දුර සිට එන අය වාහන මග නවත්වා කොළඹට මෙට්‍රො බස්වල යන්න..


මෙට්‍රෝ බස් රථ සේවාව ක‍්‍රියාත්මක කරන්නේ මෙතෙක් බස් රථ ධාවනය නොවූ, සම්පූර්ණයෙන්ම අලුතින් හඳුනාගත් මාර්ගවල බව ප්‍රවාහන නියෝජ්‍ය අමාත්‍ය ප්‍රසන්න ගුණසේන මහතා ප්‍රකාශ කරයි.

මෙය ලංකාවේ පොදු ප්‍රවාහන ක්ෂේත්‍රයට හඳුන්වා දෙන "සුඛෝපභෝගී" කාණ්ඩයේ නවතම සේවාවක් බව අමාත්‍යවරයා පෙන්වා දෙයි.

මෙම නව බස් සේවාව පිළිබඳව අදහස් දක්වමින් අමාත්‍යවරයා සඳහන් කළේ, දැනට පවතින ඩිපෝ මගින් ධාවනය වන බස් රථ මෙමගින් වෙනසක් නොවන බවයි.

මෙහි විශේෂත්වය වන්නේ සාමාන්‍ය බස් ගාස්තුව මෙන් දෙගුණයක ගාස්තුවක් අය කිරීම සහ සම්පූර්ණයෙන්ම නව සංකල්පයක් මත මෙය ක්‍රියාත්මක වීමයි.

මෙම ව්‍යාපෘතියේ ප්‍රධාන ඉලක්කගත කණ්ඩායම වන්නේ දිනපතා තමන්ගේ පෞද්ගලික කාර්, වෑන් හෝ යතුරුපැදි මගින් කොළඹ නගරයට පැමිණෙන රැකියා නියුක්තිකයින් සහ අනෙකුත් පිරිස්ය.

ඔවුන්ට තම පෞද්ගලික වාහන නගරයට පිවිසෙන ස්ථානවල නියමිත නැවතුම් අංගනවල  ගාල් කර, මෙම මෙට්‍රෝ බස් රථ මගින් කොළඹ නගරය තුළ තම අවශ්‍යතා සපුරා ගැනීමට අවස්ථාව සැලසෙනු ඇත.

මෙහි මූලික පියවරක් ලෙස බස් නැවතුම් පොළවල් 21ක් පමණ හඳුනාගෙන ඇති අතර, සේවාව ආරම්භයේදී එම සියලු ස්ථානවල බස් රථ නවත්වන්නේ නැතිව ක්‍රමිකව එම සංඛ්‍යාව වැඩි කිරීමට සැලසුම් කර ඇත.

දැනට පවතින බස් රථ සහ මගීන්ගෙන් බැහැරව, අලුත් මාර්ග සහ වෙනස්ම ඉලක්කගත මගී පිරිසක් වෙනුවෙන් මෙම සේවාව සැලසුම් කර ඇති බව නියෝජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් අවධාරණය කළේය

19 Comments

  1. මේ site එකේ කට්ටිය metro bus වලට බැන්නට මම හිතන්නෙ ඒක හොද facility එකක්. කාර් එකක යන comfort එකම තියනවා. කාර් එකක යනවට වඩා ගොඩක් ලාබයි. එකම අවුල bus routes ගානයි turns ගානයි අඩුයි. කොලඹ අවට අයට විතරයි වාසිය.

    ReplyDelete
    Replies
    1. 2500/= kellak

      Delete
    2. 😅😅 ඔව් .. ඔව් ..

      Delete
    3. Bus ekey gihin Colombo athuley gaman, valata mun venama sallii denavada? Thamange vaahaney yanne davase meetings valatath yanna puluvan nisa.

      Delete
  2. සංචාරක වේසයෙන් පැමිනෙන බටහිර ඵ්ජන්තයන් පිලිබඳව සමස්ථ පුරවැසියන්ගේ දැඩි අවධානය,.!June 24, 2026 at 3:23 PM

    බිල් ගේට් පවත්වාගෙන යන ''බයෝ ලැබ්'' මාරාන්තික මදුරැවන් බෝ කරනා අප්‍රිකානු සහ ඇතැම් ලතින් ඇමෙරිකානු රටවල ස්ථාපිත ජනඝාථක මදුරැ ෆාම්වල නව මදුරැ ප්‍රභේද රට තුල මුදා හරිනා සංචාරක වේසයෙන් පැමිනෙන බටහිර ඵ්ජන්තයන් පිලිබඳව සමස්ථ පුරවැසියන්ගේ දැඩි අවධානය,.!

    ReplyDelete
    Replies
    1. 2019 ඉදන් ඔය බිල් ගේට්ස් කියන මිනීමරුවා ඔය මදුරුවො බෝ කොරනව. බොරලැස්ගමුව කේන්ද්‍ර කරගෙන ඕකුන් මදුරුවන් මුදා හැරියෙ. ඒ මදුරු ප්‍රභේදයට ගොදුරු වුනොත් ඩෙංගුවල මාරාන්තික බව වැඩි වෙනවා. මේ පාර වැඩිපුර රෝගීන් වාර්තා වෙන්නෙ දැන් ඉන්න ප්‍රභේදය බිල් ගේට්ස්ගෙ ප්‍රභේදය නිසා.

      Delete
  3. ඕක කලින් ආණ්ඩුවකින් කරන්න හැදුවම මේ සූර පප්පල තමයි විරුද්ධ වුණේ, නැද්ද හා?

    ReplyDelete
    Replies
    1. කරන්න හැදුවම nevei kera, habei tika kaaleyai. HEMA aanduvenma try kera.

      Delete
  4. ඕවා මහින්ද කරන්න ගියාම පුලුවන් තරම් දේවල් කියලා තමුන්ගේ පක්ෂයේ ලංගම සේවකයෝ දාලා ඔවා කඩාකප්පල් කරේ කවුද කියලා අමුතුවෙන් කියන්න ඕන නෑ නේද,

    ReplyDelete
  5. මෙන්න මේ පකය කියන විදියට කාර් එක මග නවත්තල බස් එකේ පලයන්
    දැන් සැපද

    ReplyDelete
  6. පහුගිය ආන්ඩු ඔය මෙට්රො බස් හදුන්වා දෙන්න හදන හැම අවස්තාවකම මේ මූසල මාලිමා ජෙපි හැතිකරය ඊට එරෙහි වුනා. බොරු වැපුරුවා.දැන් මෙට්රො බස් හොදයිලු. පලයන් හු.. යන්න.

    ReplyDelete
  7. රටේ වාසනව ට මු දොස්තර කන් කරේනෑ ලෙඩ්ඩුන් ට බෙහෙත් කරා නන් ඉතින් අබ සරණයි
    ජයරත්න එකට රජ මගුල් වෙනවා මෙයා ඉන්න ඉස්පිරිතාලේ ලග ............ එකක් open කර ගත්ත නන්
    Pissu Hoooooooooooo la

    ReplyDelete
  8. ආරක්‍ෂිත පහසුකම් ඇති පුළුල් වාහන අංගන කොලබට පිටින් රාශියක් මුලින්ම ඇති කලයුතුයි. එතකොට කොළඹ ට්‍රැපික් කොහොමටත් අඩුවෙනවා. දැනට තියන බස් වලින් උනත් කොළඹ තුල යන්න පුළුවන් වෙනවා.

    ReplyDelete
  9. කොන්ද කෙලින් තියන් කියහන් බන් අපි මහින්ද රාජපක්ෂ කරාපු ඒක කෝපි කරා එත් එකත් ෆේල් උනා අපිට වැඩ
    කරන්න තරම් මෝලයක් නෑ කියල
    Adoooooo Hooooooooooooo, GO HOME PLS

    ReplyDelete
  10. හරකුන්ට ගිය රට .. 🐂🐂🐮📣 .. උගේ අම්මාගේ නීතියක් .. පලයව් ගෙදර කාලකන්නි

    ReplyDelete
  11. who is this FCUKing idiot?

    ReplyDelete
  12. පල පකෝ යන්න. තෝ හිතුවද අපිට පිස්සු කියල බස් එකෙන් ඇඹිලිපිටියේ ඉඳන් ඇවිල්ලා කොටුවෙන් බහින්නේ නැතිව, මහරගමින් බැහැල තොගේ ඉලව් මෙට්‍රෝ බස් එකන් එන්න...එතකොට ගොනෝ වියදම් දෙකක්නේ...කවුද යකෝ මේ හරකව බලයට එන්න චන්දෙ ගහපු ඩෝප් චන්දදයකයෝ...මුන් මිනිස්සුනම් වෙන්න බැහැ.

    ReplyDelete
  13. "සුඛෝපභෝගී" කාණ්ඩයේ නවතම සේවාවක් බව අමාත්‍යවරයා පෙන්වා දෙයි"...
    Paka thamai. Oka Mahinda, Ranil aanduven karapu deval. Vena hethu nisa saarthaka vuney na.
    Chandrika gaanunta bus service uth damma. Mun aekath daala kiyai un patangaththa aluth ekak kiyala.
    Kalin karala asaarthaka vuna hethuvalata piliyam yeduva nam rata issarahata yai. Naththan api hamadaama eka thena palvenava.

    ReplyDelete
  14. "ලංකාවේ ලොකුම තොරණේ ලක්‍ෂ තුනහමාරක වයර් හොරෙන් කපයි..."
    ඇමතිතුමා, කාර් එක පාර්ක් කරලා කොළොඹ මෙට්‍රෝ බස් එකේ ගිහින් එනකොට රෝද හතරවත් තියේ ද දන්නේනෑ

    ReplyDelete
Previous Post Next Post