReplyDelete
  17. තොපි ගැන කියන්න අපේ බාසාවේ වචන නෑ.

    ReplyDelete
  18. Minissunta sahana salasannanam newei, thawa amathila keepa denekuta unge maligawal hadaganna $ madi wela a awashyathawaya sapura ganna wenna one me $ ewanna kiyanne hadissiyema mokada me aanduwata thiyana aayusha bohoma adu bawa megollanta dan therila athi. Janathawa munwa pain gahala elawanna kalin puluwan tharam podhi gahagannai balanne dan.

    ReplyDelete
  19. Munuth, Arunta Wada Lejjawa Nethi Hethikarayak. Mee Rata Kawada Mungen Bera Ganna Labaida?

    ReplyDelete
  20. තොපි අහින්සක දේශපාලනය නොදත් ගෝටබය❤මැතිතුමා බලෙන් එලෙව්ව රට වට්ටවලා.දැන් විපක්ශෙ ඉන්න අය එහෙම කැත වැඩ කරන්නෙ නෑ. දිට්ට දම්ම වේදනීය කර්මේ ඇස් පනාපිට පෙන්නනවා. කාලකන්නි හැත්ත. රට අදුරට.

    ReplyDelete
  21. තෝ අපිට දැන් තග දාන්නත් එනවද $ එවන්න කියල? බලාගෙන හිටපන් එවනකන්, තොපිට දැන් පලදිල තියෙන්නේ ධිට්ටධම්ම වේධනිය කරුමේ, තාම හරියට උනේ නෑ ඉස්සරහට බලාගෙන හිටපිය වෙනදේවල්, තෝ කිව්වනේද තොපි ඇන්දේ හිල් ජෝක්කු කියල ලගදීම තොපිට හිල් ජොකත් නැතිවෙනවා තොපිව පාරේ අව්ද්දෝනවා ජෝක්කු නැතුව බලාහිටපන්, එතකන් අපේ සල්ලිවලින් හොදට කාල තවටිකක් ඇග හදාගනින් චීන ඌරෙක් වගේ

    ReplyDelete
Previous Post Next Post