ඉන්ධන මිල විශාල ගණනකින් ඉහලට..??


ඉතා නුදුරේදීම ඉන්ධන මිල විශාල අගයකින් ඉහළ දැමීමට සිදුවනු ඇති බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්. මරික්කාර් මහතා සඳහන් කරයි. 

මන්ත්‍රීවරයා පෙන්වා දෙන්නේ අමෙරිකානු ඩොලරයේ අගය වේගයෙන් ඉහළ යාම හේතුවෙන් මෙම තත්ත්වය උදාවී ඇති බවයි.

විපක්ෂ නායක නිල නිවසේ පැවැති සාකච්ඡාවකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඒ මහතා මේ බව කියා සිටියේය.

වත්මන් ජනාධිපතිවරයා යටතේ පමණක් ඩොලරයක මිල රුපියල් 63කින් ඉහළ ගොස් ඇති බවත්, ඊට සාපේක්ෂව ඉදිරියේදී වෙළෙඳපොළේ භාණ්ඩ මිලද ඉතා ඉක්මනින් ඉහළ යනු ඇති බවත් මන්ත්‍රීවරයා වැඩිදුරටත් අවධාරණය කළේය.

9 Comments

  1. පතිරණ ගලප්පත්තිMay 21, 2026 at 10:49 PM

    ඩීසල්, පැට්‍රල් කීයට ගියත් අපි මාලිමාවට.

    ReplyDelete
  2. කරත්ත හදා ගනිල්ලා, 68 ලක්ශයක් ඉන්නවා කරත්තෙ බඳින්න.

    ReplyDelete
  3. කෝ දැන් අර මාලිමාවට ඡන්දෙ දීලා මෙයාලා වැ‍රැද්දක් කරොත් ඉස්සෙල්ලම පාරට බහින්නේ අපි කියාපු වේසිගේ පුත්තු ටික?

    කෝච්චියක් අරගෙන වරෙන් කො‍ටුවට චීත්තෙකුත් ඇඳගෙන සමලිංගික කුඩ්ඩො ටික.
    ඇවිල්ලා ඩයි මයිනා ගෝ හෝම් කියලා පැලවත්ත ඔ‍ෆිස් එක ඉස්සරහ උද්ගෝශන කරපල්ලා හට් වල ගණිකා මඩම් දාගෙන.
    මතක ඇතුව ✝✝✝✝කුරුසයක් ඇදගෙන යන්න ගොනෙකුත් හොයාගනිල්ලා✝✝✝✝.
    සුදු රෙදි අන්දලා පල්ලි කාක්කො ටිකකුත් හොයා ගන්න පුලුවන් බුරියානි දුන්නොත්.
    කාත්තන්කුඩියේ සහරාන්ගෙ ගෝලයො ටිකක් ගෙනත් පල්ලි කාක්කන්ට උම්ම දෙමු.

    එතකොට ඔක්කොම හරි.

    ReplyDelete
    Replies
    1. ඒ මෝඩයෝ ටික පාරට බහින්න දෙයක් නැහැ. රටම පාරට ඇදලා දාලා ඉවරයි.

      Delete
  4. මෝඩ 68 ලක්ෂයට පාරට බහින්න බැරුව ඇති ලැජ්ජාවේ.

    ReplyDelete
  5. ලැජ්ජා නැති කම මහ මුදලි කම ටත් වඩා ලොකුයි කියල කියාපු කතාව මතක් උනා මෙකේ dobila ගෙ comment දැක්කම.

    ReplyDelete
  6. ඩොලරය රු.500/= ගියත් කමක් නැත ජනතාවගේ එකම බලාපොරොත්තුව මහජන බදු මුදල් හොරාකාපු එවුන් හිරේට යැවීම පමණි .

    ReplyDelete
    Replies
    1. galaguru hora, container hora, samlingika poth hora, hacker hora, budupilima hora, uthurata wairaya waouranna yana hora

      Delete
  7. ගුටි කන්න බලාගෙන හිටපියව් පර ජෙවිපි ඩෝබි හැතිකරෙ ..තොපි හින්ද අපි 2015 ඉඳන් දුක් විදින්නෙ

    ReplyDelete
Previous Post Next Post