පෙරහැර සඳහා යොදාගත හැකි හීලෑ අලි ඇතුන් නොමැතිවීම හේතුවෙන් මේ වන විට සාම්ප්‍රදායික පෙරහැර පැවැත්වීමමේ ගැටලු මතුව ඇති බව අස්ගිරි විහාර පාර්ශවයේ නියෝජ්‍ය ලේඛකාධිකාරි බදුල්ල මුතියංගන රාජ මහා විහාරස්ථානයේ භාරකාර ආචාර්ය මුරුද්දෙනියේ ධම්මරතන හිමියෝ පවසති .
මුතියංගන රාජ මහා විහාරස්ථානයේ වාර්ෂික පෙරහැර මංගල්‍යය පිළිබඳ අදහස් දක්වමින් උන්වහන්සේ මේ බව පැවසුහ.
සම්ප්‍රදායික පෙරහැර පවත්වාගෙන යාම සඳහා අලි ඇතුන් රැක බලාගත හැකි ආයතන , විහාරස්ථාන හා දේවාලවලට යම් අලි ඇතුන් ප්‍රමාණයක් නිහස් කරන ලෙස රජයෙන් ඉල්ලා ඇති නමුත් ඒ පිළිබද අවධානය යොමු නොවීම හේතුවෙන් මෙම ගැටලුව මතුව ඇති බව උන්වහන්සේ පෙන්වාදුන්හ.
මේ වන විට දිවයින පුරා හීලෑ අලි ඇතුන් සියයකට ආසන්න ප්‍රමාණයක් පමණක් සිටින බවත් ඒ අතර සිටින වයෝවෘද්ධ අලි ඇතුන් මෙන්ම රෝගාබාධ සහිත සතුන් පෙරහැරට සම්බන්ධ කරගැනීමට නොහැකි බව උන්වහන්සේ පැවසූහ.
මෙහිදී අදහස් දක්වමින් ධම්මරතන හිමියෝ පවසා සිටියේ වන අලි ගහනය වැඩිවීමේදී එය පාලනය කිරීම සඳහා අතීතයේ සිට අලි ඇතුන් යම් ප්‍රමාණයක් හීලෑ අලි පන්තියට ඇතුළත් කළ බවයි.
මේ හරහා එම සත්තු ආරක්ෂා කර ගැනීමට මෙන්ම සම්ප්රදායද ආරක්ෂා කරගත හැකි බැවින් බලධාරීන්ගේ අවධානය මේ සඳහා යොමුවිය යුතු බව උන්වහන්සේ වැඩිදුරටත් සඳහන් කළහ.
පාලිත කෝකු හැන්නදි - ඇල්ල

අලි නැත්නං බැරිද ඕකට හරක් ගන්න?
ReplyDeleteමැදමුලන පැත්තෙ ඉන්නව ගොම්බෙටි ගගහ නිකං ඉන්න මැටි හරක් පවුලක සෙට් එකක්. පෙරහරේ යන්න කිව්ව නං තනි කකුලෙන් එයි
ඒ අස්සෙ උන්ගෙ නිකායෙ එකෙක් මේ ඊයේ පෙරේද කියනව ඇහුන හරක් මරණ එක පවු කියල.
Deleteමේ කොමෙන්ට් එක දැක්කම තමයි තේරුනේ වැඩේ. හා හා.
higa kanne suudata perehara pennalqa. e unata lori talk jebaiyange
Deleteවෙන රටවල බුද්ධාගම - හැම දේම අනිත්‍යයි, නොපමාව විදර්ශනා වඩන්න.
ReplyDeleteලංකාවේ බුද්දාගම - පෙරහැර යන්න අලි නෑ, දුව එවන්න බැරිද පන්සලේ පොල් කුඩු ටික සුද්ද කරල ගන්න? මේ කොල්ලො හවසට එද්දී බීප් කොට්ඨුවයි ගල් බාගයයි ගෙනෙන්....
meyata palliye JVP set eka
Deleteපඥාකර හාමුදුරුවො පොත් ගහනව, හේමරත්න බඩු ගහනව.
Deletehttps://www.occrp.org/en/news/child-abuse-claims-sri-lankan-buddhist-monks
thota jathiyak jammayak athi unata bohomayaktaa oka tiyenawa pago
DeleteVery good. ඉන්දියාවේ චෝල හැත්ත ලංකාවට බෝ කරපු මලසමයං ඔහොම හරි නැති වෙන එක හොදයි. අසරණ සත්තු ටිකට නිදහස. අලි නැතුව පෙරහැර කරපුවාම රටට ප්‍රශංසාවක් ලැබේවි සත්තුන්ටත් අනුකම්පාවක් දක්වන මිනිස්සු ඉන්න රටක් කියලා.
ReplyDeletepaala wesige putha, jathiyak jammayak nathi awajathaka
Delete