විදුලි ගාස්තු ඉහළ දැමීමට සාපේක්ෂව ජල ගාස්තු ද සංශෝධනය කිරීමට බලධාරීන් තීරණය කර තිබේ.
ඒ අනුව, ජල ගාස්තු වැඩිකිරීම සම්බන්ධයෙන් වන අවසන් සමාලෝචනය එළඹෙන ජූනි මස 30 වැනිදා සිදු කිරීමට නියමිතය.
මෑතකදී සිදු වූ විදුලි ගාස්තු ඉහළ යාමත් සමඟ ජල සැපයුම් පිරිවැය ඉහළ යාම මෙලෙස මිල සංශෝධනයකට මුල් වී ඇත.
සාමාන්‍ය ක්‍රමවේදය අනුව ජල ගාස්තු සංශෝධනය වසරකට දෙවතාවක් සිදු කරනු ලබන අතර, මෙවර නියමිත කාලානුරූපී මිල වෙනස් කිරීම ජූනි මස අවසානයට යෙදී තිබේ.
මෙම මිල සංශෝධනය පිළිබඳ වැඩිදුර තොරතුරු ජූනි 30 වැනිදායින් පසු නිල වශයෙන් ප්‍රකාශයට පත් කිරීමට අපේක්ෂිතය.

Sapada????? Apita dan jeewath wenna horakamey yanna wela thiyenney, Nathinam ganiwa vikunanna wena size ekak thiyenney. Niradana panthiye idala dan daneshwara panthiye vajabena situwarunta, Ungey pawul wala ewunta sapa wewa.
ReplyDeleteඅවුරුදු 1/12 ට අතේ කනකරත් නෑ. පොතක සල්ලි නෑ. හතර අතට නයවෙලා දරුවන්ට කන්න දෙන්නෙ උගන්නන්නෙ. කාලකන්නි හුන්ඩුවා. රට කෑවා.
ReplyDelete