තමිල්නාඩුවේ මහඇමති ධූරය සදහා තරග කල තලපති විජයගේ ජයග්‍රහණයේ සතුල පල කරමින් (09) දින හැටන් වැලිඔය වත්තේ මෙරය විජයගේ රසිකයින් පිරිසක් එක්ව සැමරුම් උත්සවයක් පවත්වනු ලැබීය.
තලපති විජයගේ විශාල ඡායාරූපයක් සාදා එය නිරාවරණය කිරිමෙන් පසු රතිඥ්ඥා දල්වා තලපති විජයගේ පක්ෂයේ කොඩිය සහ සළුව තලපති විජයේ රසිකයන් වෙත පිරිනමනු ලැබූහ.
මෙම උත්සවයට සමගාමීව තලපති විජයගේ රසිකයින් විසින් ප්‍රදේශයේ පාසල් ළමුන්ට පොත් ප්‍රදානය කිරිමක්ද සිදු කෙරිණ.
රංජිත් රාජපක්ෂ
