2026දී රුපියල 8%කින් බාල්දු වෙලා.. 2025 දීත් 5.6%කින් බාල්දු වෙලා..- මහ බැංකුව


2026 වසරේ ජනවාරි 01 වැනිදා සිට ජුනි 09 වැනිදා දක්වා වූ කාලය තුළ ශ්‍රී ලංකා රුපියල, එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව සියයට 8ක පමණ අවප්‍රමාණ වීමක් පෙන්නුම් කරන බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි.

පසුගිය 2025 වසරේදී ද රුපියල ඩොලරයට සාපේක්ෂව සියයට 5.6කින් බාල්දු වූ අතර, මෙම වසරේ මුල් මාස දෙකේදී පමණක් සියයට 0.2ක සුළු අගය ඉහළ යෑමක් වාර්තා වී තිබුණි.

මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන්, වත්මන් ආර්ථික තත්ත්වය පිළිබඳව පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් දැනුවත් කිරීම සඳහා පැවැත්වුණු විශේෂ වැඩසටහනකදී මේ බව අනාවරණය විය. 

මහ බැංකුව පෙන්වා දෙන්නේ ඉන්ධන සහ වාහන ඇතුළු භාණ්ඩ සඳහා අධික ආනයන වියදමක් වැය වීම මෙන්ම සංචාරක කර්මාන්තය ඇතුළු ක්ෂේත්‍රවලින් විදේශ විනිමය රට තුළට ගලා ඒම අඩු වීම රුපියල පිරිහීමට ප්‍රධාන හේතු වූ බවයි.

මේ අතර රුපියල තවදුරටත් අවප්‍රමාණය වනු ඇතැයි අපේක්ෂාවෙන් අපනයනකරුවන් තමන් උපයන ඩොලර් ආදායම් රුපියල් බවට පත් කිරීම ප්‍රමාද කිරීමත්, ආනයනකරුවන් සිය ඇණවුම් කල්තියාම ඉහළ දමා ඩොලර් මිලදී ගැනීම වැඩි කිරීමත් මීට සෘජුවම බලපා ඇත.

එසේම රජයේ සුරැකුම්පත් සහ කොළඹ කොටස් හුවමාරුව හරහා විදේශීය ආයෝජන රටින් පිටතට ගලා යාම ද මෙලෙස රුපියලේ අගය පහත වැටීමට හේතු වී තිබේ. 

මෙම කාලසීමාව තුළ ශ්‍රී ලංකා රුපියල සියයට 8කින් අවප්‍රමාණය වෙද්දී, කලාපීය අනෙකුත් රටවල මුදල් ඒකක ද ඩොලරයට සාපේක්ෂව අවප්‍රමාණය වී ඇති බව මහ බැංකුව සඳහන් කරයි.

ඒ අනුව ඉන්දුනීසියානු රුපියල සියයට 7.9කින් ද, ඉන්දියානු රුපියල සියයට 6.2කින් ද, නේපාල රුපියල සියයට 6කින් ද, පිලිපීන පෙසෝ සියයට 4.6කින් ද, තායිලන්ත බාත් සියයට 4.1කින් සහ මැලේසියානු රින්ගිට් සියයට 0.1කින් ද ඩොලරයට සාපේක්ෂව බාල්දු වී ඇත

26 Comments

  1. රුපියල විතරක් නෙවෙයි මුළු රටම බාල්දුවෙලා බල්ලට ගිහින් තියෙන්නේ. වහල්කම, ඩෝබිකම පැත්තක තියලා බැලුවොත් තේරෙයි.

    ReplyDelete
    Replies
    1. pela pothata webpage dapu ekage wimarsane ta moko une

      kaiyanayakage polla sudda kirillata moko une

      galaguru los ekata moko une

      ditta prepreparation kare nathi ekata moko une

      waraye container lost ekata moko une

      Thope salli hakaralata yanna athsan karapu ekata moko une

      Delete
    2. රුපියල විතරක් නෙවෙයි මුළු රටම බාල්දුවෙලා බල්ලට ගිහින් තියෙන්නේ. වහල්කම, ඩෝබිකම පැත්තක තියලා බැලුවොත් තේරෙයි.- - Ane pala pako yanna...Thawa tika dawasakin balapan oil price adu wunama mokada wenne kiyala...Thopi hatthama ratata sapayak

      Delete
    3. සක්කිලි වාචාල චේතීය පච ගෙරි අඟුරු කුමාර දිශානායක බදුකොටා කම්බහොරා වේස බල්ලා කොමිස් කුට්ටි වලට කුණු ධම්මිකයාට ඩොලර් අරන් දීලා රට ණය කරනවා. නාකි උඩුරැවුල් පොන්නලාල් වේස බල්ලා EPF අරමුධල මංකොල්ල කාලා සැපේ ඉන්නවා. තැරි නාකි තැරි නාකි.

      Delete
  2. Adey, meya kiyana vidihata Maha Banku kollayen sathekatavath balapaala nahane.

    ReplyDelete
    Replies
    1. සක්කිලි වාචාල චේතීය පච ගෙරි අඟුරු කුමාර දිශානායක බදුකොටා කම්බහොරා වේස බල්ලා කොමිස් කුට්ටි වලට කුණු ධම්මිකයාට ඩොලර් අරන් දීලා රට ණය කරනවා. වේසබලු මහ බංකු අදිපතියා නාකි උඩුරැවුල් පොන්නලාල් වේස බල්ලා EPF අරමුධල මංකොල්ල කාලා සැපේ ඉන්නවා. තැරි නාකි තැරි නාකි.

      Delete
  3. Wena kauruwath kola nam oita hapan wnda thibuna. Hora boru wancha saha commis ekka. Welawata malima anduwak thibune. Dan balandako El nino eka palanaya karana hati. Ehakota thava awurudu 25 katah me anduwama hollanda bari wei.

    ReplyDelete
    Replies
    1. ඔය මෝඩ කම උපන්හැටිද,ජාන වලින්ද එන්නේ.

      Delete
    2. සක්කිලි වාචාල චේතීය පච ගෙරි අඟුරු කුමාර දිශානායක බදුකොටා කම්බහොරා වේස බල්ලා කොමිස් කුට්ටි වලට කුණු ධම්මිකයාට ඩොලර් අරන් දීලා රට ණය කරනවා. වේසබලු මහ බංකු අදිපතියා නාකි උඩුරැවුල් පොන්නලාල් වේස බල්ලා EPF අරමුධල මංකොල්ල කාලා සැපේ ඉන්නවා. තැරි නාකි තැරි නාකි.

      Delete
  4. "මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන්, වත්මන් ආර්ථික තත්ත්වය පිළිබඳව පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් දැනුවත් කිරීම සඳහා පැවැත්වුණු විශේෂ වැඩසටහනකදී මේ බව අනාවරණය විය"
    ඔයිට වැඩිය හොඳා ගොන් බඳින කණු දැනුවත් කරනවා. අඩු තරමේ දන්නවා කණු වලට ඇහෙන්නේ නෑ කියල.

    ReplyDelete
    Replies
    1. සක්කිලි වාචාල චේතීය පච ගෙරි අඟුරු කුමාර දිශානායක බදුකොටා කම්බහොරා වේස බල්ලා කොමිස් කුට්ටි වලට කුණු ධම්මිකයාට ඩොලර් අරන් දීලා රට ණය කරනවා. වේසබලු මහ බංකු අදිපතියා නාකි උඩුරැවුල් පොන්නලාල් වේස බල්ලා EPF අරමුධල මංකොල්ල කාලා සැපේ ඉන්නවා. තැරි නාකි තැරි නාකි.

      Delete
  5. තව වාහන ගෙන්නපල්ලා

    රනිල් වත් මේවා කලේ නෑ

    ධනපති පැලැන්තියේ පාරිභෝජන අවශ්‍යතා සංතෘප්ත කිරීම වෙනුවෙන් (ඔය වාහන වලින් වැඩි ප්‍රමාණයක් පෞද්ගලික පරිහරණය සඳහා ගෙන්වන වාහන ය. ආයෝජන ලෙස සැලකිය හැකි නැතහොත් නිශ්පාදන ආර්ථිකය වෙනුවෙන් ගෙන්වා ඇතැයි සැලකිය හැකි වාහන ඇත්තේ සුලු ප්‍රමාණයකි.) රටේ විදේශ සංචිත බිලිදීම තඹුත්තේගම කුමාරයාගේ අර්ථික ප්‍රතිපත්තියයි.

    ReplyDelete
    Replies
    1. සක්කිලි වාචාල චේතීය පච ගෙරි අඟුරු කුමාර දිශානායක බදුකොටා කම්බහොරා වේස බල්ලා කොමිස් කුට්ටි වලට කුණු ධම්මිකයාට ඩොලර් අරන් දීලා රට ණය කරනවා. වේසබලු මහ බංකු අදිපතියා නාකි උඩුරැවුල් පොන්නලාල් වේස බල්ලා EPF අරමුධල මංකොල්ල කාලා සැපේ ඉන්නවා. තැරි නාකි තැරි නාකි.

      Delete
  6. මුලු රටම මස්ත බාල්දු වෙලා රට නන්නාත්තාර වෙලා පිරිහිලා ඉවරයි. ලප සාපෙ එක මිටට මුලු රටට.

    ReplyDelete
    Replies
    1. සක්කිලි වාචාල චේතීය පච ගෙරි අඟුරු කුමාර දිශානායක බදුකොටා කම්බහොරා වේස බල්ලා කොමිස් කුට්ටි වලට කුණු ධම්මිකයාට ඩොලර් අරන් දීලා රට ණය කරනවා. වේසබලු මහ බංකු අදිපතියා නාකි උඩුරැවුල් පොන්නලාල් වේස බල්ලා EPF අරමුධල මංකොල්ල කාලා සැපේ ඉන්නවා. තැරි නාකි තැරි නාකි.

      Delete
  7. AKD and JVP ikmanatama elapan hutto...

    ReplyDelete
    Replies
    1. සක්කිලි වාචාල චේතීය පච ගෙරි අඟුරු කුමාර දිශානායක බදුකොටා කම්බහොරා වේස බල්ලා කොමිස් කුට්ටි වලට කුණු ධම්මිකයාට ඩොලර් අරන් දීලා රට ණය කරනවා. වේසබලු මහ බංකු අදිපතියා නාකි උඩුරැවුල් පොන්නලාල් වේස බල්ලා EPF අරමුධල මංකොල්ල කාලා සැපේ ඉන්නවා. තැරි නාකි තැරි නාකි.

      Delete
  8. Awilla Masen Gedara Yawanawa Kiyapu Ekkena.... Taama Maasaya Ewara Nehe

    ReplyDelete
  9. ඕවා මොනවද ලොක්ක පචයා 99% චෝර උනා

    ReplyDelete
  10. බාල්දු වුනාට නම් නමක් නැහැ බාල්දි වෙන්නෙ නැතිව.

    ReplyDelete
  11. දොදු නන්දෙ උඹ ත් දැන් නොසැහෙන්න බාල්දු වෙලා බං. ඉල්ලලා අස් වෙලා ගෙදර පලයන්. යන තැනකට පිනක් දහමක් කරගන්න කල වයස හරි.

    ReplyDelete
  12. Hari welawata arthika mewalam kriyathmaka kalanam mehema wenne neha.

    ReplyDelete
    Replies
    1. පුගරුදේ ආර්ථික මේවලම් කිව්වේ නගුල, තණකොළ මැසිම, රිලා ඩෝං තුවක්කු, වැලි කොට්ට ද බං. මුං ඊට වඩා දෙයක් දන්නේ නැහැ බං. ඕව මුන්ට කිව්වට තේරෙන්නේ නැහැ බං. බෝක්කු උඩ නන්න පෝල් වෙලා අනාත නාත වෙලා බීඩි ඇද ඇද හිටපු කල්ලියක් රටේ පාලනේට අවහම උන් වෙන මොනවා කියලා කොරන්නද බොලං

      Delete
  13. Rupiyalata mau piya nethi daruwek wage hesirenna deepuwama ibagathe yana eka walakwanna puluwanda, Adipathi Thumani?

    ReplyDelete
  14. මේකා IMF ඒජන්තයෙක්. දෝදු නන්දෙ.
    අපි අමාරුවෙන් පිහිටුවාගත් අපේ පුනරුද ආණ්ඩුව විනාශ කරන්නේ මේකා තමයි. අතිගරු ජනාධිපති තුමනි තදින් පියවර ගන්න.

    ReplyDelete
  15. ආර්ථිකය බිඳදමා රාජ්‍යක් දනින් වැට්ටවීම සඳහා ජාතික ආර්ථිකය වලදැමීමට මිනී පෙට්ටියේ අවසන් ඇනයත් ගැසා මහබැංකුව සවාධීන කර දමා අවසන්,.!June 14, 2026 at 5:08 PM

    අපෙගේ වහල් මුග්ධ නපුන්සකයන් රෙද්ද පිටිපසෙන් උස්සන්නා සේ අත්සන් කරනා පාවාදෙන ගිවිසුම් වල ප්‍රථිපල ලෙසට රාජ්‍යයේ ආදායම බිඳවැටී ඇති බව අවධානයට,.!

    දශක අටකට ආසන්න කාළයක් රාජ්‍ පාළණයකල නොහොත්, පාවාදූන්! අපේ නූගත් වහල් වනචාරී අමනොඤ දූශිත වසල සියලු පාලකයන් (කාන්තා නායිකාවක් වූ බන්ඩාරනායක මැතිනිය හැරැණුකොට) වන අමනොඤ සමස්තය බන්ඩා,ඩී ඵස්,ඩඩ්ලි,ජේ ආර්,පේමදාස,චන්ද්‍රිකා, රනිල්, මහින්ද,මයත්‍රී,''අනුර කරැම දාසනායකද'' ඇතුළුව සියල්ල භූ දේශපාළනය රාජ්‍යයේ පිහිටීම විචකෂණ ශීළීව අවභෝද කර නොගෙන ගනිකාවන් මුදලට රෙද්ද උස්සන්සේ ගිවිසුම් ගසා ඉතිහාසගත මහා හළ රාජ්‍ය සාහසික ලෙසට පාවා දී ඇති බවට සමස්ථ සබුද්ධික සිව්හෙළය් අවධානයට,.!

    ReplyDelete
Previous Post Next Post