අවුරුදු දෙකෙන් රට හදන්න බෑ.. වසර 15-20ක් යනවා..- චතුරංග


 පසුගිය වසර 70ක පමණ කාලයක් තිස්සේ විනාශ කළ මෙරට ආර්ථිකය වසර එකහමාරක් හෝ දෙකක් වැනි කෙටි කාලයකින් යථා තත්ත්වයට පත් කළ නොහැකි බවත්, එය සම්පූර්ණයෙන් ගොඩනැගීම සඳහා වසර 15ක් හෝ 20ක් පමණ ගත වනු ඇති බවත් නියෝජ්‍ය අමාත්‍ය චතුරංග අබේසිංහ මහතා ප්‍රකාශ කරයි.

පසුගිය පාලකයින් විසින් රට බංකොලොත් කර අවස්ථාවන් අහිමි කිරීම හේතුවෙන් මෙරට දරුවන්ට සහ තරුණ පරපුරට රට හැර යාමට සිදු වූ බව ඔහු පෙන්වා දෙයි.

රජයේ මූලික අරමුණ වන්නේ මෙරට තුළ නැවත අවස්ථාවන් නිර්මාණය කිරීම හරහා තරුණ පරපුරට මෙරට රැඳී සිටිනවාද නැතිනම් විදේශගත වෙනවාද යන්න තීරණය කිරීමට අවශ්‍ය විකල්පයන් සකස් කර දීම බව හෙතෙම අවධාරණය කළේය.

සමස්තයක් ලෙස මෙරට තරුණ ප්‍රජාවට තවමත් නිදහසේ හුස්ම ගනිමින් මේ මහපොළොවේ ජීවත් වීමට ඇති අයිතිය තහවුරු වී නොමැති බව පෙන්වා දෙන නියෝජ්‍ය අමාත්‍යවරයා, එම අයිතිය දිනා දීම වෙනුවෙන් රජය කැපවී සිටින බව ප්‍රකාශ කළේය.

මෙරට වෙරළ පද්ධතිය, වනාන්තර සහ කඳු පද්ධතිය අත්විඳිමින් නිදහසේ ජීවත් වීමට තරුණ පරපුරට ඇති අයිතිය සුරක්ෂිත කිරීම මෙම සියලු සංවර්ධන ක්‍රියාවලීන්හි අවසන් අරමුණ බව ඔහු වැඩිදුරටත් සඳහන් කළේය

දෙරණ නාලිකාවේ පැවති වැඩසටහනකදී ඔහු මෙම අදහස් පල කලේය.

23 Comments

  1. 1.galagurua NAWA
    2. dittawarning ganan gaththe naha
    3. container thawama hoya ganna naha
    4. bandagare salli matiya gahawwa

    BOKKUWAKA haduwa misak thawama mokda kale?

    yako balapan TRUMP, apu gamma tax DALA wade dunna hati


    ReplyDelete
    Replies

    1. උබලට ජයමංගල ගතත් නැහැ

      සංස්කෘතියක් කියල එකකුත් නැහැ, තොපිට ඉතිහාසයක් නැහැ

      අපිට තියෙනවා

      Delete
    2. "කාල් මාක්ස් මෝඩයෙකි. ඒ නිසා ඔහුගේ අනුගාමිකයෝ ද මෝඩයෝ ය."

      Delete
  2. Harakek umbee kiyanawa.

    ReplyDelete
  3. මේ පරය ගුටි කන්න ලඟයි.

    ReplyDelete
  4. තොපි අවුරුදු 15 බලයේ හිටියොත් රටේ මිනිස්සු බාගයක් කන්න නැතුව මැරෙනවා. ඉතුරු භාගයෙන් බාගයක් පිටරට පදිංචියට යනවා. තොපි ටික ඉතුරුවෙලා සැප විඳිනවා.

    ReplyDelete

  5. උබලට ජයමංගල ගතත් නැහැ

    සංස්කෘතියක් කියල එකකුත් නැහැ, තොපිට ඉතිහාසයක් නැහැ

    අපිට තියෙනවා

    ReplyDelete
  6. මුංගෙ නිරුවත හෙලි කරපු 68 ලක්ෂෙට පින් !!!

    ReplyDelete
  7. දැන් කාපිය ග්උෟ

    ReplyDelete
  8. එච්චර ඉක්මනට පුළුවන් ද? අපි නම් හිතුවෙ අවරුදු 50 -60 ක් විතර යයි කියලා. (හිකිස්)

    ReplyDelete
  9. TELL US ANY PROJECT YOU GOT A FOREIGN LOAN

    AND INVESTED FOR HIGH RETURN

    MUN --------------------EDAWELA TOURS

    ReplyDelete
  10. මුං නෙ වගකියන්න ඕනි 88/89 මුලු රටමගිනි තියලවිනාසලකලාට. 76 සාපය නොවෙයි මුන් ගෙසාපේ රටට වෙලා තියෙන්නෙ. සොබා දහම තොපිට උත්තර දෙයි. බොරුමයි මුන් හැත්ත කියන්නෙ.

    ReplyDelete
  11. "කාල් මාක්ස් මෝඩයෙකි. ඒ නිසා ඔහුගේ අනුගාමිකයෝ ද මෝඩයෝ ය."

    ReplyDelete
  12. රනිල් වික්‍රමසිංහ මහතා පොරොන්දු වුනා 2040 රට දියුණු කරලා දෙනවා කියලා. කටින් බතල හිටවන්නේ විතරක් නැතිව එම තත්ත්වය ළගා කරන්න වැඩකළා. මුන් තමයි 2040 ටාගට් එක වැඩියෙන්ම විවෙචනය කළෙ. නමුත් දැන් ඊට වඩා වැඩි කාලයක් ඉල්ලනවා. සත්‍ය නම් රනිල්ගෙන් රට භාර ගන්නා අවස්ථාවට වඩා පසුගාමී තැනක අපි ඉන්නෙ.

    ReplyDelete
  13. බලයෙන් වියරු වැටිලා ඉන්නවා වගේ පේන්නේ 159+1 දෙනාම. හැබැයි ඔය වියරුව අද කාලෙට සුදුසුම නෑ. ඒක මතක තියාගෙන ඉන්න එක තමයි හොඳම.

    ReplyDelete
  14. ane nikan payan pakayo yanda tho danna sanwardane pla pla gedara thawa poya 2 i maxa karalla enawa tha laga , please oya military eke inna ape former lokko tika eatu unoth meka peralanda puluwan hamudaweth moral wenas karanda one me goverment eka gana mun HORU and BORU KARAYO mekata karallak gendama wenawa

    ReplyDelete
  15. රටට ලොකු විනාශය කලේ බෙදුම්වාදී කොටි ත්‍රස්තවාදීන්. දෙවනුවට රට විනාශ කලේ බස් ගිනිතියල, ට්‍රාන්ස්පෝමර් පුපුරවල, වෘත්තීය සමිති, වැඩවර්ජන කරල, කප්පං අරගෙන, විශ්ව විද්‍යාල සිසුන් නොසන්සුන් කරල, මිනීමරල, බැංකු කඩල පාහර ජෙප්පො.⁣උබලටත් උබලට උදව් කරන හැමටත් සාපවෙනව.

    ReplyDelete
  16. Those Idiots never ever

    ReplyDelete
  17. You all destroy the country since late 2024..

    ReplyDelete
  18. Munta balayata enna puka dunna GAWAYANTA godak THanks.

    ReplyDelete
  19. රට බංකොලොත් වෙලාවේ තොපේ තඹුත්තේගම ඩබල් පොකට් පචය කිවුවේ අගමැතිකමයි ආණ්ඩුවයි අපිට දුන්නොත් මාස හයෙන් ගොඩදානවා කියලා ඒක බොරුද

    ReplyDelete
    Replies
    1. Only talking. No actions.

      Delete
    2. "කාල් මාක්ස් මෝඩයෙකි. ඒ නිසා ඔහුගේ අනුගාමිකයෝ ද මෝඩයෝ ය."

      Delete
Previous Post Next Post