හිටපු ආර්ථික සංවර්ධන අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා වහාම අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස දන්වමින් මාතර මහේස්ත්‍රාත් අධිකරණය විසින් වරෙන්තුවක් නිකුත් කර තිබේ.
මාතර, බ්‍රවුන්ස්හිල් ප්‍රදේශයේ පිහිටි ඉඩමක් මිලදී ගැනීමේ චෝදනාවට අදාළ නඩුව කැඳවූ අවස්ථාවේදී සැකකාර බැසිල් රාජපක්ෂ මහතා අධිකරණය හමුවේ පෙනී නොසිටීම හේතුවෙන් මහේස්ත්‍රාත්වරයා මෙම නියෝගය නිකුත් කළේය.
බැසිල් රාජපක්ෂ මහතා මේ වන විට වසරකට වැඩි කාලයක සිට අමෙරිකා එක්සත් ජනපදයේ රැඳී සිටියි.
නඩුව නැවත කැඳවන අවස්ථාවේදී සැකකරු අත්අඩංගුවට ගෙන ඉදිරිපත් කිරීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස අධිකරණය විසින් පොලිසියට නියෝග කර ඇත.

උතුරු වසන්තෙ කරල උතුර ස්ංවර්දනය කරේ බැසිල්. මුන් වගේ හරක් නෙවෙයි. උතුරෙ පර දෙමල කොටීන්ට අමතක උනාට උන් හෝටල් හදන් ලස්සනට ඉන්නෙ උතුරු වසන්තෙ සංවර්දනය නිසා.
ReplyDeleteඅම්මෝ කුක්කට කක්ක ගිහිං 🤣
Deleteටිංටිං බලනහර
Deleteවලං ශානි USA යයමුද?
ReplyDeleteරටේ සංවර්දනයේ නියමුවා බැසිල්, ඇතුළු රාජපක්ෂ කණ්ඩායම, බොරු නඩු පටලවල නාමල් එන එක නවත්තන්න කිසිකෙනෙකුට බෑ , ඒ වගේ අයව අඩපන කරලා දැන් ඉන්නවා වගේ මෝඩ හැත්තක් දාගෙන රටක් තියා පව්ලක්වත් හැදෙයිද , මොලේ නැති හරක් ඉන්නකන් රටට දෙයියන්ගේ පිහිටයි
ReplyDeleteතව කුක්කෙක්ටත් කක්ක ගිහිං. 🤣
Deleteතව දෙන්නෙක් ආව නං 2.5% ගන පූර්ණය හරි 🤣🤣🤣
ටිංටීං බලනහර
Deleteබ්‍රිතාන්‍ය මහා රාජිනියගේ සිලෝන් නමැති යටත්විජිත දූපත් රාජ්‍යය නැවතත් ශ්‍රීලංකා නමැති නිවහල් දේශයක් බවට පත්කරගත්තේ මෙයට අවුරුදු පනස් හතරකට පෙර අද වැනි දිනකයි. ඒ සඳහා නායකත්වය දුන් ගරු සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනිය ජාතියේ වීර මාතාවකි. තමා මරාදැමීම සඳහා කුමන්ත්‍රණය කළ ත්රස්තවාදීන් නොමග ගිය තරුණයන් වශයෙන් සලකා පුනරුත්ථාපනය කිරීමට කටයුතු කළේ එම වීර මාතාවයි
ReplyDeleteyes u right.
Deleteඌට ඇප දුන්න එවුන් අත් අඩංගුවට ගත යුතුයි
ReplyDelete