කපිල චන්ද්‍රසේන මරණයට පොලිසිය අධිකරණයට දුන් වාර්තාවේ තොරතුරු එලියට... බිරිද රටින් පැනලා..


 ශ්‍රීලන්කන් ගුවන් සමාගමේ හිටපු විධායක අධ්‍යක්ෂවරයකු වූ කපිල චන්ද්‍රසේන මහතාගේ අභාවය සැකකටයුතු මරණයක් ලෙස සලකා කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය වෙත පොලිසිය විසින් කරුණු ඉදිරිපත් කර තිබේ.

අද (08) පෙරවරුවේ කොල්ලුපිටිය පේද්‍රිස් පාරේ පිහිටි ප්‍රවීණ ක්‍රිකට් ක්‍රීඩක අරවින්ද ද සිල්වා මහතාට අයත් නිවසක තිබී මෙම මළ සිරුර සොයාගෙන ඇත. පොලිස් 'බී' වාර්තාවට අනුව, මරණය සිදුව ඇත්තේ එම නිවසේ දෙවැනි මහලේ කාමරයක් තුළය.

මෘත ශරීරය හමුවන අවස්ථාවේ එය පුටුවක් අසල බිම වාඩි වී හිස පුටුව මත තබාගෙන සිටින ඉරියව්වක තිබී ඇත. නාන කාමර දොරේ පටියක් සිරකර තිබූ බවත්, මියගිය පුද්ගලයාගේ ගෙලෙහි ද කැඩී ගිය පටියක කොටසක් තිබූ බවත් මූලික පරීක්ෂණ වලදී අනාවරණය වී තිබේ. 

මියගිය අය කොළඹ 07, ඛාන්ස් පෙදෙසේ පදිංචිව සිටි කපිල චන්ද්‍රසේන මහතා බවට මේ වන විට අනන්‍යතාව තහවුරු කරගෙන ඇත.

මෙම මරණය සියදිවි නසාගැනීමක් ද නැතහොත් අපරාධයක් ද යන්න තහවුරු කරගැනීම සඳහා පුළුල් විමර්ශනයක් ආරම්භ කර ඇති අතර, ඒ සඳහා අපරාධ ස්ථාන පරීක්ෂණ නිලධාරීන් (SOCO) සහ ඇඟිලි සටහන් විශේෂඥයන් කැඳවීම, පොලිස් නිල සුනඛයන් යොදාගෙන සිදුකරන සෝදිසි කිරීම්, අදාළ සාක්ෂිකරුවන්ගෙන් ප්‍රකාශ සටහන් කරගැනීම පියවර ගෙන ඇත.

මරණයට නිශ්චිත හේතුව සනාථ කරගැනීම සඳහා විශේෂඥ වෛද්‍ය මණ්ඩලයක් හමුවේ පශ්චාත් මරණ පරීක්ෂණයක් පවත්වන ලෙස පොලිසිය අධිකරණයෙන් ඉල්ලා සිටියේය. එම කටයුතු අවසානයේ මෘත දේහය අවසන් කටයුතු සඳහා ඔහුගේ බිරිඳ වන ප්‍රියංගි අනුෂ්කා විජේනායක මහත්මිය ගේ සහෝදරිය වෙත මුදාහරින ලෙස ද වැඩිදුරටත් ඉල්ලීමක් කර ඇත.

කපිල චන්ද්‍රසේන මහතාගේ බිරිඳ මෙවන විට විදෙස්ගත වී සිටින අතර ඇය අත්අඩංගුවට ගැනීම සඳහා අධිකරණය විසින් වරෙන්තු නිකුත් කර තිබේ. ඇයටද මෙම ගුවන් යානා ගනුදෙනුවේ චෝදවා එල්ල වී ඇත.

13 Comments

  1. ජේවීපී ස්ටයිල් එකේ මර් ඩර් එකක් වගේ පේන්නෙ. අරවින්දයා කොහොමද කපිලගෙ මස්සිනා වෙන්නෙ?

    ReplyDelete
    Replies
    1. සිරා පෙනිල්ලක් බං ඒක ... ඒක නෙමෙයි, අද අපේ දවස යාළුවා. අපි බේරේ වැවේ නාලා අදට හරියටම අවුරුදු 4 යි. සුබ බයි දවසක් මගේ මිත්‍රයා ..

      Delete
    2. තෝ බේරේ වැවේ නාල හලිනිගෙ පැල්මෙ අතුල්ලපන්.

      Delete
    3. අන්න අරූ උඹට කියනවා බේරේ වැවේ නාලා ශිරන්තිගේ යෝනියේ අතුල්ලගන්න කියලා ... කරපන් ඒක ...

      Delete
    4. ජෙප්පන්ට ඩයි මයිනා පුකේ ඇරපු නිසා කුනුහරුප පමනමයි උන්ට කටට එන්නෙ

      Delete
    5. Rangaya's dobi commission on full twist



      see more


      https://sinhala.lankanewsweb.net/05/08/272660/



      Delete
    6. No loose ends. Gota's killing style

      Delete
  2. ලාල් කිව්ව වගේ නියමෙට ශොට් ලැබෙනවා.

    ReplyDelete
    Replies
    1. අනේ ද කියන්නේ ... මයිනා කිව්වා වගේ බලයා මාළු අල්ලන්න ලොකූ ඌ ඌ ඌ ... සැලැස්මක් තියෙනවා

      Delete
  3. බ්‍රයිබුරියෙ ලොක්කා කපිලව මරනව කියල තර්ජනය කළා කියල අපිදාවිත සහතිකයක් දුන්න කියල ගම්මන්පිල කියනව නේද? ජවිපෙ කියන්නෙ ත්‍රස්තවාදී සංවිධානයක් නිසා ඕව උන්ට සුලු දේවල්.

    ReplyDelete
  4. නයි කයි ද රෝස් පාන්ද?

    ReplyDelete
  5. J Wesige puthala

    ReplyDelete
  6. කෙස් පැලෙන තර්ක වැඩක්ම නෑ. කපිල චන්ද්‍රසේන උසාවියට දුන්න දිව්රුම් ප්‍රකාශයේ හයවෙනි ඡේදය බැලුවනම් කවුද මැරුවෙ කියල ලේසියෙන්ම සොයාගන්ඩ පුලුවන්.

    ReplyDelete
Previous Post Next Post