ඩොලර් මිලියන 808ක් නැතිවෙලා නෙමයි.. හර-බැර සමාන වුන්නෑ.. 808ක හිගයක් තියෙනවා..- මහ බැංකු අධිපති


ගෙවුම් ශේෂ ලේඛනයේ "දෝෂ සහ අතපසුවීම්" යටතේ සටහන්ව ඇති ඇමෙරිකානු ඩොලර් මිලියන 808 ක මුදල සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය ඔස්සේ පැතිර යන අදහස් පදනම් විරහිත සහ අසත්‍ය ප්‍රකාශ බව ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා අවධාරණය කරයි.

රජයේ මුදල් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේදී (COPF) එහි සභාපති ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් අධිපතිවරයා මේ බව ප්‍රකාශ කළේය.

මෙහිදී අදහස් දැක්වූ අධිපතිවරයා පෙන්වා දුන්නේ, ගෙවුම් ශේෂ ලේඛනයක් සැකසීමේදී ණය සහ බැර තීරු දෙකම සම්පූර්ණයෙන් සමාන වී ශුන්‍ය අගයක් ගැනීම ප්‍රායෝගිකව සිදු නොවන බවයි.

ආනයන සහ අපනයන භාණ්ඩ පිළිබඳ දත්ත රේගුව මගින් නිවැරදිව වාර්තා කළද, ඒ හා අනුරූපී මූල්‍ය ගනුදෙනු බැංකු පද්ධතිය හරහා වාර්තා කිරීමේදී මිලියන සංඛ්‍යාත ගනුදෙනු පවතින බැවින් ඒවා නිවැරදිව ගැලපීම ඕනෑම රටකට දුෂ්කර කාර්යයක් බව හෙතෙම පැහැදිලි කළේය.

මෙම ඩොලර් මිලියන 808 ක අගය වාර්තා වී ඇත්තේ එම ගිණුම් තුලනය කිරීමේ අයිතමයක් ලෙස බවත්, මෙය දත්ත වාර්තාකරණයේ පවතින විෂමතාවයක් මිස කිසිසේත්ම මුදල් අස්ථානගත වීමක් නොවන බවත් ඔහු වැඩිදුරටත් පැවසීය.

"මහ බැංකුවට කිසිවක් අහිමි වී නැහැ, කිසිවෙකුටත් කිසිවක් අහිමි වී නැහැ. මෙය දත්ත වාර්තාකරණයේ පවතින විෂමතාවයක් පමණයි" යනුවෙන් අධිපතිවරයා මෙහිදී අවධාරණය කළේය.

මෙවැනි විෂමතා ඇති වීමට බලපාන ප්‍රධාන හේතුවක් ලෙස ඔහු පෙන්වා දුන්නේ කාලානුරූපී පරතරයන්ය. උදාහරණයක් ලෙස, රේගු දත්ත අනුව අපනයන වාර්තා වුවද, එම අපනයන ආදායම මෙරටට ලැබීමට මාස කිහිපයක් ගත විය හැකි අතර, එම කාල පරතරය ගෙවුම් ශේෂ ලේඛනයේ මෙවැනි විෂමතාවයක් ලෙස සටහන් විය හැකිය.

පසුගිය වසරේ මෙම අගය සෘණ ඩොලර් මිලියන 254 ක් ලෙස සටහන් වූ අතර, ඇතැම් වසරවලදී මෙය ධන අගයක් හෝ ශුන්‍ය අගයක් ද ගත හැකි බව අධිපතිවරයා පෙන්වා දුන්නේය.

තාක්ෂණික දැනුම නොමැතිකම හේතුවෙන් ඇතැම් පාර්ශවයන් මෙම දත්ත වැරදි ලෙස අර්ථකථනය කරමින් සමාජ මාධ්‍ය හරහා අසත්‍ය ප්‍රචාර පතුරුවන බවත්, මෙය ඕනෑම ආර්ථික විද්‍යා ශිෂ්‍යයෙකු දන්නා සාමාන්‍ය තාක්ෂණික ක්‍රියාවලියක් බවත් ඔහු වැඩිදුරටත් කියා සිටියේය

17 Comments

  1. ❤️. anduwata puka deela ooaka beraganin ban

    ReplyDelete
    Replies
    1. නාකි උඩු රැවුල් පොන්නලාල් ඛැරි භල්ලෝ තොට හර බැර වත් හරියට කරගන්න බැරිද නාකි වේසාවෝ? තෝ දන්නේ EPF අරමුධල මංකොල්ල කන්න විතරයිද ඛැරි නාකියා. මේ නාකි උඩුරැවුල් පොන්නලාල් වේසාවා මහජන මුදල් මංකොල්ලකාපු අමු පල් හොරෙක්. වේසිගේ පුතාගේ පුකට හොඳට පීරි ගාපු යකඩ ඉන්නක් බස්සලා වට 50ක් විතර දෙපැත්තටම කරකවලා 240V කරන්ට් එකට සෙට් කරලා මාසයක් එකදිගට සුවිච් එක ඔන් කරලා තියන්න ඕන හරිනම් කැරි නාකි උඩුරැවුලා තමයි ඩොලර් මිලියන් ගනන් හොරා කාපු හැකරැල්ලා.

      Delete
    2. Wimal weerawasa

      We know maths

      Don't cheat public

      Delete
  2. නන්දලාල් එහෙම බැලන්ස් වෙච්ච නැති රටවල් ටිකක් කියාගෙන යන්න බලන්නකෝ ඔය ගමන්ම පොලිමට.හර බැර බැලන්ස් වෙන්නැත්නං කොහෙද බං එතන තියෙන්නේ ගනකාධිකරණය.ඒවා වෙන තැනක සඳහන් වෙලා ඒවා බැලන්ස් වෙන්න ඕන.උඹත් දැන් ආණ්ඩුව එව්වෝ වගේ ආලවට්ටම් කර කර පච කියන්න හෙන හපන නේ.

    ReplyDelete
    Replies
    1. නාකි උඩු රැවුල් ඛැරි භල්ලෝ තොට හර බැර වත් හරියට කරගන්න බැරිද නාකි වේසාවෝ? තෝ දන්නේ EPF අරමුධල මංකොල්ල කන්න විතරයිද ඛැරි නාකියා. මේ නාකි උඩුරැවුල් පොන්නලාල් වේසාවා මහජන මුදල් මංකොල්ලකාපු අමු පල් හොරෙක්. වේසිගේ පුතාගේ පුකට හොඳට පීරි ගාපු යකඩ ඉන්නක් බස්සලා වට 50ක් විතර දෙපැත්තටම කරකවලා 240V කරන්ට් එකට සෙට් කරලා මාසයක් එකදිගට සුවිච් එක ඔන් කරලා තියන්න ඕන හරිනම් කැරි නාකි උඩුරැවුලා තමයි ඩොලර් මිලියන් ගනන් හොරා කාපු හැකරැල්ලා.

      Delete
  3. අවලන් ශානි මෙයාවත් අත් අඩ්ංගුවට ගනින්. කොහොමත් අවලන් ශානි වැඩි කල් රගන්නෙ නෑ.

    ReplyDelete
    Replies
    1. නාකි උඩු රැවුල් පොන්නලාල් ඛැරි භල්ලෝ තොට හර බැර වත් හරියට කරගන්න බැරිද නාකි වේසාවෝ? තෝ දන්නේ EPF අරමුධල මංකොල්ල කන්න විතරයිද ඛැරි නාකියා. මේ නාකි උඩුරැවුල් පොන්නලාල් වේසාවා මහජන මුදල් මංකොල්ලකාපු අමු පල් හොරෙක්. වේසිගේ පුතාගේ පුකට හොඳට පීරි ගාපු යකඩ ඉන්නක් බස්සලා වට 50ක් විතර දෙපැත්තටම කරකවලා 240V කරන්ට් එකට සෙට් කරලා මාසයක් එකදිගට සුවිච් එක ඔන් කරලා තියන්න ඕන හරිනම් කැරි නාකි උඩුරැවුලා තමයි ඩොලර් මිලියන් ගනන් හොරා කාපු හැකරැල්ලා.

      Delete
  4. නන්දලාල් පකයා සල්ලි පන්නනවා. මූව වළං ශානියා අත්අඩංගුවට ගන්නෙ නෑ.

    ReplyDelete
  5. බැලන්ස් වෙච්ච නැති රටවල් ටිකක් කියාගෙන යන්න බලන්නකෝ

    ReplyDelete
  6. යකෝ මූට ආචාර්ය කියන්නෙ කොහොමද? බූරැවෝ හර බැර බැලන්ස් වෙන්නෙ නැත්තම් ගණකාධිකාරනය අනුව වැ‍රැද්දක් තියනවනේ.

    ReplyDelete
  7. ගිය ආන්ඩුව කාලයේදී ලංකාව කාපු එකා ආපසු ගෙනාවේ අහවල් එකටද?

    ReplyDelete
  8. කංකානම් පතිරණJune 17, 2026 at 6:06 PM

    මේ කතාව විස්වාස කරන්න අමාරුයි ඩොලර් මිලියන 808ක් කියන්නේ කජු ඇට නොවෙයි. මෙච්චර ගණනක් ගණන් හිලව් නැතුව බ්ලාස් යවන්න පුලුවන්නම් මෙච්චර ලොකු පඩි ගෙවල විසාල සේවක සංක්‍යාවක් එක්ක මහා බැංකුවක් පවත්වාගෙන යන්නේ මොන පිස්සුවටද. පිටකොටුවේ මුදලාලි කෙනෙකුට දුන්නානම් ගැන ටික හදල දෙයි හරියට.

    හරිනම් එම මිලියන 808 ගැන විශේෂ ගිණුම් පරීක්ෂණයක් කරන්න ඕනේ හරියටම ලික් වෙන්නේ කොතනින්ද කියල බලන්න

    හර්ෂ ලොක්කත් ලනුව කාල වගෙයි

    ReplyDelete
    Replies
    1. නාකි උඩු රැවුල් පොන්නලාල් ඛැරි භල්ලෝ තොට හර බැර වත් හරියට කරගන්න බැරිද නාකි වේසාවෝ? තෝ දන්නේ EPF අරමුධල මංකොල්ල කන්න විතරයිද ඛැරි නාකියා. මේ නාකි උඩුරැවුල් පොන්නලාල් වේසාවා මහජන මුදල් මංකොල්ලකාපු අමු පල් හොරෙක්. වේසිගේ පුතාගේ පුකට හොඳට පීරි ගාපු යකඩ ඉන්නක් බස්සලා වට 50ක් විතර දෙපැත්තටම කරකවලා 240V කරන්ට් එකට සෙට් කරලා මාසයක් එකදිගට සුවිච් එක ඔන් කරලා තියන්න ඕන හරිනම් කැරි නාකි උඩුරැවුලා තමයි ඩොලර් මිලියන් ගනන් හොරා කාපු හැකරැල්ලා.

      Delete
  9. hara bara achariyo dennama danneth nehe .thambuthegama lonthaya danneth nehe

    ReplyDelete
  10. Moo Nam Niyama Joker Kenek.. Awilla Maasen Elawana Kiwwa Miniha...... Den Begagena Weda

    ReplyDelete
  11. අපි දැනට අවුරුදු ගාණකට පෙර මේ තත්ත්වය ගැන අදහස් ප්‍රකාශ කළා. ලංකාවේ අපනයන ආදායමෙන් සියයට පනහක් වත් ඩොලර් වලින් එන්නෙ නැහැ. ඒව එක එක ජාවාරම් වලට එහෙදිම විකුනනව. අන්තිමට ඉලක්කම් ටිකක් එකතු කරල මහ බැංකු වාර්තාව හැදුවට මුදල් නැහැ. ඒක තමයි සරලව කියල තියෙන්නේ. ආණ්ඩුව කරන්නේ මුදල් තියනව කියල වියදම් හදනව හැබැයි අවසානයේ වියදම් කරන්න ගියාම මුදල් නැහැ.

    ReplyDelete
  12. අපි දැනට අවුරුදු ගාණකට පෙර මේ තත්ත්වය ගැන අදහස් ප්‍රකාශ කළා. ලංකාවේ අපනයන ආදායමෙන් සියයට පනහක් වත් ඩොලර් වලින් එන්නෙ නැහැ. ඒව එක එක ජාවාරම් වලට එහෙදිම විකුනනව. අන්තිමට ඉලක්කම් ටිකක් එකතු කරල මහ බැංකු වාර්තාව හැදුවට මුදල් නැහැ. ඒක තමයි සරලව කියල තියෙන්නේ. ආණ්ඩුව කරන්නේ මුදල් තියනව කියල වියදම් හදනව හැබැයි අවසානයේ වියදම් කරන්න ගියාම මුදල් නැහැ.

    ReplyDelete
Previous Post Next Post