අද උදෑසනම අනුරගේ පවුම ගෝටාගේ පවුම පසු කරයි... ඩොලරය On The Way.. මහජන බැංකුවේ 354යි...


 මහජන බැංකුව විසින් අද (21) දින උදෑසන විදේශ විනිමය අනුපාත දත්තවලට අනුව ඇමෙරිකානු ඩොලරය, ස්ටර්ලින් පවුම සහ යුරෝ යන ප්‍රධාන මුදල් වර්ගවල මිල ගණන් සැලකිය යුතු ලෙස ඉහල ගොස් ඇත..

ඒ අනුව අද දින ඇමෙරිකානු ඩොලරයක ගැණුම් මිල (TT) රුපියල් 344.68 ක් ලෙස සටහන් වූ අතර, එහි විකුණුම් මිල රුපියල් 354.2 ක් ලෙස පවතී.

මේ අතර බ්‍රිතාන්‍ය ස්ටර්ලින් පවුමක ගැණුම් මිල රුපියල් 466.39 ක් ලෙසත්, විකුණුම් මිල රුපියල් 479.23 ක් ලෙසත් සටහන් වී ඇත.

යුරෝපීය යුරෝ මුදල් ඒකකයේ අගය සැලකීමේදී අද දින මහජන බැංකුව එහි ගැණුම් මිල රුපියල් 402.72 ක් සහ විකුණුම් මිල රුපියල් 415.29 ක් ලෙස ප්‍රකාශයට පත් කර තිබේ.




11 Comments

  1. අද ඕව නෙමේ බං නිවුස්. මැදමුලනෙ නඩේ හොරකං විතරක් නෙමේ, මිනී කාක්කො කියල තහවුරු උනා කියන එක. මිනිස්සු මෝඩ නෑ තව දුරටත්.
    චන්දයක් තිබ්බ නං බලා ගන්න තිබ්බ.

    ReplyDelete
    Replies
    1. hamoma PONSYDA kiyala

      Delete
    2. මොන අධිකරණයේදිද ඔප්පු උනේ. පැලවත්තෙ අධකරණෙදිද? නෙදකින් ඩොබි පයන්නා

      Delete
    3. Ranil rajapakshala gitiya nam apayak wela rata mewebakota
      Kulal kagenama

      Delete
    4. මිනිස්සු මෝඩ නැහැ. ඒත් පුන්නක්කු කන සෙට් එකක් ඉතුරු වෙලා ඉන්නවා. මාලිමාවට තාමත් කඩේ යන. මිනිස්සු තේරුම් ගනිමින් ඉන්නවා මිනී මරන්නෙත්, මිනී මැරුවෙත් මාලිමාව සහ පල්ලි කාක්කන් බව. පල්ලියේ ත්‍රස්ථයන් විසින් ප්‍රභාකරන් මැරූ එකේ පලිය ගනිමින් සිටින බවත්. උඹලා රාජපක්ශලාට අත තිබ්බ දවසට බලාගන්න පුලුවන් උඹලට වෙන දේ. කොයි රටේ හිටියත් උඹලව අල්ලගන්නවා මතක තියා ගනින්.

      Delete
  2. 3% චින්තනේ. රටට කෙල වුනත් කමක් නෑ. ඩොලර් වැඩක්ම නෑ. මහිනදට කෙලියාම ඇති නිව්ස් එකකින්😂😂😂😂

    ReplyDelete
  3. දැන් 3% traka panala

    ReplyDelete
  4. ඉවසුවා හොඳටම ඇති ගහල පන්නන්න ලෑස්ති වෙමු

    ReplyDelete
  5. මිනිසුනි, ඔබ මේ ගෙවන්නේ ගල් අඟුරු වංචාවේ ප්‍රතිඵලයි.
    හොරකම් කර රට වට්ටපු මාලිමාවේ හොරුන්ගේ කොමිස් මුදලයි.

    ReplyDelete
    Replies
    1. ගල් අඟුරු වංචාව විතරක් නොවේ හැකර වංචාව වගේ තව තව වංචා තියෙනවා.

      Delete
Previous Post Next Post