ගොවීන් ඉල්ලන තරම් පොහොර දෙන්න බෑ...- නාමල්


 රජය සතු පොහොර තොග සීමිත බැවින් ගොවීන් ඉල්ලා සිටින සම්පූර්ණ පොහොර ප්‍රමාණය ලබා දීමට රජයට හැකියාවක් නොමැති බව කෘෂිකර්ම නියෝජ්‍ය අමාත්‍ය නාමල් කරුණාරත්න මහතා ප්‍රකාශ කර සිටියි. 

රජයේ ගබඩාවල යම් පොහොර ප්‍රමාණයක් පවතින බවත්, එම පවතින තොග සියල්ලම භාවිතා කරමින් නියමිත මිල ගණන් යටතේ ගොවීන්ට පොහොර ලබා දීමට කටයුතු කරන බවත් ඔහු වැඩිදුරටත් පැවසීය. 

කෙසේ වුවද, පවතින තොග සීමිත වීම හේතුවෙන් ගොවියා ඉල්ලන ප්‍රමාණයටම පොහොර ලබා දීම අසීරු බව අමාත්‍යවරයා මෙහිදී පෙන්වා දුන්නේය.

4 Comments

  1. https://youtu.be/OJWAayCFZUQ?si=6ux6rvEIT_y5yoBD

    ReplyDelete
  2. එහෙනම් පගෝ මොන රෙද්දටද තෝ කෘෂිකර්ම ඇමති උනේ? කෝ තොපේ ඉස්සර දීපු පොර ටෝක් ? මතකද මහින්ද රාජපක්ෂ ගොවියන්ට රු 1,500/- ට ඉතාම සහනදායක මිලකට පොහොර ඇති තරම් දුන්නා? මතකද තොපි එතකොටත් මිල වැඩියි, ඔය ගානට පොහොර දෙන්න නම් ආණ්ඩුවක් මොකටද කිය කිය අමුඩ ගහගෙන ගොයම් කකා පස් කකා විවේචනය කළා? කෝ දැන් තොපේ ඒ පොර ටෝක්?
    ගොවියන් ඉල්ලන තරමට පොහොර දෙන්න බැරි නම් තෝ ගෙදර පල. ගොවියෝ පොහොර ඉල්ලන්නේ කන්න නෙමෙයි, තමන්ගේ වගාවට. පොහොර දෙන්න බැරිනම් මොන රෙද්දකටද ගොවියන්ට වගා කරන්න කිව්වේ? හිඟන මුස්පේන්තු ජෙප්පෝ අවුරුදු දෙකට රට කෑවා.

    ReplyDelete
  3. Muta wadurek puke aralada??? waduro 5k ganan kara neda.waduro 5ma polimak dammada danne ne muta...LOL

    ReplyDelete
  4. mu mahana wela idala tiyanawa neda.Siuru ariye moko danne ne? Rilau ekka maru gahala mattu welada?

    ReplyDelete
Previous Post Next Post