රජය විසින් ක්‍රියාත්මක කරනු ලබන රුපියල් බිලියන 100ක සහනාධාර පැකේජය තාවකාලික එකක් බවත්, එය එළඹෙන සැප්තැම්බර් මාසය වන විට අවසන් වීමට නියමිත බවත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ශ්‍රී ලංකා මෙහෙයුම් ප්‍රධානී එවන් පැපජෝජියෝ මහතා ප්‍රකාශ කළේය. ඇතැම් විට එම සහනාධාර සැප්තැම්බර් මාසයටත් පෙර අවසන් වීමට ඉඩ ඇති බව ඔහු පෙන්වා දෙයි.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විධායක අධ්යක්ෂ මණ්ඩලය විසින් ශ්‍රී ලංකාව සඳහා වන විස්තීර්ණ ණය පහසුකමේ පස්වැනි සහ හයවැනි සමාලෝචනය සම්පූර්ණ කිරීමෙන් අනතුරුව පැවති ප්රවෘත්ති සාකච්ඡාවකදී ඔහු මේ බව කියා සිටියේය.
මෙම සමාලෝචන සාර්ථක වීමත් සමඟ ශ්‍රී ලංකාවට අමෙරිකානු ඩොලර් මිලියන 695ක් ලබා ගැනීමට ප්‍රවේශය ලැබෙන අතර, ඒ අනුව මේ දක්වා ශ්‍රී ලංකාවට ලබා දී ඇති සම්පූර්ණ මූල්‍ය පහසුකම් ප්‍රමාණය ඩොලර් බිලියන 2.4ක් දක්වා ඉහළ යනු ඇත.
මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ මෙහෙයුම් ප්‍රධානී එවන් පැපජෝජියෝ මහතා, ශ්‍රී ලංකාවේ උද්ධමනය 2022 වසරේ පැවති 60% - 70% මට්ටමේ සිට මේ වන විට තනි අංකයක මට්ටම දක්වා පහත වැටී ඇති බව සඳහන් කළේය.
උද්ධමනය පාලනය කිරීම සහ විනිමය අනුපාත නම්‍යශීලීව පවත්වාගෙන යමින් විදේශ සංචිත යළි ගොඩනැංවීමේ වැදගත්කම ඔහු අවධාරණය කළේය,.
රජය සහ මූල්‍ය අරමුදල අතර ඇති කරගත් එකඟතාවන්ට අනුව මෙම තාවකාලික සහනාධාර පැකේජය පිළිබඳව බලධාරීන් සමඟ සාකච්ඡා කර ඇති බවත්, එම ඉලක්කයන් පවත්වාගෙන යාම පිළිබඳව අවබෝධයකින් පසුවන බවත් ඔහු වැඩිදුරටත් පැවසීය

පැකේජය හෙට වුණත් අවසන් වෙනව ඕනෑවට වඩා සහන දුන්නොත්, සහන සලසනවා අවුරුද්දේ සෙසු මාස ගණනට සමානුපාතිකව ගලපලා, එතොටක ප්‍රශ්ණයක් නෑ. මිළ ටිකක් වැඩි වෙයි, නමුත් ක්‍රමිකව උද්ධමණයට අනුකූලව. ඒ නිසා ප්‍රශ්ණයක් නෑ. මදක් ආර්ථික අපහසුතා දැනෙයි, නමුත් ඇඟ හිරි වැටෙන්ඩ ගෝඨාගෙ කාලෙ වගේ කෙලියක් වෙන් නෑ.
ReplyDeleteජැකේජය අවසන් උනොත් අපි හිල්මන් විජ්ජාරතන යවනවා negotiate කරන්න. මෙන්න අපේ conditions ඒවාට දියං නැත්තං ඒත් දියං
Deleteඊට පස්සේ බික්කුච්චං මුඩල් ඇමටි කරවනවා එතෝට අපි ගෙවන්නේ අපිට ඕනෙනං විතරයි එත් අපිට ඕන වෙලාවට
කලබල වෙන්ඩ දෙයක් නෑ, කතානායක උන්දට දවසට කොල්ලගානෙ දුන්නනම් පොර පට පට ගාල සල්ලි අච්චු ගහලදෙයි සහන දෙන්ඩ.
Deleteපිස්සො පතිරණ ගලප්පත්ති නාමය කොපි කරලා කූතාඬි කමෙන්ට් ලියලා, එව්වා ගණන් ගන්ඩ එපා. "පතිරණ ගලප්පත්ති" නමින් ගොන් කථාවක්, කුණු හරපයක්, ලියලා තියෙනව නම් ඒ ඔරිජිනල් නියම "පතිරණ ගලප්පත්ති" alias භාවිතා කරණ පුද්ගලයා නොවේ.
Deleteකොහෙද යන මෝඩ පකෙක් මගේ නමින් alias හදාගෙන දැන් මගේ නම පතිරණ ගලප්පත්ති මට පාවිච්චි කරන්න එපාලු.
Deleteහුත්තො නමක් ඕනෙනං අරවින්දගෙන් හරි විජේබාලන් ගෙන් හරි ආකාශ් නිලුපුල් ගෙන් අහගනින් හොර නමක් දාගන්න විදිය.
මේ ජෙප්පො කොච්චර පජාත හොරුද කිව්වොත් මුන් නමුත් හොරකං කරනවා
Lipton watarawme ka gahapu un dan ko?????????
ReplyDeleteparawal wala trafic hadapu un ko?????????????
''අයි ඵම් ඵෆ්'' ආර්ථික අළුගෝසුවන්ගෙන් ණයට අරගෙන තෙල් ගෑස් පොහොර ගේන මන්දමානසික ආන්ඩුව බොහෝ සවාභාවික සම්පත් තාකෂණය සහිත අත්‍යාවශ්‍යම රාජතානත්රක සහකරැ වන රැසියාව මගහැර යෑම සහ,.
ReplyDeleteරැසියාව සමග දීර්ගකාලීන ලෙසට ගිවිසුම්ගතවී තෙල් ගෑස් පොහොර ඇතුළුව බොහෝ ආර්ථික වාසි තාකෂණීක සහයෝගය, ආරකෂාව මගහැර යාමේ රහස..
අනුරකුමාර ජනාධිපති ඇතුළු මාලිමා කොලු කුරැට්ටන් ප්‍රතිපත්තියක් දර්ශණයක්,හෝ
අඩුම තරමේ යතාවාදී දැක්මක් සැලසුමක් වත් නොමැතිව ,.
වහලුන් මීහරකුන් ලෙසට ''අයි ඵම් ඵෆ්'' බටහිර කෙවිට මගින් දක්කාගෙන සමස්ථ සමාජයක් මීහරකුන් ලෙසට..
දිනෙන් දින වලපල්ලට රැගෙන යෑමේ සත්‍ය සහ යථාර්ථය රජයේ යමකු මේ අතර සිටීනම් සමස්ත ශ්‍රී ලාංකිකයන් වෙනුවෙන් කරැණාකර පහදා දෙන්න.