පාර්ලිමේන්තු මුදල් කාරක සභාවේ කටයුතු මින් ඉදිරියට කරගෙන යාමට නොහැකි වාතාවරණයක් උද්ගතව ඇතැයි එම කාරක සභාවේ සභාපති, පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂද සිල්වා මහතා අද (24) පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේය.
අද දින සභා කටයුතු ආරම්භ වූ අවස්ථාවේදී විශේෂ ප්‍රකාශයක් කරමින් සභාපතිවරයා පෙන්වා දුන්නේ අඟහරුවාදා සිට සිකුරාදා දක්වා දිනවල පෙදෙසි 8.00 සිට පස්වරු 5.00 දක්වා කාලය තුළ පස්වැනි කාරක සභා කාමරය පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව (කෝප් කමිටුව) වෙත පමණක් වෙන් කිරීමට අද දිනයේදී අලුත් නියෝගයක් නිකුත් කර ඇති බවයි.
මින් පෙර මෙවැනි ලිඛිත දැනුම්දීමක් සිදුකර නොතිබූ අතර සියලු පාර්ලිමේන්තු කමිටු එකී ඉඩකඩ සහයෝගයෙන් යුතුව බෙදාගෙන පරිහරණය කළ බවත්, මුදල් කාරක සභාවේ පවත්නා අවශ්‍යතාවය පිළිබඳව ඊයේ දිනයේදී පාර්ලිමේන්තුව තුළ නිශේධාත්මක අදහස් පළවූ බවත් හෙතෙම සිහිපත් කළේය.
දසවැනි පාර්ලිමේන්තුව තුළ කෝප් කමිටුව රැස්ව ඇත්තේ 33 වතාවක් පමණක් වුවද, මුදල් කාරක සභාව 87 වතාවක් රැස්වී ඇතැයි පැවසූ මන්ත්‍රීවරයා, මෙතෙක් කල් පොදුවේ භාවිත කළ කාමරය සම්බන්ධයෙන් අද දිනයේදී මෙලෙස අමුතු නියෝගයක් පනවා ඇති බව අවධාරණය කළේය.
මේ පිළිබඳව අවධානය යොමු කළ කතානායකවරයා ප්‍රකාශ කර සිටියේ, අදාළ ගැටලුව පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ උපදේශක කාරක සභාවේදී සාකච්ඡා කොට විසඳා ගැනීමට පියවර ගන්නා බවයි.

කමිටු කාමය🤭
ReplyDeleteඒක කටානායක කටට ගන්න පාවිච්චි කොරන නිසා තමයි කමිටු කාමය කියන්නෙ
Delete"කාල් මාක්ස් මෝඩයෙකි. මෝඩ කාල් මාක්ස්ගේ අනුගාමිකයෝ ද මෝඩයෝ ය."
ReplyDeleteමාක්ස්ගෙ අනුගාමිකයන් කියල උන් දැන් නෑ මෝඩයො
Delete"කාල් මාක්ස් මෝඩයෙකි. මෝඩ කාල් මාක්ස්ගේ අනුගාමිකයෝ ද මෝඩයෝ ය."
Deleteමෝඩ කාල් මාක්ස්ගේ අනුගාමිකයන් තමයි කොමියුනිස්ට්වාය කර තියා ගෙන යන කොමියුනිස්ට්වාදී පක්ෂ සාමාජිකයන්..
"කාල් මාක්ස් මෝඩයෙකි. මෝඩ කාල් මාක්ස්ගේ අනුගාමිකයෝ ද මෝඩයෝ ය."
"කාල් මාක්ස් මෝඩයෙකි. මෝඩ කාල් මාක්ස්ගේ අනුගාමිකයෝ ද මෝඩයෝ ය."
ReplyDeleteරෝහණ විජේවීර ද modayeki.
ReplyDeleteඔහුගේ අනුගාමිකයන් ද gobba modayoya
ගොන් හර්ශයො තොපිට ආයෙ නම්
Deleteබලයක් දෙන්නෙ නෑ අපි. ජේවීපී ආණ්ඩු පමණයි මීට පසු.
ඔව් ඉතින් තේරුමක් නැහැ කොහොමත්, මුන්ට මන්ත්‍රීලා 159ක් ඉන්නව. විධායකයක් තියෙනව. දැන් අධිකරණය කොච්චර බලු වෙලාද කියන්නේ ජනාධිපතිට පුලුවන් අහවල් දවසේ මේ තීන්දු එනවා උඩ පනින්න ලෑස්ති වෙලා ඉන්න කියන්න. හැකරු පිට දාලා ඩොලර් මිලියන් 2.5ක් පැලවත්තේ උන්ගෙ ගිණුම් වලට දැම්මා, මාර්ග සංවර්ධන අධිකාරියේ වැඩ වලට දෙපාර දෙපාර සල්ලි ගෙව්වා, ගල් අඟුරු වලින් කෝටි 10,000ක් ගැහුවා. ඒකේ පව් තාම තෙල් මිල විදියට රටේම මිනිස්සු ගෙවනවා. ඉතින් ඔය මොකද්ද සභාව තිබ්බත් එකයි නැතත් එකයි. කිසිම බලයක් නැහැනේ.
ReplyDelete2019 ඉදන් ඔය බිල් ගේට්ස් කියන මිනීමරුවා ඔය මදුරුවො බෝ කොරනව. බොරලැස්ගමුව කේන්ද්‍ර කරගෙන ඕකුන් මදුරුවන් මුදා හැරියෙ. ඒ මදුරු ප්‍රභේදයට ගොදුරු වුනොත් ඩෙංගුවල මාරාන්තික බව වැඩි වෙනවා. මේ පාර වැඩිපුර රෝගීන් වාර්තා වෙන්නෙ දැන් ඉන්න ප්‍රභේදය බිල් ගේට්ස්ගෙ ප්‍රභේදය නිසා.
Delete