ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර සෘජු මාර්ග සබඳතාවක් ඇති කරලීමේ කාලෝචිත අවශ්‍යතාව කොළඹදී පැවැති සම්මන්ත්‍රණයකදී ඉන්දීය මහ කොමසාරිස් සන්තෝෂ් ජා මහතා විසින් මතු කරන ලදී.
දෙරට අතර පවතින ඓතිහාසික හා සංස්කෘතික සමීපත්වය හේතුවෙන් ඉන්දියාව සහ ශ්‍රී ලංකාව 'ශිෂ්ටාචාරගත නිවුන් දරුවන්' ලෙස ඔහු එහිදී අර්ථකථනය කළේය.
දෙරටේ භූගෝලීය පිහිටීම පිළිබඳව අදහස් දක්වමින් මහ කොමසාරිස්වරයා පෙන්වා දුන්නේ ඉන්දියාවේ රාමේශ්වරන් සහ ශ්‍රී ලංකාවේ තලේමන්නාරම අතර පවතින්නේ කිලෝමීටර් 30ක තරම් කෙටි දුරක් බවය.
මෙතරම් සමීප දුරක් පැවතියද, මේ දක්වා ස්ථාවර පාලමක් හෝ විධිමත් යාත්‍රා සේවාවක් ස්ථාපිත වී නොමැති වීම විශාල අඩුවක් බව ඔහු සඳහන් කළේය.
දෙරට අතර සෘජු මහා මාර්ග සම්බන්ධතාවයක් ගොඩනැගීම දෙරටේම අනාගත සංවර්ධනයට හා ද්විපාර්ශ්වික සබඳතාවලට අතිශය වැදගත් වන බවත්, එම පාලම දෙරට එකිනෙකාට සම්බන්ධ කරන ප්‍රධාන සාධකය වනු ඇති බවත් සන්තෝෂ් ජා මහතා වැඩිදුරටත් අවධාරණය කර සිටියේය.

api illan kanna ithama asannai wage
ReplyDeleteඅනුර විපක්ෂයේ ආසන 3 ක ඉඳිද්දී ඉන්දියාවෙ කිරි බලන්න සංචාරයක් කරලා ගත්ත රු. කෝටි 300 ණය ගෙවන්නම වෙනවා.
Deleteඔය පාලම නැතුව අපි මේ ඉන්න සතුට හොඳටෝම ඇති මිස්ටර් සන්තෝශා..
ReplyDeleteWhy does India need to connect this Hunduwa to their very big country ?
ReplyDeletethey know hunduwa is a CARTOON of them
Deleteඉඟුරු දීල මිරිස් ගත්ත කතාව මතක් උනා.
ReplyDeleteThey will suck this beautiful island into their belly
ReplyDeleteවිශේෂයෙන් විමල් වීරවන්ස වගේ බාබර් කෙනෙකුගේ IQ එකෙන් එහාට ගියෙ නැති රාජපක්ස ජුන්ටාවේ ඉන්න නොමේරූ අපතයි මේ පාලමට විරුද්ධයි. අයිසේ, පාලමක් දැම්මොත් රටවල් වලට ප්‍රවේශ වෙන ස්ථාන වල ආගමන/විගමන කාර්යාල 2ක් ද දැමෙනවා. ඒ හරහා ගමන් කරන්නේ නීත්‍යානුකූලව විතරයි. ගුවන් ගමන්, නීත්‍යානුකූල නාවික ගමන් හරහා ඉන්දියාව සහ ලංකාව සම්භන්ධයි. දුම්රිය මාර්ගයක් හෝ සාමාන්‍ය හරහා මේ දෙරට සම්භන්ධ කිරීම ඉතාම යෝග්‍යයි. සම්භන්ධ කලා කියලා ඉන්දියාවෙන් බෝට්ටු හරහා මෙරටට එන නීති විරෝධී සංක්‍රමණිකයන් හෝ මත් ද්‍රව්‍ය අඩු වෙන්නේ නෑ, ඒවා වෙනම කළමණාකරණය කල යුතු ප්රශ්ණමාර්ගයක් , ඒ වගේමයි, පාලම දැම්මෙ නෑ කියලා ඉන්දියාවේ ආධිපත්‍යය ප්‍රතික්ෂේප කර ස්වාධීන රාජ්‍යයක් වශයෙන් ක්‍රියා කිරීමටත් ලංකාවට හැකියාවක් නෑ. බුද්ධිමත්ව කරුණු කාරණා තේරුම් ගත යුතු වෙනවා.
ReplyDeleteowu owu , ehema ena eka hondai, rotiyata / adu padiyata enna gaththama, nawaththanne palama wahala dalaa wenna ona. kohomada mage tikiri mole
Deleteපටි රෙන,
Deleteඔය ගැන ලපයා ඉස්සර කිව්ව් කතාවක් දාපු ගමන් ඔය හෝදපුවා ඉවරයි.. ආයේ රෙද්දෙම යනවා..
ඒ නිසා ගොන් ආතල් දීලා කොමෙන්ට් දාන්න කලින් ඒවා ටිකක් හොයලා හිටහන් !!
මේ පකිරණය කියන්නේ ඉංදියාවේ රෝ කාරයෙක් නැත්නම් මු ඉපදෙන්න පෙර අල්ලපු ගෙදර කල්ලතෝනියෙක් ඉඳලා තියෙනවා,සමහරවිට ගෙදර වැඩට ආව ඔය වගේ අදහස් ඔලුවට එන්න.
Deleteමව්බිම නෑතිනම් මරනය ....අද පුකරුදය.....බලය තියාගන්න
ReplyDeleteවිපක්ශේ ණයි මුගටි එකම ගොඩේ ලගින්නේ . කිසිස්ම ප්‍රතිපත්තියක් නෑ බලය වෙනුවෙන්..
Deleteඋන් ආන්ඩු කලා අනිවා පවා දෙන එක සුලු දෙයක්.. රනිල්ට බැනපු උන් අද රනිල්ගේ ඔඩෙඩ්ක්කුව් පහුවාදට මහින්ද ගාව ආයේ රනිල්ගාව
ඇමරිකාවයි ඉන්දියාවයි එකතුවෙලා මේ වගේ පොන්න ආණ්ඩුවක් පත් කරගත්තෙ මේ වගේ දේවල් කරගන්න තමයි.
ReplyDeleteචන්දෙ දීපු එවුන් මේවට වග කියපල්ලා..
ඡන්දෙ දුන්නෙ ඇමරිකන් කාරයොයි ඉන්දියන් කාරයොයි ද? උඹලෑ ගෙදර ඇමරිකන් කාරයොයි ඉන්දියන් කාරයොයි කීයක් ඉන්නව ද? අල්ලපු ගෙවල් වල ඇමරිකන් කාරයොයි ඉන්දියන් කාරයොයි කීයක් ඉන්නවද? උඹලෑ ගමේ ඇමරිකන් කාරයොයි ඉන්දියන් කාරයොයි කීයක් ඉන්නවද? මොකක්ද බොල වග කියන්නේ? පාලමක් දාන එක හොඳයි.
Deleteරට වැසියෙකු විදියට මට තියෙන ප්රශ්නය, මේ හාදයා කියන කථාව නෙවෙයි, මේ කථාවට අපේ රටේ නායකයින් දක්වන ප්රතිචාරයයි, ඉන්දියාව ලංකාව ප්‍රාන්තයක් කරගන්න දඟ ලන්නනේ අද ඊයේ ඉඳලා නෙවෙයි. හොඳටම දැඟලුවේ රජිව් ගාන්ධිගේ කාලයේ, මොනව වුනත්, ජේ.ආර් ලොක්ක අඹරපු ගුලිය නිසා රජිව් ගාන්ධිට ජීවිතේ පවා අහිමී වුනා, අද ඉන්න අපේ නායකයින් ලංකාව ඉන්දියාවේ පුාන්තයක් නොකරාවි යැයි තරයේ විශ්වාස නොකරමු!
ReplyDeleteAmmo Api hodin. Ubala ubalage paduwe idapalla api ape paduwe innam
ReplyDeleteජෙප්පෝ "මව්බිම නෑතිනම් මරනය" කියනකොට ඒක නොකියපු උන්ට ගල්කටස්....අද ඉන්දියාවට මුලු රටම දෙනකොට ....හෑමෝම ඒකට කෑමතිවෙන්න ඕනා.....
ReplyDeleteTwins since when ?? ජෙප්පෝ "මව්බිම නෑතිනම් මරනය" කියනකොට අපේ රටේ නායකයින් දක්වන ප්‍රතිචාරය. Trust or Opportunism ?
ReplyDelete