දකුණු පලාත නියෝජනය කරන වත්මන් රජයේ කැබිනට් අමාත්‍යවරයෙකුගේ දියණියක ආචාර්ය උපාධිය (PhD) හැදෑරීම සඳහා එංගලන්තයට ගොස් සිටින බවත්, ඇය එහිදී ලැගුම් ගෙන සිටින්නේ දෙමළ ඩයස්පෝරාවේ ප්‍රබල සාමාජිකයෙකුගේ නිවසේ බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායක මහතා අද (19) පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේය.
පාර්ලිමේන්තුව අමතමින් මන්ත්‍රීවරයා කියා සිටියේ, අදාළ ශිෂ්‍යාව අධ්‍යාපන කටයුතුවල නිරත වන දරුවෙකු බැවින් ඇයගේ අනාගතය පිළිබඳ සලකා මෙම අවස්ථාවේදී ඇයගේ හෝ අමාත්‍යවරයාගේ නම පාර්ලිමේන්තුවේදී ප්‍රසිද්ධ කිරීමට තමන් අදහස් නොකරන බවයි.
කෙසේ වෙතත්, මෙරට දේශපාලන ක්ෂේත්රයේ ප්‍රධාන තනතුරු දරන පුද්ගලයන්ගේ මෙවැනි හැසිරීම් පිළිබඳව දැඩි අවධානයක් යොමු කළ යුතු බවද මන්ත්‍රීවරයා එහිදී වැඩිදුරටත් අවධාරණය කළේය.

ඩයස්පෝරාවේ ප්‍රබල සාමාජිකයෙකුගේ නිවසේ
ReplyDeletewalan hodanawa athi
නඩු කෙනා බැඳලා ඉන්නේ හින්දු ගෑණියෙක් නේද.දුවලා ඉන්නවාද?
Deleteනැදෑකම් පවා ඉක්මණට හැදේවි ළමයෙක් ආවාම.
Deletechamaraya kondak thiyana pirimiyek nam owa kiyanna ona eliyata awilla, parliment eka athule newei
ReplyDeleteඉස්සෙල්ලා හාම්පුතාලගෙන් අහපන්කෝ සීන් එක ඇත්තද කියලා 😂
Deleteඇමතිවරයාගේ නම කියන්න ඕනේ නෑ
ReplyDeleteඒ ඩයස්පෝරා ලොක්කාගේ නමයි ගෙදර ලිපිනයයි කිව්වා නම් ඒ ඇති
නම කියන්න. මුන් කවුද කියල රටට ලෝකෙට කියන්න ඕන.
ReplyDeleteනිර්ධන පංතිය depitin යනවා වගේ.
ReplyDeleteඔහොම උදව් කරන්න රජයේ ඇමතිලට දෙමළ ඩයස්පෝරාව සමඟ මොන තරම් සමීප සම්බන්ධතාවක් තියෙන්න ඕනෙද?
ReplyDeleteBig kuchchan
ReplyDeleteඅප්පට හුඩු. එතකොට මේ හඳුන්නෙත්තියගෙ කෙල්ලද?
Deleteඔය මහින්දල. නාමල්ල. විමල්ල.පාටලීල.උදය ගම්මන් පිලල.මුන්ට ජෙප්පො මාරම මාර බයයි.මහින්ද බිරින්දැ වරුන්ට දීපු ගුරුපත්වීම් නාමල්. පුතාලට දීපු මිහින් එයා පත්වීම්.මේවා එලියට එනවනේ..අර අහින්සක රනිල් මහත්තයා එතකොට මහින්දා නන්ද. ඇර වෙන කවුද බොලන් අත් අඩන් ගුවට ගත්තෙ....උබලට බෑ බොලන්.චූ කරල නිදා ගනිල්ලා..
ReplyDelete