වර්තමානයේ පවතින ඩොලර් අර්බුදය හමුවේ ශ්‍රී ලංකා රුපියල ඇතුළු ලොව රටවල් කිහිපයකම මුදල් ඒකක ඩොලරයට සාපේක්ෂව අවප්‍රමාණය වී ඇති බවත්, එම තත්ත්වය පාලනය කිරීම සඳහා රජය පෞද්ගලික වාහන ආනයන බදු ඉහළ දැමීමට පියවර ගෙන ඇති බවත් වෙළඳ ඇමති වසන්ත සමරසිංහ මහතා පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේය.
ඇමතිවරයා පෙන්වා දුන්නේ ලෝකයේ බොහෝ රටවල් ඩොලර් අර්බුදය හමුවේ විවිධ ක්‍රියාමාර්ග ගනිමින් සිටින බවයි.
ඒ අනුව ඉන්දීය රුපියල 6.4% කින් ද, නේපාල රුපියල 6.2% කින් ද, ඉන්දුනීසියානු රුපියල 5.2% කින් ද, පිලිපීන පේසෝ එක 4.7% කින් සහ තායිලන්ත බාත් මුදල් ඒකකය 4% ක ප්‍රමාණයකින් ඩොලරයට සාපේක්ෂව දුර්වල වී ඇති අතර ශ්‍රී ලංකා රුපියල ද 4.8% ක අගයකින් දුර්වල වී ඇති බව ඔහු සඳහන් කළේය.
කෙටි කාලයක් තුළ මෙරට වාහන වෙළඳපල විවෘත කිරීම හේතුවෙන් ඩොලර් බිලියන දෙකකට ආසන්න මුදලක් වාහන ආනයනය සඳහා වැය කර ඇති බව ඇමතිවරයා අනාවරණය කළේය.
එම තත්ත්වය පාලනය කිරීම සඳහා පෞද්ගලික පරිහරණයට ගෙන්වන වාහන සඳහා පනවා තිබූ තීරු බද්ද සියයට 100 සහ 130 සිට සියයට 145 දක්වා මාස තුනක කාලයකට වැඩි කිරීමට රජය තීරණය කර ඇත.
කෙසේ වෙතත්, මෙම බදු වැඩිකිරීම සාමාන්‍ය ජනතාව පාවිච්චි කරන පොදු වාහන සඳහා අදාළ නොවන බව ඇමතිවරයා අවධාරණය කළේය. ඒ අනුව බස් රථ, ලොරි රථ, ත්‍රිරෝද රථ සහ යතුරුපැදි සඳහා මෙම බදු ඉහළ දැමීම සිදු නොකළ බව ඔහු වැඩිදුරටත් පැවසීය.
මෙම තීරණයේ ප්‍රධාන අරමුණ වන්නේ වාහන ආනයනය යම් ප්‍රමාණයකට සීමා කර තෙල් පරිභෝජනය ද අඩු කර ගනිමින් රටේ ඩොලර් සංචිතය ආරක්ෂා කර ගැනීම බවත්, එමගින් පවතින අර්බුදයට සාර්ථකව මුහුණ දීමට හැකියාව ලැබෙන බවත් වසන්ත සමරසිංහ මහතා වැඩිදුරටත් සඳහන් කළේය.

මේ පාදඩ හුකන්නලා දෝහා බලන එකත් මට දැන් පිළිකුලක් ... තුක් නොදකින් කාලකන්ණි බල්ලෝ ..... කප්පන් පකයා
ReplyDeleteමුංට තියෙන එකම දේ ආර්ථිකය හරියට පාලනය කරගන්න බැරිව ඒකමයි.බලන්න දැන් ඉංදියාවේ ගුවන් ලොක්කා ඇවිත් සාකච්ඡා.සුමාන දෙකක්වත් ඉස්සෙල්ලා උන්ගේ උපඡනාධිපති.ඊට සුමාන දෙක තුනකට ඉස්සේලා තව එකෙක්.ඊට සුමාන දෙක තුනකට ඉස්සේලා තව එකෙක්.උන් ටික ඔක්කෝම උන්ට ඕනෑ ගිවිසුම් ගහගන්නවා.ඡනතාවට ඒවා හොයන්න කථාකරන්න ඉඩ දෙන්නේ නැහැ එක්කෝ මල්වාන අල්ලාගෙන නැත්නම් පුදුම මිනීමැරුම් හොරකම් නිසා.මුං විසිවෙනවිට රටම ඉවරයි 29 ප්‍රාන්තය කරලා.තුඃ විතරක්.
Deleteකොහොමද විශ්වාස කරනේ මුන් කියන ඒවා. කට අරියොත් බොරූනේ කියන්නේ... කියන වචන වල විශ්වාසනීයත්වය ගැන දෙපාරක් හිතන්න වෙලා තියෙන්නේ.
ReplyDeleteAne Huth..o thoge demawupiyanta benum assanne nathuwa kata puka piyagena hitu...aapahu gotage kaleta rata giyoth thopi yanna ratak hoya ganiyaw.para heththa....thopita dunnu chanda gena den nam wili lejjai..
ReplyDeletemun kohomath thawa inne poya 3 i elawanawa elawillak ai loweth nathiwenda
ReplyDeleteනියමයි මචං, මේ පාහර බල්ලන් ගහලා පන්නන්න කාලය හරි 😡🤮
Deleteවසංගත සමරසිංහ කැරි හුත්තො ඔය ඇමැටිකම
ReplyDeleteදීපන් ළමයෙකුට
Ubala awama USD eka naggane hutto...thoma amu kawilada pako...
ReplyDelete