මහා භාණ්ඩාගාරයේ විදේශ සම්පත් දෙපාර්තමේන්තුවේ සහකාර අධ්‍යක්ෂවරයකු ලෙස සේවය කළ රංග රාජපක්ෂ මහතාගේ අවමංගල්‍ය උත්සවය 02 පස්වරුවේ වීරඹුව පොදු සුසාන භූමියේදී පවත්වනු ලැබීය.
පසුගිය අප්‍රේල් 30 වැනිදා සිය නිවසේ ගෙවත්ත තුළ මියගොස් සිටියදී හමුවූ රාජපක්ෂ මහතාගේ මරණය, අධික රුධිර වහනය හේතුවෙන් සිදු වූ සියදිවි හානිකර ගැනීමක් බව පශ්චාත් මරණ පරීක්ෂණ වාර්තාව මගින් තහවුරු කර ඇත.
එදින පස්වරුවේ පාසල් සේවය නිමවා පැමිණි ඔහුගේ බිරිඳ විසින් සිදුකළ සෝදිසියකදී, නිවසේ සිට මීටර 50ක් පමණ දුරින් වැටී සිටි ඒ මහතාව සොයාගෙන තිබුණි. 1990 ගිලන් රථ සේවය කැඳවා පරීක්ෂා කිරීමේදී ඔහු ඒ වන විටත් මියගොස් සිටි බව තහවුරු විය.
2013 වසරේ සිට මහබැංකුවට අනුයුක්තව කටයුතු කළ රාජපක්ෂ මහතා, මුදල් අමාත්‍යාංශයේ අමෙරිකානු ඩොලර් මිලියන 2.5ක වංචාවක් සම්බන්ධයෙන් එල්ල වූ චෝදනා මත ඔහුගේ සේවය තාවකාලිකව අත්හිටුවා තිබුණි.
පොලිස් විමර්ශනවලට අනුව එම මූල්‍ය අක්‍රමිකතාව සම්බන්ධයෙන් ඔහු දැඩි මානසික පීඩනයකින් පසු වී ඇති අතර මියගිය දින උදෑසන තමාට ජීවිතය එපාවී ඇති බව ඔහු සිය බිරිඳට පවසා තිබේ.
පොලිසිය පවසන පරිදි ඔහුට බාහිර පාර්ශ්වයකින් එල්ල වූ කිසිදු බලපෑමක් හෝ තර්ජනයක් පිළිබඳව මෙතෙක් අනාවරණය වී නොමැත.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අප්‍රේල් 28 වැනිදා ඔහුගේ ජංගම දුරකතනය විමර්ශන සඳහා භාරයට ගෙන තිබුණි.
රංග රාජපක්ෂ මහතා ජනතා විමුක්ති පෙරමුණේ දීර්ඝ කාලීන ක්‍රියාකාරිකයෙකු ලෙස කටයුතු කළ පුද්ගලයෙකු වුවද, ඔහුගේ අවසන් කටයුතු සිදු කෙරුණු අවස්ථාවට එම පක්ෂය නියෝජනය කරමින් කිසිදු නිල මට්ටමේ නියෝජිතයෙකු සහභාගී වී නොසිටීම විශේෂත්වයකි.

ජවිපා මිනීමරුවො කියන්නෙ සීලාචාර කමක් නැති අවජාතකයො. තවපස්සෙන් පලයල්ල.
ReplyDeleteLankacnews owner should be arrested immediately for publishing fake news,
DeleteHeis not member of JVP
ඔව් කෙළෙහිගුණ කියන එක gawillawath නැති, කුහක දුෂ්ඨ බල්ලන්ට අන්ත ජාතියක්.
ReplyDeleteWimal ballaa nam hodatama koranawa
Deleteඔව් කෙළෙහිගුණ කියන එක gawillawath නැති, කුහක දුෂ්ඨ බල්ලන්ට අන්ත ජාතියක්.
ReplyDeleteමේ ලංකාවට කොයි රටේ හිටියත් හදවතින්ම ආදරය කරන මිනිස්සු සිහියෙන් බලන්න ඕනෙ දෙයක් මේක. ජවිපෙ මළගෙවල් වල ගියේ දේශපාලනිකව තමන්ට වාසි නම් විතරයි. රතුපස්වල බොරු උද්ඝෝෂණ කළා. මනුස්සයෙක් මැරුණා. ජෙපි කාඩර් එකම එතන. ඔය වගෙ උදාහරණ ඕනෙතරම්. මේඑ හාර්ඩ් කෝ ජෙප්පෙක්. ඒත් මෙතන උන් නොයන එකම මොළේ කල්පනා කරන්න පුළුවන් උන්ට වැඩිත් එක්ක ඇති ජෙප්පො කියන්නෙ මොන තරම් තිරිසන්නුද කියලා.
ReplyDeleteජවිපාවො දුෂ්ටයි, කුහකයි, වංකයි, හොරු, මංකොල්ලකරුවො, මිනීමරුවො, හොඳ වැඩ බෑ, හරි වැඩ බෑ, පචයො, බේගලයො, කඩාකප්පල්කාරයො, නෑදෑකම් අඳුනන්නේ නෑ, වගකීම් භාරගන්නේ නෑ, අනුන්ගෙ අඩුපාඩු අතිශයෝක්තියෙන් කියන, තමන්ගෙ අඩුපාඩු හංගන, කාලකණ්ණි පිරිසක්
Deleteජෙප්පො ලඟ තියෙන්නෙත් කොන්ඩම් තියරිය.
ReplyDelete