මිනිසුන් තුළ ධෛර්යය වඩන සහ අභියෝගවලට මුහුණ දිය හැකි ගීත කලාවක අවශ්‍යතාවය පිළිබඳව ජාතික ජන බලවේගයේ මාතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ලාල් ප්‍රේමනාත් මහතා පසුගියදා පාර්ලිමේන්තුවේදී විශේෂ අදහස් ප්‍රකාශ කිරීමක් සිදු කළේය.
එහිදී මන්ත්‍රීවරයා අවධාරණය කළේ වර්තමානයේ ඇතැම් ගීත නිර්මාණ මගින් මිනිසුන්ව අධෛර්යමත් කරවන බවයි.
විශේෂයෙන්ම යම් අභියෝගයකට මුහුණ දීමට ශක්තිය දෙන ගීත වෙනුවට, තමන්ගේ වටිනාම වස්තුව වන ජීවිතය පවා අත්හැර පලා යන තරමට මිනිසුන්ව පරාජිත මානසිකත්වයකට ඇද දමන ගීත නිර්මාණය වන බව ඔහු පෙන්වා දුන්නේය.
මෙවැනි ගීත රචනා කරන රචකයන් සහ ඒවා ගායනා කරන ගායකයන් පිළිබඳව දැඩි විවේචනයක් එල්ල කළ මන්ත්‍රීවරයා, එවැනි නිර්මාණකරුවන් සමාජයෙන් ඈත් කළ යුතු බව ප්‍රකාශ කළේය.
මෙලෙස පරාජිත මනෝභාවයන් සමාජගත කිරීම දැවැන්ත අපරාධයක් ලෙස තමන් දකින බව ද හෙතෙම වැඩිදුරටත් සඳහන් කළේය.
ගීත කලාව යනු මිනිසුන්ට ජීවිතය දිනීමට අභිප්‍රේරණය සපයන මාධ්‍යයක් විය යුතු බවත්, එවැනි ධෛර්යය වඩන නිර්මාණ බිහිවීමේ වැදගත්කමත් මන්ත්‍රීවරයාගේ මෙම අදහස් දැක්වීමේ ප්‍රධාන අවධානයට ලක් විය.

You are the man of the match 😂
ReplyDeleteඅන්න හරි, බල නහර කපමු,
ReplyDeleteඒක සෙට් වෙන්නෙ නෑ. හොඳට දැනෙන්න බෙල්ල කපලා වැටේ ගහමු.
Deleteකඳ ටයර් සෑයක යවමු. ආයෙ එකෙක් පරාජිත සිංදු කියන එකක් නැහැ.
You are the Man. man of the match. Negitapalla Negitapalla kiyana ewun samajen thuran kala yuthu nedda ?
ReplyDeleteමේ අදහස ඉතාම නිවැරදියි.
ReplyDeleteඅර පැලවත්තේ ජාතියේ සිංදු විතරද එතකොට
DeleteGood idea... i also agree on that.
ReplyDeleteThere are some songs which motivate our mind to develop and aggressive in life milestones
කුහුම්බියෝ නැගිටියව් ...දැන් ඉතින් නැගිටියව් ...ගමනට සැරසියව් වාගේ ඒවාද
Deleteමෝඩ මූසලයෙක්
ReplyDeleteඑතකොට අභිමාන විමුක්ති ගී විතරද ගයන්න ඕන...
ReplyDeleteජෙප්පෝ සාගරිකා ගෝමස්ව මැරුවා වගේ, මාළුමාවේ උන් ගායකයන්ට ගේම දෙන්නද දැන් බලාගෙන ඉන්නේ?
ReplyDeletehora hora hora hora kari dari amana jeppo
ReplyDeleteඅයි නෝ යූ නෝ. යූ ආ මයි මැන්. යු ආ ද මෑන් ඔප් ද මැච්. යූ ඩෝන් නෝ සෝන්ස්. වී නෝ ගුඩ් සෝන්ස්. අයි අයි අයි නෝ යූ විල් ජොයින් අස්. තැන්ක් යූ. තැන්ක් යූ.
ReplyDelete