ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ හිටපු සභාපති ශම්මි සිල්වා මහතා ඇතුළු නිලධාරී මණ්ඩලය ඉල්ලා අස්වීමෙන් පසු, ක්‍රීඩා අමාත්‍යවරයා විසින් පත් කරන ලද නව අන්තර්කාලීන පාලක මණ්ඩලය විසින් මෙරට ක්‍රිකට් ක්‍රීඩාවේ ප්‍රමිතිය නැංවීම සඳහා තීරණාත්මක පියවර කිහිපයක් ගනිමින් සිටී.
ඒ අනුව, එළඹෙන බටහිර ඉන්දීය කොදෙව් සංචාරයේ සිට ක්‍රියාත්මක වන පරිදි ශ්‍රී ලංකා එක්දින සහ විස්සයි-20 යන සුදු පන්දු කණ්ඩායම් දෙකෙහිම නායකත්වය සඳහා කුසල් මෙන්ඩිස් පත් කිරීමට අන්තර්කාලීන පාලක මණ්ඩලයේ අවධානය යොමුව ඇති බව වාර්තා වේ.
දැනට එක්දින නායකත්වයේ කටයුතු කරන චරිත් අසලංක සහ විස්සයි-20 නායක දසුන් ශානක වෙනුවට 31 හැවිරිදි කුසල් මෙන්ඩිස් පත් කිරීමට නියමිතය.
ජාත්‍යන්තර තරග කාලසටහනට පෙර සීමිත පන්දුවාර කණ්ඩායම් තුළ ස්ථාවරත්වයක් සහ පැහැදිලි මගපෙන්වීමක් ඇති කිරීම අන්තර්කාලීන මණ්ඩලයේ ප්‍රධාන අරමුණ වී ඇත.
සුදු පන්දු කණ්ඩායම්වල වෙනස්කම් සිදු වුවද, ටෙස්ට් කණ්ඩායමේ නායකයා ලෙස ධනංජය ද සිල්වා තවදුරටත් කටයුතු කරනු ඇතැයි අපේක්ෂා කෙරේ.
පසුගිය කාලසීමාවේ ශ්‍රී ලංකා ක්‍රිකට් පරිපාලනය තුළ ඇති වූ අර්බුදකාරී තත්ත්වයත් සමඟ පත් වූ අන්තර්කාලීන පාලක මණ්ඩලය, ක්‍රීඩකයන්ගේ විනය සහ දක්ෂතා මෙන්ම කණ්ඩායම් කළමනාකරණය පිළිබඳව දැඩි අවධානයක් යොමු කර ඇත. මෙම නායකත්ව වෙනස එම ප්‍රතිසංස්කරණ ක්‍රියාවලියේ එක් පියවරක් ලෙස සැලකේ.
විශේෂයෙන්ම, ඉදිරි ලෝක කුසලාන තරගාවලි ඉලක්ක කර ගනිමින් ශක්තිමත් නායකත්වයක් ගොඩනැගීම සඳහා තේරීම් කමිටුව සමඟ එක්ව මෙම තීරණය ගෙන ඇති බව ක්‍රිකට් ආරංචි මාර්ග සඳහන් කරයි.

shammi and company horakam karapuwa soya balanawada pastor
ReplyDeleteEeran Divine Intervention or Evangelical Power Grab of SL Cricket’s Presidency?
DeleteEran is the son of evangelical pastor, Rev. Dr. Colton Wickramaratne (1931–2018), and the brother of Rev. Dishan Wickramaratne.He is married to Kushlani and father to two children, Sohanya and Dhishan.
Deleteසුපිරි ක්‍රීඩක කෝලිලට පුකෙනුත් හිනා යනව ඕයි.
Deleteඔක්කොම දැන් පල්ලියේ කට්ටිය
ReplyDeleteඉතින් නරකද, බලන්නකො මේ පාදිලි උන්නාන්සේ මහබැංකු වංචාව දන්නෙම නෑ වගේ ඉන්න හැටි. මූ තමයි මහ බැංකු වංචාව වෙනකොට නියෝජ්‍ය මුදල් ඇමති.
Deletecharith buddhist - dasun catholic - kusal .........again
ReplyDeleteEhenam uba gahapan.moda mee haraka
DeleteCharith also from catholic school
Deleteශ්‍රී ලංකාවට පෙන්තකොස්ත විලාසිතාවේ ක්‍රිස්තියානි නමස්කාරය හඳුන්වා දීමට උදව් කළ පුරෝගාමී වික්‍රමරත්නගේ පුතෙකු වන එරාන් වික්‍රමරත්න
Deleteකුසල් මෙන්ඩා සුපිරි වුනේ කොහොමද
Deleteමැල්කම් රංජිත්ව කලමණාකරු කරමු.
ReplyDeleteඅන්න හරි, සිරිල් ගාමිනීව බෝල අල්ලන්ඩ දාමු.
Deleteමැදමුලනේ මේරි රොඩී ද ලොඹී ද කවුද දාමු කොල්ලන්ගෙ පොල්කුඩු සුද්ද කරන්න?
Deleteසිරි සිරි ගාල දිවෙන් ගනී, සත පනහක් එක්ක දුන්න නං.
Aagama kiyanne kenekge pudgalika deyak. Lokey KISIMA rataka mehema aagama sports valata daagena compare karanne na Lankave ponnayo vagey..Apey unta Buddhagama nan cricket gahanna barivunath team ekata dammama choon venava. Lol.
ReplyDeleteDivine Intervention or Evangelical Power Grab of SL Cricket’s Presidency?
Deleteබුද්ධාගමට කෙනෙහිලිකම් කරනවා කියන්න බෞද්ධයෝ බය නෑ. උඹ කට වහගනින්.
Deleteසිංහලේ එකම පැතුම ඔබයි ලක්ෂ්මන් මැතිතුමනි. ඔබතුමාගේ ආගම කතෝලික උනාට ඔබතුමා සිවුර පුකේ ගහන් ඉන්නෙ කියල අපි දන්නවා, බඩ යනකොට පිහිද ගන්න.
Deleteසාසනය කුඩ්ඩන් ගෙන් බේරගෙන අයිස් කාරයන්ට බාර දෙන්න වහාම ජොකා නැතුව ඉදිරියට එන්න, ඔබ එනතුරු බයි රැල බේරේ ජල ක්‍රීඩා කරමින් සිටී.
Mechchara kula baeda thiyana India valath mehema na.
ReplyDeleteදශක පහකට පෙර ශ්‍රී ලංකාවට පෙන්තකොස්ත විලාසිතාවේ ක්‍රිස්තියානි නමස්කාරය හඳුන්වා දීමට උදව් කළ පුරෝගාමී චරිතයක පුතෙකු වන වික්‍රමරත්න
DeleteEran is the son of evangelical pastor, Rev. Dr. Colton Wickramaratne (1931–2018), and the brother of Rev. Dishan Wickramaratne
Deleteබෞද්ධ රටට ගිය කලක්.
ReplyDeleteමේ සුලුජාතිකයෝ පිස්සු කෙලිනවා.
කාදිනල් රකින පැලවත්තේ බලකායේ වැඩ
Deleteඑරාන්ගේ තාත්තා පාදිලියෙක් ...සහෝදරයා පාදිලියෙක් .....කොහොමද පැලවත්තේ තේරීම ?
ReplyDeleteබෝන් ආගන් එරාන් පකයෝ තෝ පල්ලියෙ පකයො එකොළොස් දෙනෙක් දාගෙන ඇට බෝල ගහපන්. අන්‍යාගමික හුත්තා
ReplyDeleteසිංහලේ එකම පැතුම ඔබයි ලක්ෂ්මන් මැතිතුමනි. ඔබතුමාගේ ආගම කතෝලික උනාට ඔබතුමා සිවුර පුකේ ගහන් ඉන්නෙ කියල අපි දන්නවා, බඩ යනකොට පිහිද ගන්න.
Deleteසාසනය කුඩ්ඩන් ගෙන් බේරගෙන අයිස් කාරයන්ට බාර දෙන්න වහාම ජොකා නැතුව ඉදිරියට එන්න, ඔබ එනතුරු බයි රැල බේරේ ජල ක්‍රීඩා කරමින් සිටී.
Is this a conspiracy to burden Kusal Mendis with captaincy to destroy his batting powers at a time when he is priming with consistency ? There appears a hidden agenda? Leave him alone. Find another to Captain.
ReplyDeleteපල්ලියෙ පකයො එකොළොස් දෙනෙක් දාගෙන ඇට බෝල ගහපන්.
Delete