මහජන බැංකුව විසින් අද (21) දින උදෑසන විදේශ විනිමය අනුපාත දත්තවලට අනුව ඇමෙරිකානු ඩොලරය, ස්ටර්ලින් පවුම සහ යුරෝ යන ප්‍රධාන මුදල් වර්ගවල මිල ගණන් සැලකිය යුතු ලෙස ඉහල ගොස් ඇත..
ඒ අනුව අද දින ඇමෙරිකානු ඩොලරයක ගැණුම් මිල (TT) රුපියල් 344.68 ක් ලෙස සටහන් වූ අතර, එහි විකුණුම් මිල රුපියල් 354.2 ක් ලෙස පවතී.
මේ අතර බ්‍රිතාන්‍ය ස්ටර්ලින් පවුමක ගැණුම් මිල රුපියල් 466.39 ක් ලෙසත්, විකුණුම් මිල රුපියල් 479.23 ක් ලෙසත් සටහන් වී ඇත.
යුරෝපීය යුරෝ මුදල් ඒකකයේ අගය සැලකීමේදී අද දින මහජන බැංකුව එහි ගැණුම් මිල රුපියල් 402.72 ක් සහ විකුණුම් මිල රුපියල් 415.29 ක් ලෙස ප්‍රකාශයට පත් කර තිබේ.


අද ඕව නෙමේ බං නිවුස්. මැදමුලනෙ නඩේ හොරකං විතරක් නෙමේ, මිනී කාක්කො කියල තහවුරු උනා කියන එක. මිනිස්සු මෝඩ නෑ තව දුරටත්.
ReplyDeleteචන්දයක් තිබ්බ නං බලා ගන්න තිබ්බ.
hamoma PONSYDA kiyala
Deleteමොන අධිකරණයේදිද ඔප්පු උනේ. පැලවත්තෙ අධකරණෙදිද? නෙදකින් ඩොබි පයන්නා
DeleteRanil rajapakshala gitiya nam apayak wela rata mewebakota
DeleteKulal kagenama
මිනිස්සු මෝඩ නැහැ. ඒත් පුන්නක්කු කන සෙට් එකක් ඉතුරු වෙලා ඉන්නවා. මාලිමාවට තාමත් කඩේ යන. මිනිස්සු තේරුම් ගනිමින් ඉන්නවා මිනී මරන්නෙත්, මිනී මැරුවෙත් මාලිමාව සහ පල්ලි කාක්කන් බව. පල්ලියේ ත්‍රස්ථයන් විසින් ප්රභාකරන් මැරූ එකේ පලිය ගනිමින් සිටින බවත්. උඹලා රාජපක්ශලාට අත තිබ්බ දවසට බලාගන්න පුලුවන් උඹලට වෙන දේ. කොයි රටේ හිටියත් උඹලව අල්ලගන්නවා මතක තියා ගනින්.
Deleteකොටින්ව මරන්නේ නැතුව හුරතල් කරන්නද? දෙවැනි ලෝක යුද්ධය ඉවර උනාම, යුදෙව්වෝ නාසි උන්ව හොය හොය මැරුවේ. අදත් උන් උන්ට ගහන උන්ව හොයාගෙන ගිහින් මරනවා. ත්‍රස්තවාදින්ට ඕනම රටක දෙන දඩුවම මරණය. ත්‍රස්තවාදින්ව හුරතල් කරාම වෙන්නේ, උන් මිනිස්සුන්ට ජීවත් වෙන්න බැරි සමාජයක් නිර්මාණය කරන එකයි. පාරක බැහලා යන්න පුලුවන් ද බස් එකක් කොයි මොහොතේ පුපුරයිද කියලා බයේ ඉන්න වෙන්නේ. මේ වගේ කොමෙන්ට් දාන උන්වත් අල්ලගෙන හිරේ දාන්න ඕනේ ත්රස්තවාදයට අනුබල දෙන චෝදනාව මත.
Delete2500 සක්කිලියෙක්
Deleteඅද ප්රභාකරන් ජීවත්වෙලා හිටියනම් කොටා අගමැතිකමට පත්කරන්නෙ ආප්ප ගෑණිව නෙමේ, ප්‍රභාකරන්ව.
Deleteමේවා මොන නිවුස් ද ..
Deleteඩොලර් එක හෙට තව වැඩි වෙනවා නැද්ද බං ..
අපේ අන්ර ලොක්කා වාර්තාවක් තියලම නවත්තන්නේ..
ද්‍රෝහියා LTTE Born Again ආගමික අන්තවාදියා දුවන්න තෑන් හොයා ගනින්......තොපිව නෑතිම කරනවා මේ සෑරේ ........
Delete3% චින්තනේ. රටට කෙල වුනත් කමක් නෑ. ඩොලර් වැඩක්ම නෑ. මහිනදට කෙලියාම ඇති නිව්ස් එකකින්😂😂😂😂
ReplyDeleteකවුද මයින්ද? අර පාස්කු බෝම්බ කාරය ද?
DeleteAGAIN FAKE NEWS.. GOTAS TIME IT WAS 376.00 LKR
Deleteනෑ බං ..අර කෙබර කොටා ආර්ථික ඔස්තාර්..
Deleteදැන් බලන්න මහින්ද පාස්කු බෝම්බේ ගැහුවා කියලා අපි ප්‍රන්සෙට ගිහින් එහේ ඉන්න එකෙක්ට කියලා ඔප්පු කළා..
දැන් හිරේ දානවා..
ලෝකෙම ඊට පස්සේ සුද්දෝ මැරුවේ මහින්ද කියලා පිළිඅරන් දඬුවම් කරනවා..
බලන්න සහෝදරවරුනි අපේ දක්ෂතාවය..
අපි ඩොලර් එකත් උපරිමයටම නග්ගනවා
දැන් 3% traka panala
ReplyDeleteඉවසුවා හොඳටම ඇති ගහල පන්නන්න ලෑස්ති වෙමු
ReplyDeleteRajapakshatada ? Raniltada?
Deleteපුළුවන් නං සීයක් එකතු කරන් වරෙං බොන්න නොදී.. 🤣🤣🤣
Deleteඅර එකෙක් ඉන්නවා බණ්ඩාර කියල උගෙන් ඇහුවා නං කියයි ගු කන මන්තරේ
බල නහර කොමෙන්ට්ස්
Deleteමිනිසුනි, ඔබ මේ ගෙවන්නේ ගල් අඟුරු වංචාවේ ප්රතිඵලයි.
ReplyDeleteහොරකම් කර රට වට්ටපු මාලිමාවේ හොරුන්ගේ කොමිස් මුදලයි.
ගල් අඟුරු වංචාව විතරක් නොවේ හැකර වංචාව වගේ තව තව වංචා තියෙනවා.
Deleteහොරු අල්ල අල්ල ඉදපන්. අපි ලෙව කකා ජීවත් වෙන්නම්.
ReplyDeletedan uthgoshana monawath na neda issera kauda ewa kele... methana ara sajith kiyana ponnaya ain keranne oni natiwa ba
ReplyDeleteThis writer can not write simple articles. Heading is wrong. Skill and responsibility dying in all the fields. This is the problem of the country.
ReplyDeleteගෝටබය❤මැතිතුමා ඉන්න්කොට කොරෝනා කාලෙ කාලා ඇදලා හිටියා. ලප පචයට දරා ගන්න බැරිවුන. එතුමාව එලෙව්වා. We need Gotabaya back❤️❤️
ReplyDeleteලංකට්ට නැතුව ද එක්ක ද?
Deleteහරියට හරි.
DeleteWell said. Go home pacha kota
Deleteගල්කටස් මිනීමරු ජෙප්පෝ රාජ්ජපාලනයට බෑහෑලා......හිරේ ඉන්න ඕනා මිනීමරුවෝ.................
ReplyDeleteදේශපාලන බලය තියා ගන්න නේද මේ ජෙප්පෝ කොටිත් එක්ක එකතු වෙලා මේ නාටක රණ්ග දක්වන්නේ........කොටින්ට අවශ්‍ය අලුත් වියවස්තාවක් ගේන්න ඕන කරන දේශපාලන බලය තබා ගන්න ජෙප්පොන්ට ලබා දෙන්න......ඒකයි ඔය විපක්ශේ අයවත් මේ ද්‍රෝහී ආන්ඩුවට දාගන්න හදන්නේ.................
ReplyDelete