රුපියල නොනැවතී පල්ලමට.. අදත් ඩොලරය උඩ යයි.. 340 පනී..


 ඇමෙරිකානු ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල අද දිනයේදී ද සැලකිය යුතු ලෙස අවප්‍රමාණය වී තිබේ.

ශ‍්‍රී ලංකා මහ බැංකු විනිමය අනුපාත අනුව මෙන්ම මෙරට ප්‍රධාන පෙළේ රාජ්‍ය සහ වාණිජ බැංකු රැසකම ඇමෙරිකානු ඩොලරයක විකුණුම් අගය රුපියල් 339 - 340 සීමාව ඉක්මවා ගොස් ඇත.

පසුගිය දින කිහිපය පුරාම ඩොලරයේ අගය අඛණ්ඩව ඉහළ යාමේ ප්‍රවණතාවක් පෙන්නුම් කළ අතර, බැංකු ක්ෂේත්‍රයේ දත්තවලට අනුව ඩොලරයේ මිලදී ගැනීමේ අගය ද රුපියල්  330 සීමාව දක්වා ඉහළ ගොස් තිබේ.




5 Comments

  1. ලංකාවට සල්ලි එවන්න එපා. පච කොට අතුල මාලිමා ජවිපාවුන් හොරකම් කරලා මාලිගාවල් හදාගෙන සැප ගන්නවා අහිංසක මිනිස්සු දාඩිය මහන්සියෙන් උපයපු සල්ලිවලින්. පච කොටා ජනතාවගේ සල්ලි හොරාකාලා ලැට්වියාවේ (ලැට් එකේ) හන්ගනවලු #srilanka #theft #accountability #transparency #change #WeNeedNewGovernment #Elections

    ReplyDelete
  2. Oww eka aththa salli yavanna epa. Mun hodtma dollars valata kelinava javaram karayangen commission aran

    ReplyDelete
  3. අචින්ති තම්පි භවති’ (නොසිතූ දෙයක් ම සිදු වේ) ‘චින්ති තම්පි විනස්සති’ (සිතූ දේ වැනසේ)

    ReplyDelete
  4. ඔන්න dobilata වැඩ.හෝදලා ඉවරයක් නැති වේවි.

    ReplyDelete
    Replies
    1. පතිරණ ගලප්පත්තිJune 4, 2026 at 6:53 PM

      මටත් දැන් හෝදලා හෝදලා ඇතිවෙලා තියෙන්නෙ බං, මේ රෙද්දෙ රුපියල නගිනව මිසක් බහින්නෙම නෑනෙ,
      රාජපක්සලා මේකට අශ්වාගන්ධ අරිෂ්ඨය පොවලද කොහෙද?  

      Delete
Previous Post Next Post