කළුතර දකුණ ප්‍රදේශයට අයත් වෙට්ටුමකඩ, පල්ලිය පාර ආසන්නයේදී වෙඩි තැබීමේ සිදුවීමක් වාර්තා වී තිබේ.
කාර් රථයකින් පැමිණි සන්නද්ධ කණ්ඩායමක් විසින් මාර්ගයේ ගමන් කරමින් තිබූ යතුරුපැදියක් වෙත මෙම ප්‍රහාරය එල්ල කර ඇත.
මෙම වෙඩි වැදීමෙන් බරපතළ තුවාල ලැබූ යතුරුපැදි පදවන්නා මිය ගොස් ඇත.
පොලිස් පරීක්‍ෂණ ක‍්‍රියාත්මකයි.
