රට තුළ පවතින වත්මන් තත්ත්වයන් හේතුවෙන් පළාත් සභා මැතිවරණය මෙම වසර (2026) තුළ පැවැත්වීමට නොහැකි වනු ඇති බව ජනතා විමුක්ති පෙරමුණේප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා පවසයි.
Daily Mirror පුවත්පත වෙත අදහස් දක්වමින් ඒ මහතා සඳහන් කළේ, අදාළ මැතිවරණය පැවැත්වීමේ හැකියාව පිළිබඳව සොයා බැලිය හැක්කේ ලබන වසරේදී (2027) පමණක් බවයි.
පළාත් සභා සඳහා මැතිවරණ නොපැවැත්වීම හේතුවෙන් 2017 වසරේ සිට මේ දක්වාම පළාත් සභා ක්‍රියාවලිය අඩපණ වී පවතී.
කෙසේ වෙතත්, ජාතික ජන බලවේගයේ ප්‍රතිපත්ති ප්‍රකාශනය මඟින් බලය විමධ්‍යගත කිරීම, ව්‍යවස්ථාපිත ප්‍රතිසංස්කරණ සහ දීර්ඝ කාලයක් තිස්සේ කල් දමා ඇති පළාත් සභා මැතිවරණය පැවැත්වීම කෙරෙහි විශේෂ අවධානයක් යොමු කර තිබුණි.
මැතිවරණ ක්‍රමය වෙනස් කිරීම සඳහා හඳුන්වා දුන් නව නීතියක් හේතුවෙන් මතුව ඇති නීතිමය අවහිරතා හමුවේ, පළාත් සභා මැතිවරණය පැවැත්වීමට මැතිවරණ කොමිෂන් සභාවට ද දැඩි දුෂ්කරතාවලට මුහුණ දීමට සිදුව ඇත.
2017 අංක 17 දරන පළාත් සභා මැතිවරණ (සංශෝධන) පනත මඟින් 'මිශ්‍ර සමානුපාතික නියෝජන ක්‍රමයක්' හඳුන්වා දෙන ලදී. ඒ අනුව නියෝජිතයන්ගෙන් 50%ක් කොට්ඨාස මට්ටමින් සහ ඉතිරි 50% සමානුපාතික ලැයිස්තු මඟින් තේරී පත්වීමට නියමිතව තිබුණි.
මේ සඳහා අවශ්‍ය වාර්තාව සකස් කිරීම සඳහා සීමා නීර්ණය කොමිෂන් සභාවක් පත් කෙරුණු අතර, එමඟින් සකස් කළ වාර්තාව 2018 වසරේදී ඉදිරිපත් කෙරිණි. කෙසේ වෙතත්, දේශපාලන පක්ෂ අතර ඇති වූ එකඟ නොවීම් හේතුවෙන් පාර්ලිමේන්තුවේදී විවාදයට ගත් එම සීමා නීර්ණ වාර්තාව වැඩි ඡන්දයෙන් පරාජයට පත් වූ අතර, ඒ සඳහා අනුමැතිය හිමි නොවීය.
පවතින තත්ත්වය හමුවේ විපක්ෂයේ දේශපාලන පක්ෂ අවධාරණය කරන්නේ නව ක්‍රමය යටතේ සීමා නීර්ණය සිදු කිරීම නීතිමය වශයෙන් අභියෝගාත්මක මෙන්ම දැඩි කාලයක් ගතවන කටයුත්තක් බැවින්, වහාම පැරණි මැතිවරණ ක්‍රමය යළි හඳුන්වා දී හෝ මැතිවරණය පැවැත්විය යුතු බවයි.
පළාත් සභා මැතිවරණය පැවැත්විය යුත්තේ කුමන මැතිවරණ ක්‍රමවේදයක් යටතේද යන්න පිළිබඳව සොයා බලා පාර්ලිමේන්තුවට වාර්තා කිරීම සඳහා මේ වන විට විශේෂ පාර්ලිමේන්තු තේරීම් කමිටුවක් ද පත් කර තිබේ.

ටෘල්වින් සීයද මැතිවරණ කොමසාරිස්?
ReplyDeleteතියන්නේ නැත්තේ ඡන්දයක් තිව්වොත් බල්ලෙක් වත් තොපි වගේ වේස ජාති සක්කිලි බොරුකාර ජෙබි හොරු රෑනකට ඡන්දේ දෙන්නේ නෑ වේස නාකි ටෘල්වින් ඩයි මෛයිනෝ.
Deleteepa aiye thiyanna ... mona election ekak wath kawadawath thiyanna epa epa epamai .... habai tibboth balagannam honde tin aiye
ReplyDeleteතියන්නේ නැත්තේ, ඡන්දයක් තිව්වොත් බල්ලෙක් වත් තොපි වගේ වේස පජාති සක්කිලි බොරුකාර ජෙබි හොරු රෑනකට ඡන්දේ දෙන්නේ නෑ වේස නාකි ටෘල්වින් ඩයි මෛයිනෝ.
Delete
ReplyDeleteතියන්න දෙන්නෙත්නෑ..
තිබ්බොත් දිනන්නෙත් නෑ
තියන්නේ නැත්තේ, ඡන්දයක් තිව්වොත් බල්ලෙක් වත් තොපි වගේ වේස පජාති සක්කිලි බොරුකාර ජෙබි හොරු රෑනකට ඡන්දේ දෙන්නේ නෑ වේස නාකි ටෘල්වින් ඩයි මෛයිනෝ.
Deleteටිං ටිං මයිනා කිව්වට ඕක කොහොමත් තියන්න වෙන්නේ නැහැ ලොවෙත් නැති වෙන්න පැරදෙන නිසා බොලං.
ReplyDeleteමැතිවරණ කොමසාරිස් කෙසේ වෙතත් රට පාලනය කරන්නේ මු තමයි.
ReplyDeleteමූ කවුද? ජනාදිපතිද? අගමැතිද? ... නැත්නම් අඩුමගානෙ, පියන් කෙනෙක්වත් නෙමෙයි. ඩෝබියන්ට හොදද, මේවගේ පුරජාතාන්ත්‍රික චන්දයට පයින් ගහල මේවගේ පිටින් ඉදන් මෝඩ පකෙක් රට පාලනය කරන එක?
ReplyDeleteමූ කවුද එහෙම කියන්න.මතකනේ කොවිඩ් ඇවිල්ලා රට වහල තියෙද්දි මුං කරපු කෙලි ටික ඡන්දෙ තියන්න කියලා
ReplyDeleteJeppo bayawelaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaa.... :)
ReplyDeleteපවතින ආණ්ඩුවේ කිසිදු බලයක් නැති එකෙක් මෙහෙම මැතිවරණ වළක්වන එක 88-89 දිත් උනා. මූ භය නැතිව එහෙම ප්‍රජාතන්ත්‍ර විරෝධි ප්‍රකාශ නිකුත් කළාට පැමිණිළි කරන්න හෝ අත් අඩංගුවට ගන්න කෙනෙක් මේ රටේ නැති ද?
ReplyDelete