විපක්ෂයේ දක්ෂයන් ආණ්ඩුවට එකතු කරගන්නවා..- වසන්ත


 රට ඉදිරියට ගෙනයාම සඳහා විපක්ෂයේ සිටින තවත් දක්ෂයින් ආණ්ඩුවට එකතු කරගැනීමට සූදානම් බව වෙළඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමූපකාර සංවර්ධන අමාත්‍ය වසන්ත සමරසිංහ පවසයි.

"අපි ආණ්ඩුවක් හැටියට මේ රටේ උගත්, බුද්ධිමත්, දැනුම තියෙන, ප්‍රායෝගිකත්වය තියෙන මිනිස්සු හැමෝම එකතු කරලා තියෙනවා. තවත් ඉන්න අය එකතු කරනවා. ඒ නිසානෙ අපි අවුරුද්දක් ඇතුළත රටේ ආදායම දෙගුණයක් කළා බදු ගහන්නෙ නැතිව. ඒ වගේම අපි අපේ රටේ අයවැය හිඟය 50%කින් අඩුකළා. මේ රටේ රාජ්‍ය සේවකයින්ට විශාල වැටුප් වැඩිවීමක් දෙන්න භාණ්ඩාගාරයට අවශ්‍ය සල්ලි ඉතුරු කළා. 

දිත්වා සුළි කුණාටුවෙන් වෙච්ච හානිය පියවන්න කෝටි 77000ක් වෙන්කරන්න පුළුවන් වුණේ ඇයි ? ඒ ඔළුව තියෙන, බුද්ධිය තියෙන කණ්ඩායම් මේක මෙහෙයවපු නිසා. පොහොර සහනාධාරය දෙගුණ කළා, මහපොළ ශිෂ්‍යාධාරය දෙගුණ කළා. මේ ඔළුව තියෙන මිනිස්සු කරලා තියෙන වැඩ. ඉතින් ඒ නිසා, තවත් වැඩ ඉස්සරහට තියෙනවා. 

දක්ෂ මිනිස්සුන්ට අපිත් එක්ක එකතුවෙලා වැඩකරන්න පුළුවන්. ඒ නිසා අපි හිතනවා විපක්ෂයේ ඉන්න තේරුම් ගත්ත මිනිස්සු අපේ යෝජනා, අදහස් එක්ක එකතුවෙලා වැඩකරන්න එනවා නම්, රට ඉස්සරහට යන්න අපි දක්ෂ මිනිස්සු ආණ්ඩුව ඇතුළෙ අපේ වැඩවලට අපි එකතු කරගන්නවා."

14 Comments

  1. Ganja Kolaya thiyena shirt ekak....????

    ReplyDelete
  2. උඹලට වැඩ බැරිනම් උඹල 159 දෙනා මහජන මුදලින් නඩත්තු වෙන්නෙ ඇයි?

    ReplyDelete
    Replies
    1. බලාගෙන ගියාම ඇවිදින පුස්තකාල වලට වඩා සුන් බුන් විපක්ශේ හොඳයි නේ. තාමත් මේ ගොන් හැත්තට කඩේ යන මී හරක් ඉන්නවනේ.

      Delete
    2. පලිගන්න. යුද්ධෙ ඉවර කරපු හැම එකාගෙන්ම පලි ගන්න ඕන. මරන්න ඕන, පවුල් පිටින් විනාශ කරන්න ඕන.
      ල්ලිය ලස්සනට උතුරේ හින්දු මිනිස්සු ක‍තෝලික කරගෙන ආවේ ප්‍රභාකරන්ගේ උදව්වෙන්.
      ප්‍රභාකරන්ට කෙලපු හැම එකාම විනාශම කරල දාන්න ඕන. ඒකයි ඩයස්පෝරාවේ ප්ලෑන් එක.

      Delete
  3. ඉතින් උඹලා කිව්වේ විපක්ශේ ඉන්නේ ඔක්කොම හොරු කියලනේ. ඉරාන් වික්‍රමරත්න තමයි මහ බැංකු වංචාව වෙනකොට නියෝජ්‍ය මුදල් ඇමති.
    හර්ශ තමයි ආර්ථික කටයුතු පිලිබඳ රාජ්‍ය ඇමති. උඹල ඉරාන් කියන ක‍තෝලික පියතුමා (මහබැංකු හොරා) ක්‍රිකට් ලොක්කා කරා. හර්ශ නම් ඉතින් හොරෙක් නෙමේ. ඒත් ඌ ලංකාවේ සල්ලි පිටරට ගෙනියන්න පුලුවන් වෙන විදියට ගේමක් ගහලා රට බංකොලොත් වෙන්න මුල්ගල් තිබ්බා.

    ReplyDelete
  4. බදු ගහන්නේ නැතුව. ..?මු අංගොඩ ඉඳලා යන ගමන් වගේ.
    .

    ReplyDelete
  5. එතකොට ඇවිදින පුක්ක කාල [🍑 1/4] වල් ටික ට මොකද වෙන්නේ?

    ReplyDelete
  6. පොට්ට ඔඬ රොඩියො විපක්ෂෙ ඉන්නේ තනිකරම හොරු.

    ReplyDelete
    Replies
    1. ඔය කියන්නෙ 2024දක්වා වූ විපක්ෂය ගැන

      Delete
  7. ඒ කියන්නේ ආණ්ඩුවේ දක්ෂයන් හිඟද

    ReplyDelete
  8. ඩිල් ....ඩිල් ....ඩිල් .....තනිකරම ඩිල් ,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,

    ReplyDelete
  9. විපක්සයේ ඉන්න දක්සයන්
    මුන්ට ශ ෂ කියන්න බෑ

    ReplyDelete
  10. mu thawath achchara kara mechchara kala kiyanawa.munissunta wela thiyena eka yahapathaka kiyapan.light bill adu unada,haal mila adu unada,gas mila adu unada thel mila adu unada.kiripiti mila adu unada.mona labbakakwath wela nene.minissunge badu salli ekathu kara vitharai.a badu salli walin minissunta karapu deyak nane.moda choon walata hure dana mee gawayantama hondai munge kathaa.

    ReplyDelete
  11. mu kathakoranney katenda?? nathinam pukenda?? Nedokin 76 wasaraka sapaya... Mun kaleyma kakulen adala kelawapu eka vitharamyi. Mun balayata awa vitharyi lankawey wadawarjana 95% nathuwa giya. Issara padayak giyath strik.

    ReplyDelete
Previous Post Next Post