විජයග්‍රහණයේ සැමරුම් උත්සවයට මහින්දට හෝ වෙන කිසිවෙකුට ආරාධනා කර නෑ..- විජිත


 මෙවර විජයග්‍රහණයේ ජාතික සැමරුම් උත්සවය සඳහා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු කිසිදු දේශපාලන අධිකාරියකට ආරාධනා කර නොමැති බව රජය අවධාරණය කරයි.

කැබිනට් මාධ්‍ය හමුවේදී අදහස් දක්වමින් අමාත්‍ය විජිත හේරත් මහතා මේ බව ප්‍රකාශ කළේය.

යුද්ධය නිමා වූ අවස්ථාවේ රටට නායකත්වය දුන් හිටපු ජනාධිපතිවරයාට මෙම ජාතික උත්සවය සඳහා ආරාධනා නොකළේ මන්දැයි මාධ්‍යවේදියෙකු නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා සඳහන් කළේ, මෙවර උත්සවය සඳහා දේශපාලන නියෝජිතයන් සහභාගී කරවා ගැනීම සීමා කර ඇති බවයි.

ඒ අනුව, මෙම සැමරුම් උත්සවය සඳහා අමාත්‍යවරුන් සහ දේශපාලන අධිකාරිය නියෝජනය කරමින් සහභාගී වන්නේ ජනාධිපතිවරයා, ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍යවරයා සහ මහජන ආරක්ෂාව පිළිබඳ නියෝජ්‍ය අමාත්‍යවරයා පමණක් බව විජිත හේරත් මහතා පැහැදිලි කළේය.

මීට අමතරව උත්සවය සඳහා ත්‍රිවිධ හමුදාවේ සහ පොලිසියේ නිලධාරීන් පමණක් සම්බන්ධ වන බවත්, හිටපු රාජ්‍ය නායකයා ඇතුළු වෙනත් කිසිදු බාහිර දේශපාලන අධිකාරියකට මේ සඳහා ආරාධනා කර නොමැති බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් අවධාරණය කළේය.

13 Comments

  1. පව්‍ර්ශයක් නැති අගුටුමිට්ටො ඉන්න තැනට යෝදයෝ ගෙන්නල පුලුවන්ද

    ReplyDelete
    Replies
    1. එකෙන්ම ඇත්ත කතාව ඒක තමයි...💯

      Delete
    2. අඟුටු මිට්ට යෝධයට ඇරපු ඇරිල්ලට යෝදයගේ විතරක් නෙමේ යෝදයගේ බෙටි කන උන්ගේත් පුකේ පලු නෑ මේ දවස් වල

      Delete
    3. ඇත්ත තමා මහින්ද කියන්නේ යෝදයෙක්, වීර රජෙක්. ඒ වීරයා ඉස්සරහ කොට කැත අඟුටුමිට්ටා ඉන්නේ කොහොමද. ඌට රෙවෙනවා මහින්ද දැක්කාම.

      Delete
    4. Yodayo nam dn na.wimalayawa gedarin elawalalu neda

      Delete
  2. උඹල ඔහොම බොරු නිවුස් ගහ ගහ මිනිස්සු අන්ද අන්ද ඉඳපල්ලා.
    යකෝ හැම එකාම දන්නව හිටපු රාජ්‍ය නායකයො ඔක්කොටම විවෘත ආරාධනයක් කරල තියෙනව කියන එක.
    වැඩේ තියෙන්නෙ රෙද්දක් ඇඳගෙන එන්න පුළුවන් විදියට රාජ්‍ය නායකයො හිටියද කියන එකයි.
    මිනිස්සු අන්දන එක වැඩිකල් පවතින්නෙ නෑ කියන එක ආසියා හතේ කොලෙන් කපල කුණු බක්කියටම දාල පෙන්නලත් තාම මේ ලෙමන් පප් පඩංගු කාරය නට්ටේ කොන විකාගෙන බේගල් ලියනව.
    උඹ ඔය සල්ලි වලින් ගෙදර උන්ට කන්න අඳින්න එහෙම දෙනවද බං???

    ReplyDelete
    Replies
    1. අනේ පල පල ඩෝබියා. එනවා මෙතන හැමනෙන්න. තොගෙ මහ එකා, පලහීනකුද්දා. යකෝ ඌ මහිනාද රාජපක්ෂට බයයි යකෝ.

      Delete
    2. 2500 ඩෝබියෝ තාම ඉන්නවා

      Delete
  3. මුන් කොහොමත් උද්ධච්ච, හීනමානය, කුහකකම නිසා එහෙම කරන්නේ නැහැ. මුන්ගේ අනෙකාට ගෞරව කරන පුරුද්දක් නෑ.

    ReplyDelete
  4. අගුටු මිට්ටා රටට අරින ඇරිලලට ඩෝබියනටනම් පුකෙ ගූත් නැ. අද 338ත් පැනල ඩොලර් එක.

    ReplyDelete
  5. යෝධයා නම් හොඳින් ඉන්නවා.අඟුටුමිට්ටා ඇරපු ඇරිල්ලට පලු ගිහිල්ලා තියෙන්නේ 68 ලක්ෂෙ ගොන් රැලගේ

    ReplyDelete
  6. මුන්ට ඉස්සර ආරාධනා යැව්වහම පැත්ත පලාතක ආවෙ නෑ.දැන් ලැජ්ජ නැතුව සමරන්න එනවා.

    ReplyDelete
  7. ජාතියේ කරුමෙට හදුන ආණ්ඩුවක් , දැන්වත් මොලේ පවිච්චිකරපියව් .

    ReplyDelete
Previous Post Next Post