සිංගප්පූරු ඩීසල් මිල හොදටම බහී.. කොළඹ වරායට බාද්දී ලීටරය 255යි..


 ලෝක වෙළඳපොළේ බොරතෙල් සහ ඉන්ධන මිල ශීඝ්‍රයෙන් පහත වැටීමත් සමඟ ශ්‍රී ලංකාව ප්‍රධාන වශයෙන් ඉන්ධන මිලදී ගන්නා සිංගප්පූරු ප්ලැට්ස් (Platts) වෙළඳපොළේ ඩීසල් මිල ද කැපී පෙනෙන ලෙස පහත වැටී තිබේ.

ඇමරිකාව සහ ඉරානය අතර ඇති වූ නවතම සටන් විරාම එකඟතාව හේතුවෙන් ගෝලීය බලශක්ති වෙළඳපොළේ ඇති වූ ලිහිල්භාවය මෙම මිල පහත වැටීමට සෘජුවම බලපා ඇත. 

මේ අනුව සිංගප්පූරු ප්ලැට්ස් වෙළඳපොළේ ඩීසල් බැරලයක මිල ඩොලර් 127.02 ක් දක්වා පහත වැටී ඇති බව වාර්තා වේ.

මෙම නවතම මිල සංශෝධනයට අනුව සහ වත්මන් විනිමය අනුපාතිකයන්  අනුව ගණනය කිරීමේදී, කිසිදු රජයේ බදු මුදලක්, ප්‍රවාහන ගාස්තු හෝ වෙනත් අමතර පිරිවැයක් ඇතුළත් නොකර සිංගප්පූරු වෙළඳපොළ මිලට පමණක් කොළඹ වරායට ඩීසල් ලීටරයක් ගෙනවිත් ගොඩබාන මුදල දළ වශයෙන් රුපියල් 255 ක් වැනි මට්ටමක පවතී.

පසුගිය මැයි මස 30 වන දින සිට මෙරට ක‍්‍රියාත්මක ඉන්ධන මිල ගණන් මෙසේය.


2 Comments

  1. Shed එකෙන් වාහන ටැංකියට ගොඩ bana කොට තමයි මිල වැඩි.

    ReplyDelete
  2. kanchanage komis eka thamay prasne

    ReplyDelete
Previous Post Next Post