ශ්‍රී ලංකාවේ රාජ්‍ය ආදායම ඉහළ නැංවීම සඳහා වන මධ්‍ය කාලීන හා දිගුකාලීන උපායමාර්ග, ප්‍රතිපත්තිමය නිර්දේශ සහ විශ්ලේෂණාත්මක වාර්තා ඉදිරිපත් කරන ලෙස මුදල්, ක්‍රම සම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යාංශයේ ආදායම් කළමනාකරණ කමිටුව විවෘත ආරාධනාවක් කර සිටියි.
2024 අංක 44 දරන රාජ්‍ය මූල්‍ය කළමනාකරණ පනත යටතේ පිහිටුවන ලද මෙම ආදායම් කළමනාකරණ කමිටුවේ ප්‍රධාන කාර්යභාරය වන්නේ රාජ්‍ය ආදායම් උපාය මාර්ග සම්පාදනය කිරීම, ආදායම් උපදවන රාජ්‍ය ආයතන අතර සම්බන්ධීකරණය ඉහළ නැංවීම සහ ආදායම් ඉහළ නැංවීමට අවශ්‍ය මාර්ගෝපදේශ ලබාදීමයි.
කාර්යක්ෂමතාව ඉහළ නැංවීම, බදු පදනම පුළුල් කිරීම සහ අවිධිමත් ආර්ථිකය විධිමත් කිරීම හරහා රජයේ ආදායම දළ දේශීය නිෂ්පාදිතයෙන් (GDP) සියයට 20 දක්වා ඉහළ නැංවීමේ මධ්‍ය හා දිගුකාලීන අරමුණක් රජය සතු වේ. එම අරමුණ කරා ළඟා වීමට අවශ්‍ය දත්ත හා තොරතුරු මත පදනම් වූ යෝජනා මෙලෙස සියලුම පාර්ශ්වයන්ගෙන් අපේක්ෂා කෙරේ.
මෙම යෝජනා කැඳවීම ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක වන රාජ්‍ය මූල්‍ය ප්‍රතිපත්ති පිළිබඳ විශේෂඥ දැනුමක් ඇති ලියාපදිංචි විද්වත් මණ්ඩල, විශ්වවිද්‍යාල, පර්යේෂණ ආයතන, වෘත්තීය ආයතන, පෞද්ගලික අංශයේ ආයතන, ශ්‍රී ලංකාව තුළ ලියාපදිංචි රාජ්‍ය නොවන සංවිධාන මෙන්ම ඕනෑම ශ්‍රී ලාංකීය පුරවැසියෙකු සඳහා විවෘතව පවතී.
සියලුම යෝජනා 2026 ජූනි මස 16 වන දිනට පෙර dgfp@fpd.treasury.gov.lk යන විද්‍යුත් තැපැල් ලිපිනය වෙත යොමු කළ යුතුය.

.jpg)

අන්දරේගේ ක්‍රමය:
ReplyDeleteඋඹලා මේ ගල අතෙන්ට අර ගෙන යන විදිය කිව්වොත් මම ගල මෙතනින් අර ගෙන යන්නම්
Kottachchi gen ahanna
Deletehandungen ahanna
AKD gen ahanna
oya kramen 90% naya gewagaththahai
Naya aduwunama Adayam wadiy
අපේ යෝජනා අපි මෙතනම කියන්නම්
ReplyDeleteඅර ඡන්දෙට කලින් ඩොලර් මිලියන ගණනින්, බිලියන ගණනින් දෙන්නම් කියපු යාළුවන්ගෙන් ඉල්ල ගනිල්ලා
ජනාධිපති වරණය ජයගැනීමට පෙර මාලිමා වේ අපේක්ෂකයා සහ එම පක්ෂයේ අය ප්‍රසිද්ධ වේදිකාවේ කියන ලද දේවල් ක්‍රියාත්මක කරන්න.
ReplyDeleteලංකාවට සල්ලි එවන්න එපා. පච කොට අතුල මාලිමා ජවිපාවුන් හොරකම් කරලා මාලිගාවල් හදාගෙන සැප ගන්නවා අහිංසක මිනිස්සු දාඩිය මහන්සියෙන් උපයපු සල්ලිවලින්. පච කොටා ජනතාවගේ සල්ලි හොරාකාලා ලැට්වියාවේ (ලැට් එකේ) හන්ගනවලු #srilanka #theft #accountability #transparency #change #WeNeedElections #GovernmentChangeIsAMust
ReplyDeleteලැට් සුදා...භාරත තෙන්නකෝන් සහ ගුනේ අයියාගේ උපදෙස් ලබාගන්න.
ReplyDeleteහදුන්නෙත්ති ශූරීන් ට විදෙස් රටවල සිටින ලාංකිකයන් වෙතින් මුදල් බිලියන ගණන් ඉල්ලා ගන්න පුළුවන් නේද...
ReplyDeleteහැකරුන් ලවා පිටරට වල භාණ්ඩාගාර වල email හැක් කර ඒ භාණ්ඩාගාර වල මුදල් ලබා ගනිමු.අපේ රටේ සල්ලි නැති උනා වගේ.
ReplyDeleteටිල්වින් ට කියලා බලන්න.සල්ලි හොයලා දෙයි ලොවෙත් නැති වෙන්න.
ReplyDeleteසියල්ල දත් මල්පැල මෙන් පිවිතුරු....159 + 1 ක් රටේ පාලනය බාර ගෙන සිටිද්දී මෙහෙම ජනතාව ගෙන් අහලා ඒ පිවිතුරු සියල්ල දත් මල්පැල වලට අපහාස කරන්න එපා.
ReplyDeleteඉස්සර වගෙ ටින් ැරන් ටවුන් හොල් වරෙන් ගොබිබයො එක්ක
ReplyDeleteMunge keti kalina paliganime drama navathhtuvanm hari
ReplyDeleteමටත් ආර්ථචික විද්‍යාව, බැංකු හා හා මූල්‍ය ගැන මාස්ටර ක්වලිෆිකේෂන් දෙකක් තියනවා. මේං මගේ උපදේස. (ඇමෙරිකං ඩොලර් වලින්) උගන්ඩා බිලියන 18 යි. ඩේස් ඇන්ටිගෙ මල්ලෙ බිලියන 2යි. මැදමුලන නෑ මොළ පොඩි එකාගෙ කිරිස් නඩුවෙ දඩ බිලියන 1යි. ටිල්ව්න් අංකල්ගෙ පිටරට යාළුවන්ගෙ බිලියන 20යි. රටේ ණය බර බිලියන 40යි. මෙතනම 41ක්.
ReplyDeleteකොට්ටාච්චි කිව්ව වගේ උගනඩාවේ සල්ලි ටික මෙහාට ඇද ගත්තනම් අපි ගොඩ. ඒ වගේම තමයි මේ වෙනකොට බිලියන 3ක් විතර අස්ථානගතස්ස නොහොත් ඩබල් පොකට් හොරකම් සල්ලි ටිකට හිලව් වෙන්න පක්ෂයේ අරමුදල ජනසතු කලානම් මුළු රටම එක මිටට ගොඩ යකෝ
ReplyDeleteඅමුලික ඇත්ත බං. මසුරන් කියුම්
Deleteකෝ බන් දැන් හෝට්ටති වේසි
DeleteMeka vihiluvak kiyala mama mulin hithuve. Mun prathipaththi prakashana daala nadda oka gana? Mulu lokema hinavei meka danagaththama. Mehemath coalan. Lol.
ReplyDeleteතොපි දැන් කැට හොල්ලපිය
ReplyDeleteඑක කරන්නත් මුන්ට පාරේ බැහැල යන්න බැහැනෙ
ජනතා බදු මුදලින් නඩත්තු වෙන නිකම්මු 🤮🤮🤮 වැඩ බැරි පාහර බල්ලෝ 🤮🤮🤮😡
ReplyDeleteමොකටද අපෙන් අහන්නේ. ඔය 160 ඉන්නේ. නියම ආචාර්ය, මහාචාර්ය බුද්ධිමත් මල්පල.
ReplyDeleteජවිපෙ ඇමතිවරුන්ගේ bitcoin ටික මේ වෙලාවේ sell කළොත් නරකද?
ReplyDelete
ReplyDeleteඅපේ අවස්ථාවන් කොල්ලා කෑ වහල් වසල පාහරයන්,. මහජන උපදේශන/අදහස් වලින් වත් ගොඩයෑමට උපායක් සොයනා නිසාවෙන් ,.
සුදුස්සන්ට කිසිදාක අවස්ථාව නොදුන් උපන්ගේ වහල් කෙෙරාටික ගොබ්බ අවස්ථාවාදී තිරිසන් මෝඩ මූසලයන් පලවාහැරීමට කාලය වේගයෙන් උදාවෙමන් පවතින බවට නියත අනාවැකි,.!
කොටා ගේ ක්‍රමය: වංචා දූෂණ නැති කිරීම, හොරු ඇල්ලීම
ReplyDeleteකොට්ටාච්චි ක්‍රමය: උගන්ඩා ඩොලර්
හරිමආප්ප ක්‍රමය: පොත් කෑම , පඩි වැඩිකිරීම
බැංකු ක්‍රමය: පොලියට කෙලීම
ජෙපී ක්‍රමය: සංචාරක කර්මාන්තය ( LGBTQ)
😆😆
ඔයා එකක් වත් නෙමෙයි වෙන්නේ නය අරන් රට කරන්න ජනාධිපති කෙනෙක් ඕනෙද කියපු IMF ක්‍රමය
-> කෙළපිය ටැක්ස්.. කෙලපිය ටැක්ස් .. 🥰🤩🤪