චරිත් අබේසිංහ, රඛිත රාජපක්‍ෂ අත්අඩංගුවට.. හරක්කටාගෙන් කෝටි 50ක් ඉල්ලලා.. කෝටි 12ක් ඇඩ්වාන්ස් අරන්..


අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ රැඳවුම් භාරයේ සිටි සංවිධානාත්මක අපරාධකරුවෙකු වන නඳුන් චින්තක වික්‍රමරත්න නොහොත් ‘හරක් කටා’ නමැත්තාගේ ජීවිතය ආරක්ෂා කරදීම ඇතුළු සහන කිහිපයක් සලසා දීම සඳහා රුපියල් කෝටි 12ක අත්තිකාරම් අල්ලස් මුදලක් ලබාගැනීමේ චෝදනාව මත හිටපු අමාත්‍යවරයෙකුගේ පුත්‍රයෙකු ඇතුළු ප්‍රමුඛ පෙළේ පුද්ගලයන් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් මෙම සැකකරුවන් තිදෙනා  වන දින අත්අඩංගුවට ගෙන ඇත. 

මෙලෙස අත්අඩංගුවට පත්ව ඇත්තේ හිටපු අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතාගේ පුත්‍රයෙකු වන නීතීඥ රඛිත නිර්මල රාජපක්ෂ, සමගි ජන බලවේගයේ හොරණ ආසන සංවිධායක ලෙස කටයුතු කරන චරිත වසන්ත කුමාර අබේසිංහ සහ සිවිල් හා ගුවන් සේවා අධිකාරියේ ගුවන් තොටුපල හා ගුවන් සේවා ශ්‍රී ලංකා සමාගමේ හිටපු අධ්‍යක්ෂවරයෙකු වන වරුෂ හැන්නැදිගේ අරුණ ශ්‍රී චතුරංග යන අයවලුන්ය. 

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ මාධ්‍ය ඒකකය නිකුත් කළ  මාධ්‍ය නිවේදනයට අනුව සැකකරුවන් විසින් 2023 වර්ෂයේදී ඩුබායි රාජ්‍යයේදී, ‘හරක් කටා’ නැමැත්තාගේ බිරිඳ වන මධුෂිකා මධුවන්ති නැමැත්තියගෙන් මුලින්ම රුපියල් ලක්ෂ 5000ක (කෝටි 50ක) මුදලක් අල්ලස් වශයෙන් ඉල්ලා ඇත.

පසුව එම මුදල රුපියල් ලක්ෂ 2000ක් (කෝටි 20ක්) දක්වා අඩු කර ඇති අතර, එයින් අත්තිකාරමක් ලෙස මෙම රුපියල් ලක්ෂ 1200ක (කෝටි 12) මුදල අල්ලස් වශයෙන් ඉල්ලා ලබාගෙන තිබේ. 

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ රැඳවුම් නියෝග මත සිටි ‘හරක් කටා’ගේ ජීවිතය ආරක්ෂා කර දීමට , ඔහුගේ රැඳවුම් නියෝග ඉවත් කර ගාල්ල බූස්ස අධි ආරක්ෂිත බන්ධනාගාරයෙන් බැහැර වෙනත් බන්ධනාගාරයකට යොමු කර දීමට සහ විමර්ශන කටයුතු මෙන්ම ඊට අදාළ කටයුතු වලින් ඔහුව නිදහස් කර දීමට අවශ්‍ය කටයුතු සැලසීම වෙනුවෙන් මෙම අල්ලස් මුදල ලබාගෙන ඇති බව විමර්ශන වලදී අනාවරණය වී ඇත. 

අල්ලස් කොමිසම මගින් අත්අඩංගුවට ගනු ලැබූ මෙම සැකකරුවන් තිදෙනා ඉදිරි නීතිමය පියවර සඳහා කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතව පවතී.


26 Comments

  1. ඈ යකෝ. චරිත් කොහොමද එහෙම කරන්නේ.
    ඌ නිකන් පාර්ලිමේන්තුවේ හිටිය කියල එච්චර බලයක් කොහෙද ඌට.
    මේ ජෙප්පොන්ට හරියට බොරුවක් වත් ගොතාගන්න තේරෙන්නෙ නැහැනේ.

    විජේදාස රාජපක්ශ මේ කාලේ ආන්ඩුවට විරුද්ධව කතා කරානේ. ඒකයි පුතාගෙන් පලි ගන්නේ. විනිසුරුවොත් බෝර්න් අගේන් පල්ලියේ නිසා දැන් උන්ට ඕන තීන්දු දෙයි.

    ReplyDelete
    Replies
    1. ඕන ගොනෙක්ට තේරෙනවා මේ කරන්නේ දේශපාලන පලිගැනීමක් බව.
      ඒත් ඉතින් විපක්ශෙ උන්ගෙන් පලි ගන්න එක ආන්ඩුවට කඩේ යන උන්ට ආතල් නිසා උන් පිලි නොගත්ත වගේ ඉන්නව. පාස්කු සීන් එකත් ආන්ඩුව හාලා, රීලා හත්පොලේ ගාගෙන ඉන්න බව උන්ට තේරෙනවා. ඒත් රාජපක්ශලාගෙන් පලි ගන්න තියෙන ආසාවට, එහෙම නොතේරුනා වගේ ඉන්නවා. එහෙම තේරිලත් නොතේරුනා වගේ ඉන්න උන්ට දේව සාපය අනිවාර්යයි.

      Delete
    2. බම්බුව් තමයි. රඛිත රාජපස්ස කියන්නෙ අමුම අමු හිරෙක් වංචනිකයෙක්. ඕකගෙ අල්ලස් ගැනිලි හොයන්න ගත්තොත් වෙන වැඩක් නැති වෙනව රංගට. චරිත් කියන්නෙත් ගේම්ජාරයෙක්.

      Delete
    3. පේනව නේද හොරුන්ට කඩේ යන තරම. 🤣

      විජයදාසයාගේ ගේම් ගැන දන්නැත්තන් පමුණුගම මුදලාලිගෙන් අහපන්චරිත් ගැන නම් චරිත සහතික දෙන්න එංගලන්තෙ පැත්තේ ගිහින් නරියෙක්ගෙන් අහපන්

      Delete
    4. හට්, පුටු, පිඟන් සාධාරණ මිලට සපයනු ලැබේ. කොටුව දුම්රිය පොල ඉදිරිපිටට ප්‍රවාහනය නොමිලේ.

      Delete
    5. Charith ge goo hodana dobi appula dana ganilla unge goo hodanna hodanna okun reela gaa gannawa...dogatama hodapalla moda gon harak

      Delete
  2. අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව

    KAIYANAYAKAGE suppu case eka, galaguru vase eka, LBTQ poth case eka, hacker case eka

    wada godayyyyyyy

    ReplyDelete
  3. අර මහමොලකරු නාට්ටිය වගේම ගොන් ප්ලෑනක්.
    මැටි මෝඩ තිර පිටපත අනිවාර්යෙන්ම වලං ශානිගේ.
    කමක් නැහැ ඉතින් අර පුන්නක්කු ජෙප්පො ටික අන්දවන්න නේ මේ ඔක්කොම කරන්නෙ.
    හැබැයි ඉතින් ඔහොම කරලා රටේ ප්‍රශ්න ටික කොච්චර කාලෙකට වහල තියන්න පුලුවන් වෙයිද?
    ගිය සති 2 සලේව නොමරා මරලා ගොඩ දා ගත්තා. මේ සති 2 දැන් මේකෙන් යන්න පුලුවන්. ඔක්කොම විපක්ශෙ කතා කරන උන් හිරේ දැම්මම ඔය ප්‍රශ්න ඔක්කොම ඉවරද?

    ReplyDelete
    Replies
    1. අපිටත් වැඩේ තෙරෙනවා. ඔතන පගාව දීලා තියෙන්නේ හරක් කටාට, ඒක කරන්නෙ ශානි. විපක්ශෙ උන්ගේ නම කියපන් එලියට දාන්නන් කියලා කියන්න ඇති. හරිම දුකයි යුක්තිය පසිඳලන තැන් මෙච්චර පහත් තත්ත්වයකට වැටීම.

      Delete
    2. June 25, 2026 at 11:41 AM
      හට්, පුටු, පිඟන් සාධාරණ මිලට සපයනු ලැබේ. කොටුව දුම්රිය පොල ඉදිරිපිටට ප්‍රවාහනය නොමිලේ.


      Delete
  4. විපක්ශය මර්ධනය කිරීමේ ජාතික වැඩපිලිවෙල නම් ලස්සනට වෙනවා. රටේ වැඩ නම් ගූ හැලියක් වෙලා. ඒත් ඉතින් ජෙප්පො තෙත් වෙනව නම් එච්චරනේ.

    ReplyDelete
  5. සජිත් ප්‍රේමදාස පඹයා තවත් නිශ්ෂබ්දව හිටියොත් අන්තිමට සජබෙ ඉතුරු වෙන්නෙ ඌ විතරයි. අනිත් උන් ඔක්කොම අල්ලලා විකාර කියවලා හිරේ දාවි. පොල් පිත්තක් විපක්ශ නායක කරා නම් ඔයිට වඩා හොඳයි.

    ReplyDelete
    Replies
    1. සලේ වෙනුවෙන් මොකුත් කරෙත් නැහැ ඕකා.
      මොකෙද්ද මන්ද.

      Delete
    2. ඔව් ඕයි. සජබෙ උන් වෙනුවෙන් කතා කරන්නත් ඉන්නෙ පොහොට්‍ටුවෙ උනුයි, සර්වජන බයියොයි, යූ.එන්.පී සෙට් එකයි. සජබෙ කියලා එකෙක් නැහැනේ. මෙච්චර ජනතාවට කෙල වෙලා ඉන්නවා, සජබෙ එක උද්ඝෝශනයක් කරේ නැහැනේ. ඇයි ඕයි ඌ එහෙම?

      Delete
    3. සජිත ඩීල් . උගෙ මොනව හරි කේස් තියෙනව. ඒකයි කට වහගෙන ඉන්නෙ. කට පාඩන් කරගේන මොනව හරි කියන්න විතරයි ඌට පුලුවන්.

      Delete
    4. Get rid of this useless Sajith fellow as opp.leader first if you want turn turn this despicable governments' revengeful actions. This is not serving justice but taking revenge on persons who criticize government.

      Delete
  6. PISSU HADENAWA OYi

    ReplyDelete
  7. අපොයි තොපි වගේ බත් වැරදීමක් ගූ කන හරක්

    ReplyDelete
  8. සලේට සහ ගෝටට විරුද්ධව සාක්ෂි නැති වුනාම ඊළඟ නාට්‍ය පටන් ගන්න හදන්නෙ. රටේ පශ්න දවසින් දවස වැඩි වෙනවා. හැබැයි මුන් නාට්ටි පෙන්න පෙන්න ඉන්නවා.

    ReplyDelete
    Replies
    1. June 25, 2026 at 11:41 AM
      හට්, පුටු, පිඟන් සාධාරණ මිලට සපයනු ලැබේ. කොටුව දුම්රිය පොල ඉදිරිපිටට ප්‍රවාහනය නොමිලේ.


      Delete
  9. මාලිමාව පෙන්නපු නාට්‍ය,
    1. පහුගිය ආන්ඩුවේ ඇමතිවරු පාවිච්චි කල වාහන ගෝල්ෆේස් දමා වෙන්දේසි කර ඒවගෙන් ඉස්කෝල හදනවා කියා වාහන පෙන්නපු නාට්ටිය.
    2. පාස්කු මහමොලකරු ඔන්න අහු වුනා කියලා පිල්ලෙයාන් අල්ලාගෙන කරපු නාට්ටිය
    3. තංගල්ලෙන් අයිස් ෆැක්ටරි හම්බුනා කියූ නාට්ටිය
    4. රනිල් අල්ලා හිරේ දැමීමේ නාට්ටිය
    5. රාජපක්ශලා ගෙයින් එලියට දැමීමේ නාට්ටිය
    6. යාපනේ ජොගින් යෑමේ නාට්ටිය
    7. චාමර හිරේ දැමීමේ නාට්ටිය
    8. සුජීව සේනසිංහ හිරේ දැමීමේ නාට්ටිය.
    9. 6 වසර පොතට වැල දැමීමේ නාට්ටිය
    10. සුරේශ් සලේට වධ දීමේ නාට්ටිය
    11. චරිත් ඇතුලු සෙට් එක හිරේ දැමීමේ නාට්ටිය.
    කෙලින්ම TV series එකක්ම ගහයි අවුරුදු 5 ඉවරවෙනකොට.

    ReplyDelete
    Replies
    1. Quite right my friend. Sri Lanka is finished. We are currently in a 4 year curse thanks to heinous rice eating , Rajapakse Phobic cows.

      Delete
  10. ශානි, රවී, රංග ගහපු ගැටේකට මේ තුන් දෙනා අහුඋනා වෙන්න පුළුවන්.
    එහෙම නම් ඉතිං මෝඩකම් කරනවට සොරි කියල තමයි කියන්න වෙන්නෙ.
    කපිල චන්ද්‍රසේනටත් නිදහස් වෙන්න තිබුණ ඒ ගොල්ලො කියපු විදියට වැඩ කළානම්.
    බලාගෙන ඉමු හරක් කටාට දැන් ලැබෙන සැළකිලි මොනවද කියල.

    ReplyDelete
  11. විපක්ෂෙ කියල පෙනී සිටිමින් විපක්ෂෙ හඬ විනාශ කරන සමාජ මාධ්‍යවේදිනුත් ඉන්න හැඩයි.
    මේළඟ ළඟ අභීත ඒ වගේ දේවල් දෙක තුනක් කරා.
    දෙපැත්තෙන්ම කන එවුන්ගෙන් තමයි පරිස්සම් වෙන්නම ඕනෙ.

    ReplyDelete
  12. සජිත් මහත්තයෝ මෙ විදිහට ගියොත් බොරු ගොතල ඔබත් හිරේ. . අල්ලස් අරන් තියෙනවනම් දඩුවම් ලැබිය යුතුයි . සජබෙත් එක බැගින චන්දෙට ඉස්සර හිරේ තමයි. ජෙප්පො කියන්නෙ ඒකාබද්ධ විපක්ෂය හිරේ තමයි චන්දෙ කරන්න වෙන්න්නෙ.

    ReplyDelete
  13. janathawa illuwe mewa thamai....meke walalena kalakanni modayo tawama horunge goo hodanawa....horu okkoma athulata dala thamai me anduwa nawathinne...

    ReplyDelete
Previous Post Next Post