HomeFeatured ජනපති අනුර මිතුරෙකුගේ නිවසේ.. bylanka C news -May 28, 2026 ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මහතා තම දීර්ඝකාලීනව හිතවතකුගේ නිවසට ගොස් ඇත.ඒ ඊයේ දිනයේ මාතර දී පැවති වැඩසටහන් කිහිපයකට සහභාගි වීමට ගිය අවස්ථාවේදීය.එම අවස්ථාවේ පින්තූර කීපයක් එම පුද්ගලයා තම සමාජ ජාල ගිණුමට එක් කර තිබුණේ මෙසේය. Tags: Featured Facebook Twitter
නාමල් කෙල්ලෙක් ලග තියාගෙන හිටියොත් රටේම නැති කතා කියනවා, ඒකට ලපයා කෙල්ලගේ අතිනුත් අල්ලගෙන ඉන්නවා.
ReplyDeleteජනපති ගැන කියන්න දෙයක් නැති නිසා මේ වාගේ ඒවාත් දානවා. අඩුගානෙ තානාපති කෙනෙක් හමුවෙලා කතා කරා නම් ඇති. ඒකත් ටිංටිංට බාර දීලා.
Deleteඅනුර කල්ලිය එක්ක භීෂණය කාලයේ හිටිය එකෙක් වෙන්න ඕනෑ. මිනීමරු හැටි, පොලිසියට ගහපු රසකතා අතින් අල්ලන් කථාකරන්න.'රසවත්' අතීතයක් ඇති කවදත් නොකැඩෙන අනිවා.
DeleteAeka thama.. harima naraka janadhipathi kenek neda... oyata hithenne kohoma kalanam hodai kiyalada...
DeleteMe wimal wage pimpiyek newei
Deleteමෙයාගෙ මොලේ කොලොප්පන් වගේ, ජනාධිපති කෙනෙක් මේ වගේ ගොන් ආතල් දෙනවද?
ReplyDeleteකොලිටියක් කියන දෙයක් ගවීලවත් නැහැ
Deleteගෝට වගෙ කොලිටියට රට බංකොලොත් කලා න හරි..
Deleteඋබලා නාකියි බන් මේ සමාජෙට
Aeka thama.. harima naraka janadhipathi kenek neda... oyata hithenne kohoma kalanam hodai kiyalada...
Deleteගල්කටස්
Deleteඑක්කෙනෙක් විතරක් අඩි උස සපත්තු දාල අනිත් අය සපත්තු නැතිව ෆොටෝ ගත්තම අමුතුයි වගේ.
Deleteඉතිං අපිට පාන්ද.පරණ විදිහට ගෙදරට ඇවිත් ආපහු යනකොට සාක්කුවට කීයක් හරි දාන්න ඇති මගවියදමට කියල.
ReplyDeleteMust have traveled using his own transport
ReplyDeleteAeka thama.. harima naraka janadhipathi kenek neda... oyata hithenne kohoma kalanam hodai kiyalada...
Deleteගල්කටස්
DeleteBalandako thiyena nihathamanee kama.
ReplyDeleteAnay Palayan yanda gihin poka hodaganing
Deleteගල්කටස්
Delete88/89 කාලෙ එකට මිනීමරපු පකයෙක් වෙන්නැති. මූත් රටේ ජනාධිපති වුනානෙ
ReplyDeleteAeka thama.. harima naraka janadhipathi kenek neda... oyata hithenne kohoma kalanam hodai kiyalada...
Deleteගල්කටස්
DeleteAdenawa make comments dakkama.. paw meyala....
ReplyDeleteoka bala bala hitahan
Deletemehem hora kanwa nathiwenna,
kiyanne gonkama kiyala
උපදෙසක් ලෑබිලා ප්‍රතිරූපය ගොඩ ගන්න සාමාන්‍ය ගෙදරකට යන්න කියලා….. උන්ම තමා මේවා එලියට ලීක් කරන්නේ ….. පච රෑල……
ReplyDeleteAeka thama.. harima naraka janadhipathi kenek neda... oyata hithenne kohoma kalanam hodai kiyalada...
Deleteගල්කටස්
Deleteයාලුවා කියලා විශෙශයක් නෑ.. රස්සා දෙන්නේ නම් නෑ
ReplyDeleteyaluwa janadipatige kare wadi unanam maru
ReplyDeleteNow while he was there, his security must have stayed outside. Snd they must have paid for their time. Now that money is tax payers money. Did it come from Palawatta?
ReplyDeletemara yaluwo gedarakata nikan goda unahama mehema kiribath kaum denavada. ane wasananan nirahankara janadipathita api ravatuna. muge andillama maru
ReplyDeleteමේ කාලකන්නින්ට මිනිස්සු ගහන්න ගත්තට පස්සේ මුන්ට යන්න තැන් නැති වෙනවා, ගෝඨාභයට වගේ නෙවෙයි.ගෝඨාභයට තාමත් මිනිස්සු respect කරනවා.
ReplyDelete100% true
DeleteMe gamana ethumage pudgalika deyak. web adawiwalatath puwath nethi hedai. rata giya kala.
ReplyDeleteපච කොටගෙ යාලුවින්ට තියෙන්නෙම මාලිගාවල් වගේ ගෙවල් නේ..මුන් හොරාකන එකේ සීමවක් නැහැනේ.
ReplyDeleteඔය මිනිස්සුන්ට පරිස්සම්වෙලා ඉන්න කියන්න... ඇවිත් ගියත් ඉවරයි.... දැක්කානේ...... පල්ලේගම හාමුදුරුවන්ට වෙච්චදේ... දැක්කානේ කාගම සිරිනන්ද හාමුදුරුවන්ට වෙච්ච දේ...දැක්කානේ කඳුකරයට වෙච්ච දේ....
ReplyDeleteඅංරගෙ මිතුර හැමදාම කන්නේ කැවුන් කොකිස් ලු.
ReplyDeleteඅම්මපා ...
පච කොටගෙ යාලුව අඩුකුලේ සක්කිලි මිනීමරු ත්‍රස්තයෙක්.
ReplyDeleteපච කොටගෙ යාලුවගේ අතිනුත් අල්ලාගෙන. මුන් දෙන්න ගෙකුරුල්ලොද?
ReplyDeleteමෙතන ඉන්න නියම අලුගෝසුව ඉන්නේ කෑම මේසයේ ඉන්න කන්නාඩි දාපු එකා...උ අනිත් පින්තූරවල නැහැ.
ReplyDeleteපොඩි තව්වේ හිරි ඔතප් බිදෙනවා නේද . පැහැදිලි කරන්නකෝ කව්රු හරි
ReplyDeleteතුහ්හ් නොදකින් මිනීමරු ගල්කටස් ජෙප්පෝ....හිරේ ඉන්න ඕන උන් රාජ්ජපාලනයේ.....වෑඩ බෑරි JVP පච රෑල.....ද්‍රෝහීන්....
ReplyDeleteමේ මනුස්සයාට යාළුවෝ ඉන්න බව ඇහුවෙත් අදමයි. යාළුවෙක්ගෙ ගෙදර යනකොට නෝනා මහත්තයා එක්ක යන්නෙ නැත?
ReplyDelete
ReplyDeleteබටහිර පදයට නැටවෙන, ගල් අගුරැ බොරතෙල් දැවැන්ත කොමිස් මුදලට මිලටගන්නා බලශක්ති මාපියාවේ දේශීය සහකරැ '' බලශක්තියේ මාරයා '' අගුරැ කන පෙති කරල් බෙහෙත් යැයි සිතා ගිල දමනා''
'' හෙලු මාලිමාවේ නූගත් අමනයා ,..
''දේශීය හෙල වෙදකමේ,කප්රැක වන් කන්සා ශාකයේද මාරයා''
''සුර්ය බලශක්තියේ ද මාරයා'',
''දේශීය වෙදකමේ ද මාරැවා බවට පත්වී ''
'' වෙස් මාරැකරනාලද ආර්ථික ඝාථකයා, නොහොත් නිදහසට ඵරෙහිවන කළු කොට මාරයා''
''බල තන්හාවෙන් මුසපත් වී'' සුවච කීකරැ බටහිර රෑකඩයක් බවට පත්වී,..
බටහිර මිනීමරැ පිටසක්වල ජීවියාඉ ඉදිරියේ දනගා බඩගා,..
වැදවැටී, දශක අටකට ආසන්න බටහිර සාපයේ අඳුරැ සෙවැනැලි මාතෲභූමිය පුරාවට නැවත වටයකින් මුදාහරිමින්,..
සමස්ත සමාජයක් වහලුන් බවට පත්කර,. බටහිර යුධවාදී මිලඥ නාසිවාදීන්ගේ ලේ පිපාසාව පෝශණය කරමින්, මහජනයා තලා පෙලා බදු අයකරමින් ලේ පිපාසිත නාසිවාදී බටහිර මිනීමරැවන් පෝශණය කරමින් සමස්ථ සමාජයක් ඉමක් නොපෙනෙනා වහල් භාවයේ ගිල්වා කුරිරැලෙස මරා දමනා බවට සමස්ත සබුද්ධික සමාජයේ දැඩි අවධානය,.!
බටහිර මිනීමරැවන්ගේ ඹෟශධ මාපියාවට අවශ්‍ය පරිදි
'' කන්සා '' තහනම සක්‍රීයව ඉදිරියට පවත්වාගෙන යමින් දේශීය ඹෟශධ ලෝකයේ '' කප්රැක ''
'' දේශීය කන්සා ශාකය'' ''පොලීසියේ වහලුන්'' යොදා ගිනිබත්කර විණාශ කර දමනා බවත් '' බටහිරට අවැසි පරිදි ''හලාහල විෂ'' ''බෙහෙත් යැයි'' නාමකරනයට ලක්කර ,..
''දේශීය වහල් කෲර ඇලෝපාතික මිනීමරැවන් යොදා උපයෝගී කර ගනිමින්,..
''මව් කුස නූපන් දරැවාගේ සිටම ව්‍යාප්ත හලාහල විෂ , ඵන්නත් ලෙසට නම්කර ඇටමදුලු සිසාරා ලේ නහර තුලට , කූරිරැ ලෙස,කූඨ ලෙස ඇතුලු කර රෝගී වසංගත සහිත සමාජයක් බිහිකරනා බවට, රතකල්කය, ඇතුළු සියලු දෙශීය වෙදකමට වැට බැද, මරන මංචකයේ පණ අදිනා දේශීය හෙල වෙදකම නිරායාසයෙන් මරණයට පත්වීමට වටපිටාව සකස්කර,..
'' විනාශයටම ඉඩ හැර''
''වසර හත්සීයකට පෙරාතුව'' ''වසර තුන්සීය ඉක්මවා ආයුශ වැලදූ ..
දශමහා යෝධයන් බිහිවූ මහා හෙළ ජාතිය ජානමය වශයෙන් වදකර දමීමට, ''ආර්ථික වශයෙන් සූරා කා'' දනින් වට්ටවා විනාශකර දැමීමට
''බටහිර ගැති'' ''නූගත් වහල් පාලකයා'' උපයෝගී කර ගන්නා බවට අනතුරැ අගවා සිටිනා අතරම,.
''ස්විස්ටර්ලන්තයේ ස්ථානගත මාපියාවන් විසින් හසුරවන'' නූගත් පාලකයා'' ''වහලා'' '' බටහිර ඵන්නත් නොමැති කල''
''දසමහා යෝදයන් බිහිවූ මාතෲභූමියේ,.. ''
''ආදිවාසීන් පවා, හලාහල ඵන්නත්කරනයට ලක්කරනා බවත්,..''
'' ආදීවාසී බාල පරපුර සමූළ ඝාඨනය කීමට ස්විස්ටර්ලන්තයේ මිනීමරැ නාසිවාදීන් සමග සැලසුම් කරනා බවත්,.''
''ආදීවාසී දරැවන්ද..''
''කිසිදිනක අසා දැන නොසිටි පරිද්දෙන්.. අංගවිකල තතවයට පත්කර''
'' ඵන්නත්කරනය තුලින් පෝලියෝ නැමති රෝගී තතවයට ගොදුරැ කරනා බවත්,..
"දැනට ස්විස්ටර්ලන්තයේසිට ක්රීයාත්මක මිනීමරැ මාපියාව ,..''
''අති දැවැන්ත මුදල් සම්භාරයක් දේශීය ඇලොපාතික මිනීමරැවන් අතර ''සන්තෝසම්'' ලෙසට බෙදා හරිමින්,..''
දකුනු ආසියාව අප්‍රිකාව ඉලක්ක කර ගනිමින් ''බයෝටෙක්'' නමින් වෙස් ගන්වා,.
මිනීමරැ ඹෟෂධ මාපියාවේ ''දැවැන්ත දැලක්..'' ''නූපන් දරැවන් ඉලක්ක කර ගනිමින් ගැබිනි මව්වරැන්ටත්,..''
''අවුරැදු හයට අඩු දරැවන්ගේ ජීවගුනය රැකදෙන සවාභාවික ප්‍රතිශක්තිකරන ක්‍රියාවලිය බිද දැමීමට,..''
''ඹෟශධ මාපියාවේ දුර්වල මිනිස් ගොදුරැ බවට කලාපය පත්කර,..''
'' රාජ්‍ය සතු වත්කම් බදුමුදල් කොල්ලා කෑමට'' ''
''සූකෂම ලෙසට වහල් බටහිරගැති පාලකයන් සමග, ක්‍රියාත්ම වන බවත්,..''
''මාලිමාවේ නූගත් හීනමානසික බේබදු වහල් මස්ගුද්දන් බටහිර මිනීමරැවන්ගේ පහසුම ගොදුරැ බවට පත්වී ක්‍රියාත්මක වන බවත්,..''
'' බටහිර නාසිවාදී මිනීමරැවන්ගේ කුමන්ත්‍රණ වලට,.. ඉතාමත් සාහසික ලෙසට භයංකාර ලෙසට රාජ්‍ය නිරාවරනය කරමින් සිටිනා බව සබුද්ධික සමස්ථයේ දැඩි අවධානයට,.!