පසුගිය වසර 70ක පමණ කාලයක් තිස්සේ විනාශ කළ මෙරට ආර්ථිකය වසර එකහමාරක් හෝ දෙකක් වැනි කෙටි කාලයකින් යථා තත්ත්වයට පත් කළ නොහැකි බවත්, එය සම්පූර්ණයෙන් ගොඩනැගීම සඳහා වසර 15ක් හෝ 20ක් පමණ ගත වනු ඇති බවත් නියෝජ්‍ය අමාත්‍ය චතුරංග අබේසිංහ මහතා ප්‍රකාශ කරයි.
පසුගිය පාලකයින් විසින් රට බංකොලොත් කර අවස්ථාවන් අහිමි කිරීම හේතුවෙන් මෙරට දරුවන්ට සහ තරුණ පරපුරට රට හැර යාමට සිදු වූ බව ඔහු පෙන්වා දෙයි.
රජයේ මූලික අරමුණ වන්නේ මෙරට තුළ නැවත අවස්ථාවන් නිර්මාණය කිරීම හරහා තරුණ පරපුරට මෙරට රැඳී සිටිනවාද නැතිනම් විදේශගත වෙනවාද යන්න තීරණය කිරීමට අවශ්‍ය විකල්පයන් සකස් කර දීම බව හෙතෙම අවධාරණය කළේය.
සමස්තයක් ලෙස මෙරට තරුණ ප්‍රජාවට තවමත් නිදහසේ හුස්ම ගනිමින් මේ මහපොළොවේ ජීවත් වීමට ඇති අයිතිය තහවුරු වී නොමැති බව පෙන්වා දෙන නියෝජ්‍ය අමාත්‍යවරයා, එම අයිතිය දිනා දීම වෙනුවෙන් රජය කැපවී සිටින බව ප්‍රකාශ කළේය.
මෙරට වෙරළ පද්ධතිය, වනාන්තර සහ කඳු පද්ධතිය අත්විඳිමින් නිදහසේ ජීවත් වීමට තරුණ පරපුරට ඇති අයිතිය සුරක්ෂිත කිරීම මෙම සියලු සංවර්ධන ක්‍රියාවලීන්හි අවසන් අරමුණ බව ඔහු වැඩිදුරටත් සඳහන් කළේය
දෙරණ නාලිකාවේ පැවති වැඩසටහනකදී ඔහු මෙම අදහස් පල කලේය.

1.galagurua NAWA
ReplyDelete2. dittawarning ganan gaththe naha
3. container thawama hoya ganna naha
4. bandagare salli matiya gahawwa
BOKKUWAKA haduwa misak thawama mokda kale?
yako balapan TRUMP, apu gamma tax DALA wade dunna hati
Deleteඋබලට ජයමංගල ගතත් නැහැ
සංස්කෘතියක් කියල එකකුත් නැහැ, තොපිට ඉතිහාසයක් නැහැ
අපිට තියෙනවා
"කාල් මාක්ස් මෝඩයෙකි. ඒ නිසා ඔහුගේ අනුගාමිකයෝ ද මෝඩයෝ ය."
DeleteHarakek umbee kiyanawa.
ReplyDeleteමේ පරය ගුටි කන්න ලඟයි.
ReplyDeleteතොපි අවුරුදු 15 බලයේ හිටියොත් රටේ මිනිස්සු බාගයක් කන්න නැතුව මැරෙනවා. ඉතුරු භාගයෙන් බාගයක් පිටරට පදිංචියට යනවා. තොපි ටික ඉතුරුවෙලා සැප විඳිනවා.
ReplyDelete
ReplyDeleteඋබලට ජයමංගල ගතත් නැහැ
සංස්කෘතියක් කියල එකකුත් නැහැ, තොපිට ඉතිහාසයක් නැහැ
අපිට තියෙනවා
මුංගෙ නිරුවත හෙලි කරපු 68 ලක්ෂෙට පින් !!!
ReplyDeleteදැන් කාපිය ග්උෟ
ReplyDeleteඑච්චර ඉක්මනට පුළුවන් ද? අපි නම් හිතුවෙ අවරුදු 50 -60 ක් විතර යයි කියලා. (හිකිස්)
ReplyDeleteTELL US ANY PROJECT YOU GOT A FOREIGN LOAN
ReplyDeleteAND INVESTED FOR HIGH RETURN
MUN --------------------EDAWELA TOURS
මුං නෙ වගකියන්න ඕනි 88/89 මුලු රටමගිනි තියලවිනාසලකලාට. 76 සාපය නොවෙයි මුන් ගෙසාපේ රටට වෙලා තියෙන්නෙ. සොබා දහම තොපිට උත්තර දෙයි. බොරුමයි මුන් හැත්ත කියන්නෙ.
ReplyDelete"කාල් මාක්ස් මෝඩයෙකි. ඒ නිසා ඔහුගේ අනුගාමිකයෝ ද මෝඩයෝ ය."
ReplyDeleteරනිල් වික්‍රමසිංහ මහතා පොරොන්දු වුනා 2040 රට දියුණු කරලා දෙනවා කියලා. කටින් බතල හිටවන්නේ විතරක් නැතිව එම තත්ත්වය ළගා කරන්න වැඩකළා. මුන් තමයි 2040 ටාගට් එක වැඩියෙන්ම විවෙචනය කළෙ. නමුත් දැන් ඊට වඩා වැඩි කාලයක් ඉල්ලනවා. සත්‍ය නම් රනිල්ගෙන් රට භාර ගන්නා අවස්ථාවට වඩා පසුගාමී තැනක අපි ඉන්නෙ.
ReplyDeleteබලයෙන් වියරු වැටිලා ඉන්නවා වගේ පේන්නේ 159+1 දෙනාම. හැබැයි ඔය වියරුව අද කාලෙට සුදුසුම නෑ. ඒක මතක තියාගෙන ඉන්න එක තමයි හොඳම.
ReplyDeleteane nikan payan pakayo yanda tho danna sanwardane pla pla gedara thawa poya 2 i maxa karalla enawa tha laga , please oya military eke inna ape former lokko tika eatu unoth meka peralanda puluwan hamudaweth moral wenas karanda one me goverment eka gana mun HORU and BORU KARAYO mekata karallak gendama wenawa
ReplyDeleteරටට ලොකු විනාශය කලේ බෙදුම්වාදී කොටි ත්රස්තවාදීන්. දෙවනුවට රට විනාශ කලේ බස් ගිනිතියල, ට්‍රාන්ස්පෝමර් පුපුරවල, වෘත්තීය සමිති, වැඩවර්ජන කරල, කප්පං අරගෙන, විශ්ව විද්‍යාල සිසුන් නොසන්සුන් කරල, මිනීමරල, බැංකු කඩල පාහර ජෙප්පො.උබලටත් උබලට උදව් කරන හැමටත් සාපවෙනව.
ReplyDeleteThose Idiots never ever
ReplyDeleteYou all destroy the country since late 2024..
ReplyDeleteMunta balayata enna puka dunna GAWAYANTA godak THanks.
ReplyDeleteරට බංකොලොත් වෙලාවේ තොපේ තඹුත්තේගම ඩබල් පොකට් පචය කිවුවේ අගමැතිකමයි ආණ්ඩුවයි අපිට දුන්නොත් මාස හයෙන් ගොඩදානවා කියලා ඒක බොරුද
ReplyDeleteOnly talking. No actions.
Delete"කාල් මාක්ස් මෝඩයෙකි. ඒ නිසා ඔහුගේ අනුගාමිකයෝ ද මෝඩයෝ ය."
DeleteOokata thamai padayo kiyanne beriekaata dunnath bee kiyala
ReplyDelete