අත්අඩංගුවට ගන්නැතැයි පොරොන්දු වෙන්න බෑ.. විනිසුරුවෙක් ඉවත් වේ.. ගෝටාගේ බලාපොරොත්තුව කල් යයි..


 2019 වසරේ සිදුවූ පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාර මාලාව සම්බන්ධයෙන් දැනට ක්‍රියාත්මක විමර්ශනවලට අදාළව තමන්ව අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් ගොනු කරන ලද රිට් පෙත්සම හෙට (18) දින සලකා බැලීමට අභියාචනාධිකරණය අද තීරණය කළේය.

මෙම පෙත්සම අද පස්වරු 1.30 ට සලකා බැලීමට නියමිතව තිබුණද, අදාළ පෙත්සම විභාග කිරීම සඳහා අභියාචනාධිකරණ විනිසුරු මඬුල්ල නිසි පරිදි සම්පූර්ණ වී නොතිබීම හේතුවෙන් එය හෙට දින දක්වා කල් තැබීමට අධිකරණය පියවර ගත්තේය.

මේ සම්බන්ධයෙන් ක්‍රියාත්මක වන විමර්ශනවලට අදාළව, හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අත්අඩංගුවට නොගන්නා බවට වගඋත්තරකරුවන්ගේ උපදෙස්වලින් තොරව පොරොන්දුවක් දිය නොහැකි බව නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් සුහර්ෂි හේරත් මහත්මිය අද (17) අධිකරණයට දැනුම් දුන්නාය.

පාස්කු ප්‍රහාර විමර්ශන හේතුවෙන් තමන්ව අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ අතුරු නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා හිටපු ජනාධිපතිවරයා විසින් ඊයේ (16) ගොනු කළ රිට් පෙත්සම අද අභියාචනාධිකරණය හමුවේ කැඳවූ අවස්ථාවේදී ඇය මේ බව කියා සිටියාය.

අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු රොහාන්ත අබේසූරිය සහ ප්‍රියන්ත ප්‍රනාන්දු යන මහත්වරුන්ගෙන් සමන්විත ද්විපුද්ගල විනිසුරු මඩුල්ලක් ඉදිරියේ මෙම පෙත්සම සලකා බැලීමට නියමිතව තිබුණි.

කෙසේ වෙතත්, පෞද්ගලික හේතුවක් මත තමන් මෙම නඩු විභාගයට සහභාගී නොවන බව විනිසුරු ප්‍රියන්ත ප්‍රනාන්දු මහතා මෙහිදී දැනුම් දුන්නේය.

ගෝඨාභය රාජපක්ෂ මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වා මහතා අධිකරණයෙන් ඉල්ලා සිටියේ තම සේවාදායකයා අත්අඩංගුවට ගැනීම වළක්වමින් වහාම අතුරු තහනම් නියෝගයක් නිකුත් කරන ලෙසයි.

ඊට ප්‍රතිචාර දැක්වූ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය, අදාළ නඩු ලේඛන තමන් වෙත ලැබුණේ අද උදෑසන බැවින් වගඋත්තරකරුවන්ගෙන් මෙතෙක් උපදෙස් ලබා ගැනීමට අවස්ථාවක් නොලැබුණු බව සඳහන් කළාය.

වගඋත්තරකරුවන්ගෙන් උපදෙස් නොලැබුණද, පෙත්සම්කරුව අත්අඩංගුවට නොගන්නා බවට ස්ථාවර ප්‍රකාශයක් (ප්‍රතිඥාවක්) දීමට නීතිපතිවරයාට බලය ඇති බව රොමේෂ් ද සිල්වා මහතා පෙන්වා දුන්නේය. එහෙත්, නිසි උපදෙස් ලබා ගැනීමකින් තොරව එවැනි වගකීමක් අධිකරණය හමුවේ බාරගත නොහැකි බව නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය නැවතත් අවධාරණය කළාය.

20 Comments

  1. අසෞභාග්‍යයෙ දැක්මJune 17, 2026 at 3:30 PM

    හොද වැඩේ රට බංකොලොත් කරපු අමනයාට, මු නිසා අපි දුක් විඳිනවා තාම.
    පාස්කු ප්‍රහාරය කරාද නැද්ද අධාල නැහැ මූව අල්ලා හිරේ දාන්න ඕන. කාලකණ්ණියා.
    මූ ව හිරේ දාලා පුකට z-lon බට ඔබන්න ඕන, අපිට දීපු වධයට. කිසිම සමාවක් දෙන්න එපා මූට නම්.

    ReplyDelete
    Replies
    1. ගෝටාබයට රට වට්ටන්න ඡන්දය දුන්නේ මාලිමාවෙ එල්ලිලා දැන් මේ කොමෙන්ට් කොටන උඹලාමයි. ගෝටාගේ වැරදි වලට දඬුවම් තීරණය කළ යුත්තේ ජේවීපියෙන් නොවේ අධිකරණයෙන්. ගෝටා හිරේ දාලා පුකට z-lon බට ඔබපුවහම ලංකාව දියුණු වෙයි ද? උඹලාට ඕනි රට සුඛිත මුදිත වෙන්න නොවේ ද?

      Delete
    2. තොපේ හුන්ඩුවා කාදිනල් පරයත් එක්ක කුමන්ත්‍රණය ක්‍රල රට හොරා ගත්තා. කොරෝනා කාලෙ පවා කාලා ඇදල හිටපු එක කාදිනල් පරයට දරා ගන්න බැරි වුනා. සත්‍ය එයයි.

      Delete
    3. පුකරුදයේ ශාපයJune 17, 2026 at 6:44 PM

      මහින්ද සේනාධිනායක වෙලා ගෝඨාභය ආරක්ෂක ලේකම් වුනේ නැත්නම් වේලුපිල්ලේ තවමත් උඹේ ගෑනිගෙ පුකේ අරිනව.

      Delete
    4. මොකද දන්නෙ නෑ එකෙක් ඉවත් වෙන්න හේතුව.

      Delete
    5. පෙට්‍රෝල් හංගලා පෝලිම් හදල අරගලේට මිනිස්සු දක්කපු තැන ඉඳලම කුමන්ත්‍රණ ක්‍රියාත්මක උනා.
      ගෝඨා සරල ජනාධිපති කෙනෙක් උන නිසා බලය අතෑරියාට වෙන එකෙක් හිටියනම් මේ රට ලේ විලක් කරනවා බලය රැකගැනීම සඳහා.

      Delete
  2. ❤️ mee anduwata puka dunnu eka gana mara adambarai ban

    ReplyDelete
  3. ඉක්මන් කරන්න ඉක්මන් කරන්න මාංචු දාලා දෙකට නවලා ගුදේ බලන්න ඕනේ

    ReplyDelete
    Replies
    1. සිරිල් ගාමිනී ප්‍රනාන්දු ධාතු සුනඛයාJune 17, 2026 at 8:00 PM

      පුක බලන්ඩ ඔච්චර කරදර වෙන්නෙ මොකටද?
      එන්ඩ කියපන් අපි ලඟට. අපි කාදිනල්ව දෙකට නමල පෙන්නන්නම්.
      එතකොට උඹට ඕනෑ දෙයක් කරගන්ඩ පුලුවන්.

      Delete
    2. ජෙප්පෙක් හඳුනාගැනීමේ පහසුම ක්‍රමය ඔවුන් දමන කොමෙන්ටුවක් කියවීම.

      Delete
  4. Gota wage ewun nathuwa AKD la hitiyanam prabakaran awith ara udama inna ekageth pukata tai uge ammage huttatai z lon bata bassala yako

    ReplyDelete
  5. ප්‍රියන්ත ප්‍රනාන්දු කියන්නේ ගල්කිස්සේ මහේස්ත්‍රාත් ඉන්න කාලේ හොරෙන් විදුලිය අරන්බ් මාට්ටු වෙච්ච කෙනෙක්. තිලින ගමගේ කේස් එක ඇද්දට අන්තිමේදී වැඩ තහනම් වුන ප්‍රියන්ත ෆෙනන්න්දුට උසස්වීමක් ලැබිලා තිලිණට රස්සාව නැතිවුනා.

    ReplyDelete
    Replies
    1. එහෙනම් ඌ ඒකෙන් අයින් වෙච්ච එකම හොඳයි. 

      Delete
    2. ආ ඒ ප්‍රියන්ත ප්‍රනාන්දුද ඒ? හොරෙන් විදුලිය ගත්ත කේස් එක යට ගියා.

      Delete
  6. කාදිනල් කාරයා වතිකානුවට පැනලා පාප් ඔටුන්න දාගන්ඩ හිතාගෙන පාස්කුව ගහන තුරු සූදානම් වෙලා හිටියේ ඒක ඔවුන්ටම පාරාවළල්ලක් වී ආපසු එන බව හීනෙකින් වත් නොසිතූ නිසාය. නමුත් දැන් ඔවුන්ට ගැලවීමක් නොමැති බව පෙනේ. දේශපාලන වේදිකා වල මයික් පලාපු පොලිස් ලොක්කන් දෙදෙනෙකු ආපහු ලොකුම පුටු වලට දාන්න ආන්ඩුවට බල කරපු බව කිව්වේ ප්‍රබල ඇමැති වරයෙක්. කොටි ඩයස්පෝරාව සතුටට පත් කර ආන්ඩුව කරගෙන වැඩි කාලයක් යන්න බැහැ

    ReplyDelete
  7. ගෝඨාභය ගෙදර යවන්න අරගල කරේ බොහොමයක් කතෝලික පිරිස. පාදිලි ගැහැනු පිරිමි දෙගොල්ල ලෝගුව දාගෙන මයි ගෝල්ෆේස් පිට්ටනියේ පෙලපාලි ගියේ. ගෝඨාභය ජනාධිපති මරා ගන්න බැරි උන නිසා දැන් හිරේට දාගෙන ඒක කරන්න බලනවා. ඊබ්‍රාහිම් නානා නිර්දෝෂී බව කියන්නේ ආන්ඩුව මිස ජනතාව නොවේ. ඊබ්‍රාහිම් නානාට කිසිම ගුවන් ගමන් තහනමක් වත් නැහැ.

    ReplyDelete
    Replies
    1. කාදිනල් ඇතුළු පල්ලි නඩේ, රවී, ශානි, JVP එක සහ ඔවුන්ට සම්බන්ධ ඊබ්‍රහිම් නානල වගේ මුස්ලිම් අන්තවාදීන් , දෙමල ඩයස්පෝරා එක පුදුම එකමුතුවක් තියෙන්නෙ. අරගලය වෙලාවේ ඉඳලම ඒක ප්‍රදර්ශණය උනා.

      Delete
  8. අපේ හමුදාව දැන් කොන්ද පණ නැති ගානට වැට්ලා. ගෝඨාභය ආරක්ෂක ලේකම් නොවන්නට ලංකාව මේ වනවිට කොටියාගේ රටක්. ගෝඨාභය වෙනුවෙන් සටන් කරන්නට කිසිම රණවිරු නිලධාරියෙක් නොසිටීම රටේ අවාසනාවක්

    ReplyDelete
    Replies
    1. කුමන්ත්‍රණ නිසා ගෝඨාට මුල ඉඳලම අවශ්‍ය සහාය ලැබුණෙ නැහැ.
      කොරෝනා ප්‍රශ්නෙදිත් රට වහන්නම කියල බලපෑම් ආවා.
      ලංකාව ලෝකෙන්ම ලස්සණ රට කරන්න තරම් දැක්මක් තිබුණ නායකයෙක් උනත් රටේ අවාසනාවට පන්න ගත්ත.

      Delete
  9. පාස්කු ප්‍රහාරයට හිටපු ජනාධිපති මයිත්‍රීපාල සිරිසේනට දඩේකුත් ගහල හිටපු ආරක්ෂක ලේකම් සහ පොලිස්පතිටත් දඬුවම් කරත්, රාජපක්ෂලාට දඬුවම් කරනකල් සහ රවී සහ ශානි නිදොස් කොට නිදහස් කරනකල් කාදිනල් ඇතුළු පල්ලි නඩේ සෑහීමට පත් නොවීම නිසා ඔය දෙක සිදුවෙනකල් ජනතාවට පාස්කු නාඩගම දිහා බලාගෙන ඉන්න තමයි වෙන්නෙ.

    ReplyDelete
Previous Post Next Post