මුදල් අමාත්‍යාංශයේ ලේකම් හර්ෂණ සූරියප්පෙරුම මහතාට එරෙහිව සමගි ජන බලවේගයේ කුරුණෑගල දිස්ත්‍රික් මන්ත්‍රී නීතිඥ දයාසිරි ජයසේකර මහතා ඉදිරිපත් කළ වරප්‍රසාද ප්රශ්නය පිළිබඳ යෝජනාව කතානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා විසින් අද (07) පාර්ලිමේන්තුවේදී ප්‍රතික්ෂේප කරනු ලැබීය.
මෙම යෝජනාවේ අන්තර්ගත කරුණු සම්බන්ධයෙන් තමන් සෑහීමකට පත් නොවන බැවින් එය භාරගත නොහැකි බව කතානායකවරයා සභාවට දැනුම් දුන්නේය.
මුදල් ලේකම්වරයා විසින් මහා භාණ්ඩාගාරයේ මුදල් වංචනික ලෙස පරිබාහිර පාර්ශ්ව අතට පත්වීමේ සිද්ධිය පිළිබඳව පාර්ලිමේන්තුවට තොරතුරු වාර්තා නොකිරීම, රජයේ මුදල් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව (COPF) හමුවේ පෙනී සිටීම මඟ හැරීම, කෝප් කමිටුවට (COPE) කරුණු ඉදිරිපත් කිරීම පැහැර හැරීම ආදී කරුණු කිහිපයක් මන්ත්‍රී වරප්‍රසාද උල්ලංඝනය කර ඇති බවට දයාසිරි ජයසේකර මහතා මතු කර තිබුණි
කතානායකවරයාගේ තීරණය සම්බන්ධයෙන් සිය අප්‍රසාදය පළ කළ ජයසේකර මහතා, අදාළ යෝජනාව තුළ කරුණු රැසක් තිබියදී එය ප්‍රතික්ෂේප කිරීම වැරදි සහගත බව පෙන්වා දුන්නේය.
මේ පිළිබඳව තමන් අන්තර් පාර්ලිමේන්තු සංගමයට (IPU) පැමිණිලි කරන බවත්, මෙවැනි ක්‍රියාකලාප නිසා ඇතැම් නිලධාරීන්ට විදේශගත වීමට පවා නොහැකි තත්ත්වයක් උදා වී ඇති බවත් ඔහු පැවසීය.
එමෙන්ම, හර්ෂණ සූරියප්පෙරුම මහතාගේ පුරවැසිභාවය පිළිබඳ තොරතුරු වරප්‍රසාද කමිටුවට ඉදිරිපත් කළ යුතු බවත්, බිමල් රත්නායක මහතාගේ මැදිහත්වීම මත තමන්ට හිමි අවස්ථාව අහිමි වූ බවත් මන්ත්‍රීවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

මම සෑහීමට පත්වෙන්නෙ රියදුරුතුමා ලඟ දනගහල එතුමගේ බටේ ඉරෙව්වොත් විතරයි.
ReplyDeleteRanagage bai komisame pariksane koloth sahimakata path wemi
Deleteහැකි ඉක්මණින් මුන් ගෙදර යැවිය යුතු බව තේරුම් ගත යුතුය.
ReplyDeleteකටානායකට එරෙහිව විශ්වාසභංගයක්.
ReplyDeleteඅපේ ගෙදර බල්ලා මම කියන කියන විදිහට වැඩ කරනවා වගේ, මෙතුමා හැසිරෙන්නෙ බිමල් කියන විදිහට.
ReplyDeleteදැකලා නැත්තං දැන් දැකගන්න පුලුවන් රජයක් විසින් හොරු, කුපාඩියෝ රකිනවා කියන්නේ හැබෑවටම මොකද්ද කියලා. මේ ඉන්නේ ද්විත්ව පුරවැසියෙක්, ලංකාවේ නීතියට අනුව රටේ කිසිම දේකට වගකියන්න ඕන නෑ. මූව මන්තිරියෙක් කරලා, ඊටත් පස්සේ මුදල් ලේකම් තනතුරට පත්කලේ ජනාධිපති අනුර. අනිකා කුපාඩියෙක් ඌ ද්විත්ව පුරවැසියා රකිනවා. මේ අපරාධකාරයෝ රටට කෙලිනවා. මුන් මහඡන මුදල් හොරකම් කරනවා. කවදා හරි මුන් යන්න යාවි. එදාට රටේ අනාගත පරම්පරාව නේද මේ අපරාධ වලට මුහුන දෙන්නේ. පටු දේශපාලපාලන ආකල්ප වලින් තොරව හිතන්න. මේ අපරාධකාරයන් බලයට ගෙනාවේ මුන්ට රැවටිලා නේද ? මුන් ඈදා දේශපාලන වේදිකාවේ කියපු බොරු බේගල් අමතකද ? මොකද්ද මේ අපේ රටට වෙන්නේ ?
ReplyDeleteප්‍රාදේශීය ජෙප්පෝ කියන්නේ හොරු මිනීමරුවෝ කොල්ලකාරයෝ.....ජාතික ජෙප්පෝ කියන්නේ කෝටි ගනනින් මගඩි කරන උන් කන්ටේනර් පිටින් උස්සන උන්......ඩෝබිලාට පෑලවත්තෙන් දෙන දෙයක් විතරයි ...............
ReplyDelete