ලෝකයේ මුදල් හුවමාරු කිරීමේ ප්රධාන පෙළේ සමාගමක් වන සමාගමේ සේවාවන් මෙරට ආරම්භ කිරීමට කටයුතු සූදානම් කර තිබේ.
ඒ් අනුව මෙම නව සේවාව එළඹෙන මැයි මස 15 වැනිදා සිට නිල වශයෙන් ක්රියාත්මක වීමට නියමිතව ඇත.
මේ සම්බන්ධයන්ව වූ සාකච්චා 2014 වසරේදී ආරම්භ වූ අතර ඊට අදාල නව පනතක් 2017 වසරෙදී ක්රියාත්මක කරන ලදී.
මෙරට තුල සේවාව ක්රියාත්මක කිරීම අරඹන්නේ එහි අවසන් අදියර ලෙසයි.
ශ්රී ලාංකිකයන්ට පේපැල් සේවාව හරහා විදේශයන්ට මුදල් ගෙවීමේ හැකියාව වසර ගණනාවක සිට පැවතියද, විදේශ රටවල සිට එවනු ලබන මුදල් සෘජුවම මෙරට බැංකු ගිණුම් වෙත ලබාගැනීමේ අවස්ථාව මෙතෙක් හිමිව නොතිබුණි.
මේ සමග ශ්රී ලංකාවට විදේශයන්හි සිට මුදල් ගෙන්වා ගැනීමට වැඩි පහසුවක් උදා වෙයි.

මෙච්චර කල් ලංකාවේ ඩොලර් ටික එලියට ඇදපු එක තමයි කරල තියෙන්නෙ. දැන් තමයි ලංකාවට ඩොලර් එන්නෙ. හැබැයි ඒ ඩොලර් වලිනුත් බැංකුව ගානකට විදල තමයි දෙන්නේ. ඩොලර් එකකට රුපියල් හතක් වැනි අධික ප්රතිශතයක් ගන්න ලෝකයේ එකම රට.
ReplyDeleteඒවන ගානටත් ලපයා tax එකක් ගහලා අස්වැසුම හිඟන්නන්ට දෙනවා 😂
Deleteදිනක් අනුර දිසානායක ගැඹුරු ළිඳකට වැටුණා...
ReplyDeleteඔහුව බේරා ගැනීමට ඉක්මනින්ම ඩෝබි බලකාය කැඳවනු ලැබීය.
ඔවුන් කඹයක් ලිඳට දමා අනුරව ඉහළට ඇදීමට පටන් ගත්තා...
නමුත් අනුර පිටතට පැමිණීමට ආසන්න වන විටම ඩෝබිලා කඹය අතහැර ඔහුට වැඳ වැටෙන්නට විය...
අනුර නැවතත් පහළට වැටුණේය...
ඔවුන් කිහිප වතාවක් උත්සාහ කළ නමුත් අනුරව දකින විට ඩෝබිලා තෙත් වෙන නිසා එකම දේ නැවත නැවතත් සිදු විය...
අනුර පිටතට යාමට ආසන්න වන සෑම අවස්ථාවකම ඩෝබිලා වැඳ වැටෙන්නට විය. අනුර නැවත නැවතත් ළිඳට වැටුණි.
එවිට අසල සිටි අපේ උවිඳු අයියණ්ඩිට කදිම අදහසක් පහළ විය..:
“අපි ධම්මිකටයි, ඉෂාරටයි කතා කරමු. එවිට ඔවුන්ට අනුරට ආචාර කරන්න ඕන වෙන එකක් නෑ.”
ඉතින් ධමිමිකයි , ඉෂාරයි ආවා. ඔවුන් කඹය පහළට විසි කොට අනුරව ඉහළටම අදින්නට විය..
අනුර පිටතට පැමිණීමට ආසන්න වන විට ඔහු ධම්මිකව සහ ඉෂාරව දුටුවේය.
එවිට අනුර..
" ආ සර්ලත් ආවාද..." කියා ඔවුන්ට දෑත් එක්කොට වැන්දේය..
අනුර ලිං පතුලටම වැටුණි
😂😂😂
Delete