2027 වර්ෂයේ පාසල්වල පළමු ශ්‍රේණියට ළමයින් ඇතුළත් කිරීමට අදාල පුවත්පත් නිවේදනය 2026.06.29 දින රජයේ පුවත්පත්වල පළ කිරීමට කටයුතු කර ඇත.
ඊට අදාළව අධ්‍යාපන උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශය මඟින් නිකුත් කර ඇති අංක 25/2026 චක්‍රලේඛය www.moe.gov.lk වෙබ් අඩවියට පිවිසීමෙන් ලබාගත හැක.