සියළුම ඉන්ධන මිල වැඩි කරයි.. නව මිල ගණන් මෙන්න..


 ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව (සිපෙට්කෝ) විසින් දිවයින පුරා බලපැවැත්වෙන පරිදි වහාම ක්‍රියාත්මක වන පරිදි ඉන්ධන මිල ගණන් සංශෝධනය කර තිබේ.

මෙම මිල සංශෝධනය 2026 මැයි මස 30 වන දින මධ්‍යම රාත්‍රී 12.00 සිට ක්‍රියාත්මක වන බව එම සංස්ථාව නිවේදනය කරයි. 

නව මිල සංශෝධනයට අනුව පෙට්‍රල්, ඩීසල් සහ භූමිතෙල් යන සියලුම ප්‍රධාන ඉන්ධන වර්ගවල මිල ගණන් ඉහළ ගොස් ඇත. 

සංශෝධිත නව මිල ගණන් පහත පරිදි වේ:

  • ලංකා පෙට්‍රල් 92 ඔක්ටේන්: ලීටරයක මිල රුපියල් 24.00 කින් ඉහළ දමා ඇති අතර, එහි නව මිල රුපියල් 434.00 කි (පැවැති මිල රුපියල් 410.00). 
  • ලංකා පෙට්‍රල් 95 ඔක්ටේන් යූරෝ 4: ලීටරයක මිල රුපියල් 25.00 කින් ඉහළ දමා ඇති අතර, එහි නව මිල රුපියල් 495.00 කි (පැවැති මිල රුපියල් 470.00). 
  • ලංකා සුදු ඩීසල්: ලීටරයක මිල රුපියල් 15.00 කින් ඉහළ දමා ඇති අතර, එහි නව මිල රුපියල් 407.00 කි (පැවැති මිල රුපියල් 392.00). 
  • ලංකා සුපිරි ඩීසල් 4 ස්ටාර් යූරෝ 4: ලීටරයක මිල රුපියල් 20.00 කින් ඉහළ දමා ඇති අතර, එහි නව මිල රුපියල් 478.00 කි (පැවැති මිල රුපියල් 458.00). 
  • ලංකා භූමිතෙල්: ලීටරයක මිල රුපියල් 20.00 කින් ඉහළ දමා ඇති අතර, එහි නව මිල රුපියල් 285.00 කි (පැවැති මිල රුපියල් 265.00).
මේ සමගම මෙරට ඉන්ධන අලෙවියේ යෙදෙන සෙසු සමාගම්ද සිය මිල ගණන් ඉහල නංවා ඇත.



20 Comments

  1. වැඩ බැරි කයිවාරු ලපයාට හෙන වැදියන්

    ReplyDelete
  2. කුමන්ත්‍රණය කරල රට වට්ටවලා ගත්ත කාලකන්නි ආන්ඩුව මක බෑවිලාම යන්න ඕන.

    ReplyDelete
  3. තනිකරම ගල් අඟුරු වංචාව නිසා වෙච්ච දෙයක්. මොකද දැන් ලෝක තෙල් මිල අඩු වීගෙන යන්නේ.
    ඉරාන - ඊශ්‍රායල් යුද්ධෙ පටන් ගත්තු ගමන් ඩොලර් 110ට වැඩි වුන තෙල් බැරල් එක ගිය සතියෙම තිබ්බේ ඩොලර් 85-87 අතරේ.

    ලොක්කම කියපු විදියට බැරල් එකක් ඩොලර් එකක් වැඩි වුනාම ලීටරයක් වැඩි වෙන්නෙ රුපියල් දෙකයි නම් දැන් හරි නම් රුපියල් 60කින් වත් තෙල් මිල අඩු වෙන්න එපැයි. ඇයි මේ වැඩි වෙන්නේ????

    ReplyDelete
    Replies
    1. මාලිමා පාහරයන්ට ඡන්දෙ දුන් එවුන්ට සාප වේවා! හෙනම ගසත්වා!!
      මකබෑවිලාම පලයල්ලා. උන්ගේ පව් අපිත් ගෙවන්න වෙනවා.
      ඒ වුනාට වේස බලු වැඩ වලත් අඩුවක් නැහැ. වෙසක් පෝය දවසෙත් ලයිට් කැපුවා.
      පොඩි උන්ගේ පොත් වලට වැල දැම්මා. කතානායකයා පාර්ලිමේන්තු කාමරේ ඉඳන් කොල්ලො ගහනවා. අගමැති වේසි වැල සිලබස් එකට දානවා. මහ පරයා කොටින්ට රට විකුණනවා. හාමුදුරුවරුන්ට, බෞද්ධයන්ට එක පිට එක චෝදනා කරනවා. අනේ දෙවියනේ දෙවියොම බලා ගන්න ඕන මේවා.

      Delete
  4. සියවස් ගණනක් අප දුටු සිහිනේ
    සැබෑ කරන්නට මිනිසෙක් එනවා
    සුවහස් හදවත් ගැහෙනා රාවේ
    අසා සිටින්නට මිනිසෙක් එනවා
    උතුරේ දකුණේ සදිසාවේ
    හදේ පැතුම මේ මිනිසා වේ
    අද මුළු රට එක මිටකට සුබ නැකතට රට අනුරට
    අද මුළු රට එක මිටකට සුබ නැකතට රට අනුරට
    ඉතිහාසේ ගිනි කන්ද නිවන්නට
    පුනරුදයේ නව යුගය හදන්නට
    සාගිනි සෝගිනි තුරන් කරන්නට
    ලස්සන හෙටකට රට නංවන්නට
    අද මුළු රට එක මිටකට සුබ නැකතට රට අනුරට
    අද මුළු රට එක මිටකට සුබ නැකතට රට අනුරට

    ReplyDelete
  5. දැන් රටම එකතු වෙලා ගෙවපල්ලා... ලෝකේ වැඩිම මිලට ඩීසල් ගෙනත් ආණ්ඩුව කොමිස් ගහපුවගේ සල්ලි, |
    .... බාල ගල් අඟුරු ගෙනත් බලාගාර වලට හිතාමතාම කෙලවලා අඩු වෙච්ච එක ඩීසල් බලාගාර වලින් ගන්න සෙට් කරලා ආණ්ඩුව කොමිස් ගන්න ඒවගේ සල්ලි උඹලා තෙල් බිංදුවක් ගානේ ගෙවපල්ලා.

    හොඳම වැඩේ තොපිට. කාලකන්නි හැත්ත.

    අපි කිව්ව මෙහෙම වෙනව කියලා. **ඒ වුනාට කමක් නැහැ අපි නම් මාලිමාවට** කියලා දීලා ඔය කරගත්තේ.

    දැන් සැපද.............................?

    ReplyDelete
  6. ආන්ඩුවට නෙමේ. ඡන්දෙ දුන්න උන්ට හෙන හත ගහන්න ඕන.

    ReplyDelete
    Replies
    1. අනේ එපා.එතකොට මුන් මැරිලා යයි නේ.තව විඳවන්න පච පාලනේ තියෙන තාක් කල් ජීවත් වෙන්න ඕනේ මේ එක මිටේ ගව රැළ

      Delete
  7. කෝ මේ පතිරණ ගලප්පත්ති කියන JVP Comment කොටන තක්කඩිය,
    ඕකගේ මුලු පවුලටම හෙන ගහන්න ඕන

    ReplyDelete
  8. ගල් අඟුරු බාලයි අලු වැඩියි. ඒවා හරියට දහනය වෙන්න චැම්බර් වලට ඩීසල් විදිනවා. එහෙම කෙරුවත් මෙගා වොට් 810 හදන බලාගාරය හදන්නෙ 720 විතර. ඉතුරු 90 ඩීසල් බලාගාර වලින් පියවන්න වෙනවා. ඒ සඳහා දවසකට ඩීසල් ලීටර් ලක්ෂ 5 - 6 විතර අවශ්‍ය වෙනවා. අමතර වියදම දවසකට රුපියල් කෝටි 25 විතර වෙනවා.

    ReplyDelete
  9. තෙල් සංස්ථාවේ පර බල්ලෝ මොකක්ද කිව්වේ.චුට්ටක් වැඩිවෙයි කිව්වා හැබැයි අප්‍රේල් වැඩි වෙච්ච තරම් වැඩිවෙන එකක් නෑ කිව්ව.පෙට්‍රල් 92 ගත්තොත් ගිය ගමන 398 ඉඳන් 410 වෙනකම් රුපියල් දොළහකින් වැඩි වුණේ මේ ගමන විසි හතරකින් කෙළලා ඇරලා.අනිත් ඒවත් එහෙමයි.

    ReplyDelete
  10. පතිරණ ගලප්පත්තිMay 31, 2026 at 10:00 AM

    රනිල් අපිව IMF එකේ ගැටගහලා ගියපු නිසා තමයි මේ ඔක්කොම ප්‍රශ්න. ඒ පවත් ගෙවන්න වෙලා තියෙන්නෙ මේ ආණ්ඩුවට.

    ReplyDelete
    Replies
    1. බොලගේ එකෙක් ඉන්නවද ආර්ථිකය ගැන දන්න? ආපු හැටිය IMF එක එලවනවා කියලා නේද අවේ? හැබැයි IMF සාකච්චාවලට ගියාම එකෙක් කට අරින්නේ නැහැ. නන්දලාල් විතරයි කතා කරන්නේ. එක්කෝ මුන් ඉංග්‍රීසි දන්නේ නැහැ එහෙමත් නැත්නම් ආර්ථිකය දන්නේ නැහැ.

      Delete
  11. ලංකාවේ මිනිස්සු හැමදාම කෙරේ පක්ෂ වලට බෙදිලා එක එකාට දොස් කියා ගන්න එකය. ලෝක තත්වය රටේ තත්වය ගැන හිතන අය ඉතා අල්පය. පෙට්රල් කොපමණ මිල වැඩි කරත් පාවිච්චි කරන ප්‍රමාණය අඩු වෙන්න නැහැ. සිකුරාදා නිවාඩුවක් ආවොත් සදුදා වෙනකම් රට වටේ යනවා. අත්‍යවශ්‍ය ගමන් යන අයද සිටිනවා. ඉස්සර අපි පොඩි කාලේ අවුරද්දකට එක පාරක් හෝ දෙපාරක් තමයි විනෝද චාරිකාවක් ගියේ. ප්‍රශ්නයක් තියෙන කාලයට කල්පනාවෙන් වැඩ කිරීම නුවණට හුරුය.

    ReplyDelete
    Replies
    1. Wade prashne ivara wenne nathi ekane.

      Delete
  12. රට කාළකන්නි කරන්න චන්දෙ දීපු කාළකන්නි ඇට අට ලස්සෙට විතරක් වැඩි කරන්න බැරිද. ඇයි රට විනාස කරන්න උන්ට පුදුම පස්සෙ අමාරැවක් තිබුනේ

    ReplyDelete
    Replies
    1. ඒක නම් හොඳ අදහස. උන් නිසා අපිත් දුක් විඳිනවා.

      Delete
  13. Rata Anurata. Api gedarata.

    ReplyDelete
  14. කෝ අර තෙල් ලීටරෙ රුපියල් දාහට ගියත් අපිනම් මාලිමාවට කියන පුන්නක්කු කන බූරු හැත්ත එක පැත්තකට වෙනිල්ලා...

    ReplyDelete
    Replies
    1. උන්ට ගෙදරින් එලියට එන්න බැරුව ඉන්නෙ බයට. වටේ පිටේ එවුන් ඉන්නෙ බලාගෙන එලියට එනකල්.

      Delete
Previous Post Next Post